මමනං කියන්නෙ ලොතරැයි ගන්න එක නවත්තලම දාහල්ලා.දන්න අදුරන උන්ටත් ඕවා ගන්න එක නවත්තන්න කියපන්.ඇමතිලාට සැප විදින්න ටිකට් එකෙනුත් අපි සල්ලි දෙනවා.ඒක නොතේරෙන මෝඩයෝ උදේ හවස දිනුමක් නැති ටිකට් ගන්නවා.අන්තිමට අතේ තියන පිච්චියත් නැතුව දුක් විඳිනවා.
මේක මුගෙ චැනල් එක බන්ලොතරැයි ගන්න නෙමේ ඔය අඩුකුලේ youtube channel බලනවද උඹල?![]()
![]()
අහ් එහෙනම් ඌ කොහොමත් බලනවනෙ.මේක මුගෙ චැනල් එක බන්

matath hithune okama thamaiමේක මුගෙ චැනල් එක බන්

මාත් ඉස්සර රුපියල් විස්සනේ කියලා ගත්තා. දැන් රුපියල් හතලිහනෙ කියලා ගන්නවා .
රුපියල් 200 ක ටිකට් ගත්තාගන්ඩ ඕන හවස ගිහිල්ල රුපියල් 200ක් විතර සුවිප්
කෝටි 10ක් වගෙ ඇදුනොත් උබල ඔක්කොටම චීස් කොත්තුව ගානෙ අරන් දෙනව![]()

මමනං කියන්නෙ ලොතරැයි ගන්න එක නවත්තලම දාහල්ලා.දන්න අදුරන උන්ටත් ඕවා ගන්න එක නවත්තන්න කියපන්.ඇමතිලාට සැප විදින්න ටිකට් එකෙනුත් අපි සල්ලි දෙනවා.ඒක නොතේරෙන මෝඩයෝ උදේ හවස දිනුමක් නැති ටිකට් ගන්නවා.අන්තිමට අතේ තියන පිච්චියත් නැතුව දුක් විඳිනවා.
ලොතරැයි ගණන් වැඩියි කියල ඌට ගැහුවෙ නැද්ද ?මාත් ඉස්සර රුපියල් විස්සනේ කියලා ගත්තා. දැන් රුපියල් හතලිහනෙ කියලා ගන්නවා .

අපි දන්නවානේ ඉස්සෙල්ලා චීස් කොත්තු අරන් දීලා තමයි පස්සේ ඔය එක එක එව්වා අත ගාන්න එන්නේ. අහුවෙන්න එපා එකෙක්වත් ....ගන්ඩ ඕන හවස ගිහිල්ල රුපියල් 200ක් විතර සුවිප්
කෝටි 10ක් වගෙ ඇදුනොත් උබල ඔක්කොටම චීස් කොත්තුව ගානෙ අරන් දෙනව![]()