උඹල තවම ලොතරැයි ගන්නවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    364
    352
    63
    මමනං කියන්නෙ ලොතරැයි ගන්න එක නවත්තලම දාහල්ලා.දන්න අදුරන උන්ටත් ඕවා ගන්න එක නවත්තන්න කියපන්.ඇමතිලාට සැප විදින්න ටිකට් එකෙනුත් අපි සල්ලි දෙනවා.ඒක නොතේරෙන මෝඩයෝ උදේ හවස දිනුමක් නැති ටිකට් ගන්නවා.අන්තිමට අතේ තියන පිච්චියත් නැතුව දුක් විඳිනවා.


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,167
    34,781
    113
    මම අඳුරන ලොතරැයි විකුණන අංකල් කාරයෙක් ලඟටම ඇවිදින් විකුණපු හින්දා අද දිනුම් අදින මහජන සම්පත 5ක් ගත්තා. ඇදෙයිද දන්නෑ?
     
    • Like
    Reactions: NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාත් ඉස්සර රුපියල් විස්සනේ කියලා ගත්තා. දැන් රුපියල් හතලිහනෙ කියලා ගන්නවා .

    rassawak karala hamba karanna beri konda panan nathi tho wage ponnayek thamai oawata addict wenne
     
    • Like
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගන්ඩ ඕන හවස ගිහිල්ල රුපියල් 200ක් විතර සුවිප්
    කෝටි 10ක් වගෙ ඇදුනොත් උබල ඔක්කොටම චීස් කොත්තුව ගානෙ අරන් දෙනව :yes:
    රුපියල් 200 ක ටිකට් ගත්තා 🤗,බැලුවාම එකක්වත් ඇදිලා නෑ😭, ගියා ස්විප්කාරයා ගාවට ගැහුවා මැරෙනඩම :cool:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මමනං කියන්නෙ ලොතරැයි ගන්න එක නවත්තලම දාහල්ලා.දන්න අදුරන උන්ටත් ඕවා ගන්න එක නවත්තන්න කියපන්.ඇමතිලාට සැප විදින්න ටිකට් එකෙනුත් අපි සල්ලි දෙනවා.ඒක නොතේරෙන මෝඩයෝ උදේ හවස දිනුමක් නැති ටිකට් ගන්නවා.අන්තිමට අතේ තියන පිච්චියත් නැතුව දුක් විඳිනවා.



    gedi deka nam hondai wage
     
    • Haha
    Reactions: Candid-B

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,073
    198,522
    113
    Colombo, Sri Lanka
    ගන්ඩ ඕන හවස ගිහිල්ල රුපියල් 200ක් විතර සුවිප්
    කෝටි 10ක් වගෙ ඇදුනොත් උබල ඔක්කොටම චීස් කොත්තුව ගානෙ අරන් දෙනව :yes:
    අපි දන්නවානේ ඉස්සෙල්ලා චීස් කොත්තු අරන් දීලා තමයි පස්සේ ඔය එක එක එව්වා අත ගාන්න එන්නේ. අහුවෙන්න එපා එකෙක්වත් .... :dull:
     
    Last edited:

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    issra gadda den naa. denagadda scam kiyala


    Man hithana widihata Othana wenne mekai.

    kalin dawasa dinum adala numbers select karagena hariyata laksa 10 ewa 2 k hari ekak hari set wena widihata print karanawa. passe eka apitatelcate karanawa.


    nethnam ara supper price ahema maasa gana adigena koti ganan wedi wenne kohomda ?

    mu karanne scam ekak. hariyata distric wise bedennawa. big price eka.
     
    • Like
    Reactions: Solo Rider and NRTG