විවාහය ගැන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    kalakirila nathnam ehema kathawak ai kiyanne ban???

    anik minissu marry karala sathutin innawata uba kemathi nedda??
    කලකිරෙන්න ඕනේද ඒම කියන්න . මිනිස්සු කියන තොරතුරු දත්ත මත පදනම්ව කිව්වේ.

    අනේ මගේ අකමැත්තක් නෑ , ඉන්න පුලුවන් ඉන්න අයත් ඇති . ඒ ඒ හැම කෙනාටම යම් දෙයක් පිලිබද සියුම් හෝ කලකිරිමක් එනවා ජීවත් වෙනකොට . එකයි යථාර්ථය .

    එකනේ බුදුහාමුදුරුවන් දුක නිවන මාර්ගය බ්‍රහ්මචාරි පතන් ගෑනු නොපතන් කිව්වේ. කල කිරීමක් තියන නිසා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ithin yako aluthin marry karanna inna ekekta owa kiuwahama monada wenne kiyala uba kalin hithuwada
    බුදුහාමුදුරුවන් katha nam wedak naha, thamanta ona widiyata jeewath unoth athi
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,240
    49,594
    113
    සේදවත්ත
    ithin yako aluthin marry karanna inna ekekta owa kiuwahama monada wenne kiyala uba kalin hithuwada
    බුදුහාමුදුරුවන් katha nam wedak naha, thamanta ona widiyata jeewath unoth athi
    මිනිස්සු දේවල් ඉතින් තේරුම්ගන්න පුලුවන් තරම් මනස වර්ධනය කරගන්න ඕනේ නේ

    බුදුහාමුදුරුවන්ගේ කතාව කෙලින්ම මම කිව්ව එකට අදාලයි , එයත් ගිහිගෙය කලකිරිලා තමා එලි බැස්සේ ආන්න වෙන මොන උදාහරණයක් ද

    තමන්ගේ විදියට මේ 21 සියවසේ ජිවත් වෙනවා කියන එක මිරිගුවක් 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මිනිස්සු දේවල් ඉතින් තේරුම්ගන්න පුලුවන් තරම් මනස වර්ධනය කරගන්න ඕනේ නේ

    බුදුහාමුදුරුවන්ගේ කතාව කෙලින්ම මම කිව්ව එකට අදාලයි , එයත් ගිහිගෙය කලකිරිලා තමා එලි බැස්සේ ආන්න වෙන මොන උදාහරණයක් ද

    තමන්ගේ විදියට මේ 21 සියවසේ ජිවත් වෙනවා කියන එක මිරිගුවක් 🤭
    බුදුහාමුදුරුවන්ගේ kathawak wedak naha kiuwahama apahu kiyawanawa