මටත් දැන ගන්න ඔනෙ RS4 plus එකට වඩා මෙක හොදද කියලHK9 pro plus එකක් ගන්න ඉන්නෙ. ඒකට වඩා Haylou එක හොදයිද බන්. RS4 plus එකට වඩා මේකෙ මොනවද තියෙන features ?
RS4 එකට වඩා Option වැඩී මචන්.. Bluetooth Call, AI Voice Assistant , Always on display . Screen size 1.96"මටත් දැන ගන්න ඔනෙ RS4 plus එකට වඩා මෙක හොදද කියල
මොකද RS4 එකෙ මට නම් බැටරිය සතියක් වගෙ තියෙන්නෙ බ්‍රයිට්නස් නම් ෆුල් දාල අනින් මොනිටරින් නම් ඔෆ් කරල තියෙන්නෙ
මගෙ ගොල්ඩ් කලර් වොච් එකෙ දැන් වටෙ නිකන් කලු පාට ගැහිල වගේ එක නිසා අලුත් එකක් ගන්න ඉන්නෙ මාත්
සමහර තැන් වල එහෙම සීන් එකක් තියෙනවා බන්කලර්ස් කොහොමද? අඩුකුලේ ද?
ඒකනෙ ගන්න හිතෙන්නෙ නැත්තෙසමහර තැන් වල එහෙම සීන් එකක් තියෙනවා බන්![]()
ඊය බන් ඇපල් ෆෝන් එකක් තියාගෙන haylou යූස් කරන්න ලැජ්ජ නැද්ද.RS4 එකට වඩා Option වැඩී මචන්.. Bluetooth Call, AI Voice Assistant , Always on display . Screen size 1.96"
Application එකත් මචන් RS4 තිබ්බෙ Haylou Fun එකනේ මේකේ තියෙන්නේ Haylou Watch කියලා ඇප් එකක්.. ටික දවසක් පාවිච්චි කරලා බලනවා මචන්
View attachment 220218
View attachment 220219
Iwatch එකක්මඊය බන් ඇපල් ෆෝන් එකක් තියාගෙන haylou යූස් කරන්න ලැජ්ජ නැද්ද.
Eka fatta.![]()
මගේ අත නෙමේ බන්.. රිවීව් වල තිබ්බ එකක්
https://www.aliexpress.com/item/1005006189811209.html?spm=a2g0o.productlist.main.19.60f4465buI7BK7&algo_pvid=7af53746-e12a-445d-8bac-30487ae61fbd&algo_exp_id=7af53746-e12a-445d-8bac-30487ae61fbd-9&pdp_npi=4@dis!USD!89.51!28.65!!!635.25!!@2101c5b117016978508627729e80c6!12000036221759197!sea!LK!716950217!&curPageLogUid=pax5VKHWDJW4
------ Post added on Dec 4, 2023 at 7:23 PM
ඔව් මචන් .. මේක ටිකක් ලොකුයිRS4 eka lassanai wage mekata wadiya