concentration

ksperj

Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    exam ලන් උනා ම ඇයි focus හැම තිස්සෙ ම අහකට යන්නෙ
    2 minutes rule කරන්න ගියාට පස්සෙ කරනව් කියල ඉන්නව procrastinating,, social media,,, blah blah
    කොන්ස්ටන්ට්ලි
    focus කරන්න බෑනෙ
     
    • Love
    Reactions: Rapunzel003

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ආ ඕකට පොඩි දෙයක් තියන්නේ මචන්. අර නිකම්ම ඉදල කෝටියක් හොයපු හැටි, ඉක්මනින් දියුණු වුන හැටි කියල දෙන යු ටියුබ් වීඩියෝ ටිකක් බැලුව නම් හරි. දැන් අර A/L ලියන්න ඉන්න කොල්ලොත් දාල තිබුන උන් ලක්ෂපතියෝ උන හැටි කියල. ඒවා බැලුවම ඔය සේරම අසනීප කම්මුතුයි. ජය !!
     
    • Sad
    Reactions: ksperj

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    exam ලන් උනා ම ඇයි focus හැම තිස්සෙ ම අහකට යන්නෙ
    2 minutes rule කරන්න ගියාට පස්සෙ කරනව් කියල ඉන්නව procrastinating,, social media,,, blah blah
    කොන්ස්ටන්ට්ලි
    focus කරන්න බෑනෙ
    සෙම ලෙඩ තියෙනවා නේද නිතරම හැදෙන ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    සෙම ලෙඩ තියෙනවා නේද නිතරම හැදෙන ?
    නැට්ට ගහේ, අන්තිමට හෙම්බිරිස්සාව හැදුනෙ කවද්ද ?
    ube natta kapagena minihek weyan galguhawen eliyata awilla
    :ROFLMAO: :ROFLMAO: පට්ට යකොව් මෙව්වා. උබල දෙන්න youtube channel එකක් කරපල්ලා මචන්...
     
    • Haha
    Reactions: pitiye.appu

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Oyata focus karala eka purudu wena kan Library ekakata gihin study karanna
    Mamath ude 8 idan 4.30 pm wenakan Library eke
    Kisima discipline ekak na😖
     
    • Sad
    Reactions: ksperj

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    masayai ne al walata tynne. purudu wenna time nane
    purudu wenna deyak na ne plan ekak hadanna hadala
    sathiyakata goal thiya gannna
    dawase kochchara hours ganak padam karanawada monawada padam karanne kiyala "to do" plan ekak hadanna. ita passe oyawa distract wenne nathi thanakata yanna. for me library

    oya mukuthma wada karala nadda? mokadda stream eka
     
    • Love
    Reactions: ksperj

    ksperj

    Well-known member
  • Oct 30, 2023
    487
    329
    63
    purudu wenna deyak na ne plan ekak hadanna hadala
    sathiyakata goal thiya gannna
    dawase kochchara hours ganak padam karanawada monawada padam karanne kiyala "to do" plan ekak hadanna. ita passe oyawa distract wenne nathi thanakata yanna. for me library

    oya mukuthma wada karala nadda? mokadda stream eka
    tikak karala thiyenawa. issarahata monawada karanna ona kiyla plan ekakut thiynawa eth karanna hithhenne naha.man kalin nasti karapu kalaya gana ma hitha hitha ehema ma innawa. wena wena dewal karanna hithenawa study arenna. bio ban
     
    • Sad
    Reactions: Rapunzel003