මගේ බ්ලඩ් රිපෝට් වගයක් තියෙනවා පෙන්නලා ඩොක්ටර් ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න සමහර ඒව reference range එකෙන් එළියෙ තියෙන්නෙ. කවුද හොඳ physician, හරි related ඩොක්ටර්ස්ලා ඉන්නේ කොළඹ අවට.