වැස්ස නිසා උදේම බොන්න හිතුනට හවස් වෙද්දි වැස්ස පෑව්ව. ඒත් කොහෙද කට ඇවිස්සුනානෙ. ඔන්න ඉතින් අද රොක්ලන්ඩ් ඕල්ඩ් එක්ක බයිට් එකට චිකන්, මීට්බෝල්ස් මුරුක්කු එක්ක ඔලිව්. බොන පීපල්ස්ලට චිරාස් එහෙනම්.
සීයගෙ සීය මලා.උබ ආබාදිත හමුදාකාරයෙක්ද
ගෑනියෙක්වත් නෑ අහල පහල නලවන්නඋඹ පැය 24ම කණමදයා වගේ බොද්දි, අහල පහල එවුන් ගෑනිව නලවනවා නේද තාරක එෆ්? වැඩිපුර ග්ලාස් 3ක් තියල තිබ්බට උඹට එක යාලුවෙක් වත් නැහැ කියල අපි දන්නවා.
මටනම් බයිට් එකට සෙට්ම වෙන එකක්Oliv kate thiyanna bari mata witarada?
Naththan saduda udeta bonne kohomadahutto![]()
බොන්නෙ දැන් මිනිහෝNaththan saduda udeta bonne kohomada
Eha patte wheelchair ekakuth thiynwa

oliv mona rasada mchn man kalam na?මටනම් බයිට් එකට සෙට්ම වෙන එකක්

සීයාගේ සීයා කියන්නේ උඹ පස්වෙනි පරම්පරාව නේද? අම්මෝ පරම්පරා 5ක් එකට හිටියද?සීයගෙ සීය මලා.![]()
කොහොමද ලිංගික ජීවිතයකුෂ් එකක් ගහලා දැන් ටී එකක් බොනවා මාළු පාන් එකක් කාලා
![]()