khmd register wenne

Open uni neda hr hr balannmkoමෙතන ඉදල හරියන්නෙ නෑ
පල ලගම තියන එකට
ගියාම දෙනව කෝස්, ඩිග්‍රී ලිස්ට් එක
ඒ ලෙවල් නැත්නන්, එස් 1 ට, එස් 2 ටත් ඩිග්‍රී තියනව
එහෙමත් නැත්නන් ඒකෙම ෆවුන්ඩෙසන් කෝස් එකක් කරල, ඩිග්‍රිය කරන්න පුලුවන්
බම්ප්මෙතන ඉදල හරියන්නෙ නෑ
පල ලගම තියන එකට
ගියාම දෙනව කෝස්, ඩිග්‍රී ලිස්ට් එක
ඒ ලෙවල් නැත්නන්, එස් 1 ට, එස් 2 ටත් ඩිග්‍රී තියනව
එහෙමත් නැත්නන් ඒකෙම ෆවුන්ඩෙසන් කෝස් එකක් කරල, ඩිග්‍රිය කරන්න පුලුවන්
හම්බෝ හෙන ගණන් ඕකෙත් දැන්. අව්රුද්දකටම 1.50ක් වගේ යනවා.Open Uni nadda
Open තමා අඩුම and ugc approved degree දෙන එකම uni එක දැනට.ගන්න ක්‍රමයක් කියන්න...ලොකු සල්ලියක් නෑ මේ වෙලාවේ ඩිග්‍රී කරන්න...
Frontend Developer![]()
මේක සිරා කතාව. උඹට ඕනේ certificate එකක් නම් පොඩ්ඩක් වැඩියෙන් විදයම් උනාට කමක් නැහැ මෙහෙම කරන එක තමයි හොඳ.Don’t goto open if you wanna get paper certifications . You will have to stay atleast 6 years before you get a degree and that also after you work your ass off.
just take a look at some private institute like esoft , icbt etc and see if you can find a 3 year reputable degree from a uk university and follow it
hri broooමේක සිරා කතාව. උඹට ඕනේ certificate එකක් නම් පොඩ්ඩක් වැඩියෙන් විදයම් උනාට කමක් නැහැ මෙහෙම කරන එක තමයි හොඳ.
ok brohDon’t goto open if you wanna get paper certifications . You will have to stay atleast 6 years before you get a degree and that also after you work your ass off.
just take a look at some private institute like esoft , icbt etc and see if you can find a 3 year reputable degree from a uk university and follow it