No. At first one see water (when there is no water ). then become enlighten about mirage . So when he sees mirage ,he does not get any idea about water . Simply mirage is a mirage .
හැම තිස්සේම උදාහරණයක් දෙන්න වෙන්නෙ. උදාහරණය දෝශ සහිතයි .
"වගේ"
මේක පට්ට වැදගත් "වගෙ" කියන්නේ සමානයි කියන එක නෙමේ.
ඔයා නොකාපු කෑමක් මන් කාලා ඒක කොච්චර විස්තර කරත් ඔයා ඒක තේරුම් ගන්නෙම ඔයා දන්න රහකින්.
ඔයා දන්න රස වලින් මම කාපු කෑම මතු කරලා දෙන එක තමා සෙල්ලම