A4tech මවුස් හොයන්න නෑනේ දැන්.. තියෙන ඒවා පට්ට ගණන්.වැඩිහරියක් wireless ඒවා.
N-500F වගේ එකක් හොයාගන්න නෑනේ දැන්.ඩබල් ක්ලික් බටන් වෙනම එන,1200DPI හෝ වැඩි.
N-500F වගේ එකක් හොයාගන්න නෑනේ දැන්.ඩබල් ක්ලික් බටන් වෙනම එන,1200DPI හෝ වැඩි.
නුවර PC Land eke thianawaA4tech මවුස් හොයන්න නෑනේ දැන්.. තියෙන ඒවා පට්ට ගණන්.වැඩිහරියක් wireless ඒවා.
N-500F වගේ එකක් හොයාගන්න නෑනේ දැන්.ඩබල් ක්ලික් බටන් වෙනම එන,1200DPI හෝ වැඩි.
thbba. 100 k hari 200k hari wedi. call 1kak dila balanna.munge COD nedda?
400 wage yanawa dan.thbba. 100 k hari 200k hari wedi. call 1kak dila balanna.
N-500F eka tharam set une ne anith ewa.A4tech කොලිටිය හොදායිද බන් ?
delivery neddaනුවර PC Land eke thianawa
මං දැං අවුරුදු ගාණකට කලින් A4tech එකක් ගන්න ගියාA4tech කොලිටිය හොදායිද බන් ?
Ekane.අවු 8-9 වගේ වෙනකම් A4techA4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්
මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
Non gaming thama hoda.mamath issara A4tech mouse ekak hena kaalayak thisse use karala thiyena nisa mamath A4tech ma hewwa. hoyaddi A4tech Bloody kiyala series ekak un hadala thiyenawa gaming walata. mouse/keyboards/headphones etc.
mama unge Bloody mouse gaththa. ekaka buttons auto ebila pofile maaru wenna gaththa tika kaalekin. anith eke uda rubber eka galawunaa. aaye unge ewa ganne naha kiyala hithaagaththa.
ratin gennuweth. mehen newei.
anthimata ara hamoma ganna brand eken ekak gaththa ithin
A4tech unge parana non-gaming model thaama hondada kiyala danne naha.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. මාත් රු 800 ට අරන් අවු 7ක් විතර හොඳටම පාවිච්චි කරා. දැන් ඒ models ලංකාවට ගෙන්නනවා අඩුයිමගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
mouse eka galawala switch wala photo ekak dannkoA4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්
මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු