වැස්ස නිසා වෙච්චි දෙයක්.

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    වැස්ස නිසා උදේම බොන්න හිතුනට හවස් වෙද්දි වැස්ස පෑව්ව. ඒත් කොහෙද කට ඇවිස්සුනානෙ. ඔන්න ඉතින් අද රොක්ලන්ඩ් ඕල්ඩ් එක්ක බයිට් එකට චිකන්, මීට්බෝල්ස් මුරුක්කු එක්ක ඔලිව්. බොන පීපල්ස්ලට චිරාස් එහෙනම්.

    Picsart_23-12-04_18-34-55-207.jpg
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,304
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ පැය 24ම කණමදයා වගේ බොද්දි, අහල පහල එවුන් ගෑනිව නලවනවා නේද තාරක එෆ්? වැඩිපුර ග්ලාස් 3ක් තියල තිබ්බට උඹට එක යාලුවෙක් වත් නැහැ කියල අපි දන්නවා.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    උඹ පැය 24ම කණමදයා වගේ බොද්දි, අහල පහල එවුන් ගෑනිව නලවනවා නේද තාරක එෆ්? වැඩිපුර ග්ලාස් 3ක් තියල තිබ්බට උඹට එක යාලුවෙක් වත් නැහැ කියල අපි දන්නවා.
    ගෑනියෙක්වත් නෑ අහල පහල නලවන්න
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    ඔය රොක්ලන්ඩ් ඕල්ඩ් ඇරැක් එක හොඳයිද බන් ? මම මේ ළඟදි ගවනර්ස් චොයිස් OA එකක් ගෙනාව. අවුලක් නෑ. VX එකත් අවුලක් නෑ මට. මම ඕක බීල නෑ :rolleyes:
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    tik tok එකේ live පලයන් බොන වෙලාවට