මට කලකිරෙන්න ඕනේ නෑ එම කියන්න .uba kiuwa ekak neda, ithin ubata kalakirila nathuwada meka kiuwe???
මට කලකිරෙන්න ඕනේ නෑ එම කියන්න .uba kiuwa ekak neda, ithin ubata kalakirila nathuwada meka kiuwe???
kalakirila nathnam ehema kathawak ai kiyanne ban???මට කලකිරෙන්න ඕනේ නෑ එම කියන්න .
කලකිරෙන්න ඕනේද ඒම කියන්න . මිනිස්සු කියන තොරතුරු දත්ත මත පදනම්ව කිව්වේ.kalakirila nathnam ehema kathawak ai kiyanne ban???
anik minissu marry karala sathutin innawata uba kemathi nedda??
කලකිරෙන්න ඕනේද ඒම කියන්න . මිනිස්සු කියන තොරතුරු දත්ත මත පදනම්ව කිව්වේ.
අනේ මගේ අකමැත්තක් නෑ , ඉන්න පුලුවන් ඉන්න අයත් ඇති . ඒ ඒ හැම කෙනාටම යම් දෙයක් පිලිබද සියුම් හෝ කලකිරිමක් එනවා ජීවත් වෙනකොට . එකයි යථාර්ථය .
එකනේ බුදුහාමුදුරුවන් දුක නිවන මාර්ගය බ්රහ්මචාරි පතන් ගෑනු නොපතන් කිව්වේ. කල කිරීමක් තියන නිසා
මිනිස්සු දේවල් ඉතින් තේරුම්ගන්න පුලුවන් තරම් මනස වර්ධනය කරගන්න ඕනේ නේithin yako aluthin marry karanna inna ekekta owa kiuwahama monada wenne kiyala uba kalin hithuwada
බුදුහාමුදුරුවන් katha nam wedak naha, thamanta ona widiyata jeewath unoth athi
බුදුහාමුදුරුවන්ගේ kathawak wedak naha kiuwahama apahu kiyawanawaමිනිස්සු දේවල් ඉතින් තේරුම්ගන්න පුලුවන් තරම් මනස වර්ධනය කරගන්න ඕනේ නේ
බුදුහාමුදුරුවන්ගේ කතාව කෙලින්ම මම කිව්ව එකට අදාලයි , එයත් ගිහිගෙය කලකිරිලා තමා එලි බැස්සේ ආන්න වෙන මොන උදාහරණයක් ද
තමන්ගේ විදියට මේ 21 සියවසේ ජිවත් වෙනවා කියන එක මිරිගුවක්![]()
ඒක හරි නේබුදුහාමුදුරුවන්ගේ kathawak wedak naha kiuwahama apahu kiyawanawa
විවාහය , බෞද්ධ ධර්ශනය සහ කලකිරීම
සේරම එකම දේට අදාලයිdan uba patalawa ganna epa serama ekata