A4tech ඔරිජිනල් මවුස් එකක් ගන්න පුලුවන්නම් ඉතින් සිරා භාණ්ඩයක් තමයි හැබැයි ගොඩක් තැන්වල A4tech කියලා ගහලා තියෙන ඒවා ෆේක්
මගේ A4tech මවුස් එකට දැන් අවුරුදු 14ක් වෙනවා සුපිරි කොලිටි බඩු
මම දැන් මාස තුනකට වගේ කලින් USB Headset එකක් ගත්ත. මට ලොකුවට සවුන්ඩ් කොලිටිය ගැන නම් අවබෝධයක් නෑ. බාක්ලීස් එකෙන් තමයි ගත්තෙ නම්.