A4tech මවුස් එකක් ගන්න තැනක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    A4tech මවුස් හොයන්න නෑනේ දැන්.. තියෙන ඒවා පට්ට ගණන්.වැඩිහරියක් wireless ඒවා.

    N-500F වගේ එකක් හොයාගන්න නෑනේ දැන්.ඩබල් ක්ලික් බටන් වෙනම එන,1200DPI හෝ වැඩි.
     
    • Like
    Reactions: Solo Rider

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    A4tech මවුස් හොයන්න නෑනේ දැන්.. තියෙන ඒවා පට්ට ගණන්.වැඩිහරියක් wireless ඒවා.

    N-500F වගේ එකක් හොයාගන්න නෑනේ දැන්.ඩබල් ක්ලික් බටන් වෙනම එන,1200DPI හෝ වැඩි.
    නුවර PC Land eke thianawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    • Like
    Reactions: lilman

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මම නම් ඔය පාට්ස් , අන්කොමන් හොයාගන්න අමාරු දේවල් යුනිටි එකේ 03ඩ් ෆ්ලෝ එකෙන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • A4tech කොලිටිය හොදායිද බන් ?
    මං දැං අවුරුදු ගාණකට කලින් A4tech එකක් ගන්න ගියා
    ෆේක් බං.. අන්තිමට ලොජිටෙක් එකක් ගත්ත
    මගෙ පළවෙනි මවුස් එක A4Tech Original එකක් සුපිරි බඩු, ඩබල් ක්ලික් එකත් තිබුණ
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    A4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්

    මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    A4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්

    මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
    Ekane.අවු 8-9 වගේ වෙනකම් A4tech
     
    • Like
    Reactions: good-man

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    mamath issara A4tech mouse ekak hena kaalayak thisse use karala thiyena nisa mamath A4tech ma hewwa. hoyaddi A4tech Bloody kiyala series ekak un hadala thiyenawa gaming walata. mouse/keyboards/headphones etc.

    mama unge Bloody mouse gaththa. ekaka buttons auto ebila pofile maaru wenna gaththa tika kaalekin. anith eke uda rubber eka galawunaa. aaye unge ewa ganne naha kiyala hithaagaththa.
    ratin gennuweth. mehen newei.

    anthimata ara hamoma ganna brand eken ekak gaththa ithin 😑

    A4tech unge parana non-gaming model thaama hondada kiyala danne naha.
     
    • Like
    Reactions: Dr.Amdan

    Non gaming thama hoda.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මාත් රු 800 ට අරන් අවු 7ක් විතර හොඳටම පාවිච්චි කරා. දැන් ඒ models ලංකාවට ගෙන්නනවා අඩුයි
     
    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    A4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්

    මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
    mouse eka galawala switch wala photo ekak dannko