Blood reports and Doctor advice

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මගේ බ්ලඩ් රිපෝට් වගයක් තියෙනවා පෙන්නලා ඩොක්ටර් ගෙන් ඇඩ්වයිස් එකක් ගන්න සමහර ඒව reference range එකෙන් එළියෙ තියෙන්නෙ. කවුද හොඳ physician, හරි related ඩොක්ටර්ස්ලා ඉන්නේ කොළඹ අවට.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Oona ekkenekta pennanna, owa nodanna doccu na
    හන්දියෙ dispensary එකේ ඉන්න ඩොක්ටර් කියනවා ඕක බය වෙන්න දෙයක් නෑ කියලා ,ඒත් සමහරු කියනවා අවුල් කියලා ,ඒකයි trusted ඩොක්ටර් කෙනෙක් හෙව්වේ
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    224
    259
    63
    හන්දියෙ dispensary එකේ ඉන්න ඩොක්ටර් කියනවා ඕක බය වෙන්න දෙයක් නෑ කියලා ,ඒත් සමහරු කියනවා අවුල් කියලා ,ඒකයි trusted ඩොක්ටර් කෙනෙක් හෙව්වේ
    Doctor panduka karunanayake. Asiri central
     
    • Like
    Reactions: nalakanayana