LMS ekata Hosting ekak

Noob Saibot

Member
May 27, 2022
7
4
3
ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මට සයිට් එකකුයි lms එකකුයි හදන්න ඉන්ස්ටිට්යුට් එකකට. සයිට් එක වර්ඩ්ප්‍රෙස් custom theme ekakuyi, lms එක moodle වලිනුයි හදන්න ඉන්නේ. studentලා 300ක් විතර ඇක්සස් කරනවා නම් මොකද්ද හොද හොස්ටින්ග් එක මේකට? කලින් lms කරලා නෑ. අදහසක් දෙන්න මේකට. TIA
 
hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    @Nadun26
    @kasun_kbp
    @Solo Rider
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මට සයිට් එකකුයි lms එකකුයි හදන්න ඉන්ස්ටිට්යුට් එකකට. සයිට් එක වර්ඩ්ප්‍රෙස් custom theme ekakuyi, lms එක moodle වලිනුයි හදන්න ඉන්නේ. studentලා 300ක් විතර ඇක්සස් කරනවා නම් මොකද්ද හොද හොස්ටින්ග් එක මේකට? කලින් lms කරලා නෑ. අදහසක් දෙන්න මේකට. TIA
    Racknerd
    Cloudways (Recommend)

    if you have LINUX knowledge , try to get VPS from Contabo and do it .

    Not Recommend Sri lankan hosting niggas
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    ප්‍රොජෙක්ට් එකක් තියෙනවා මට සයිට් එකකුයි lms එකකුයි හදන්න ඉන්ස්ටිට්යුට් එකකට. සයිට් එක වර්ඩ්ප්‍රෙස් custom theme ekakuyi, lms එක moodle වලිනුයි හදන්න ඉන්නේ. studentලා 300ක් විතර ඇක්සස් කරනවා නම් මොකද්ද හොද හොස්ටින්ග් එක මේකට? කලින් lms කරලා නෑ. අදහසක් දෙන්න මේකට. TIA
    VPS එකක් ගන්න Shared Hosting නම් හරියන්නේ නැහැ ඔයාගේ වැඩේට. අපේ ලග VPS තියෙනවා අඩුවට ඕනම් අපෙන් ගන්න. ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk

    thank you machan
    ------ Post added on Dec 6, 2023 at 5:04 AM
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,729
    2,704
    113
    ලංකාවෙ ඔය මාසෙට 1000, 2000, 5000 කියල අටෝගන ඉන්න ඩයල් වලින් නම් ගන්න එපා.
    Digitalocean එකෙන් VPS එකක් අරගත්ත නං ඕන වෙනකොට scale කරගන්නත් ලේසියි. Vultr එකත් හොදයි
     
    Noob Saibot

    Member
    May 27, 2022
    7
    4
    3

    Racknerd
    Cloudways (Recommend)

    if you have LINUX knowledge , try to get VPS from Contabo and do it .

    Not Recommend Sri lankan hosting niggas

    VPS එකක් ගන්න Shared Hosting නම් හරියන්නේ නැහැ ඔයාගේ වැඩේට. අපේ ලග VPS තියෙනවා අඩුවට ඕනම් අපෙන් ගන්න. ඩිවි හොස්ටින් - https://www.divvyhosting.lk

    thank you machan
    ------ Post added on Dec 6, 2023 at 5:04 AM

    කොහෙන් ගත්තත් ලංකාවේ අඩුවොන්ගෙන් ගන්න එපා

    ලංකාවෙ ඔය මාසෙට 1000, 2000, 5000 කියල අටෝගන ඉන්න ඩයල් වලින් නම් ගන්න එපා.
    Digitalocean එකෙන් VPS එකක් අරගත්ත නං ඕන වෙනකොට scale කරගන්නත් ලේසියි. Vultr එකත් හොදයි

    බම්ප්

    Thank you so much for the replies guys. AWS කොහොමද? lightsail කියලා සර්විස් එකක් තියෙනවා නේද

    lightsail.png

    ඔය $5 එක ඇති වෙයිද aws ගියොත්?
     
    • Like
    Reactions: Nadun26

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Thank you so much for the replies guys. AWS කොහොමද? lightsail කියලා සර්විස් එකක් තියෙනවා නේද

    View attachment 220312

    ඔය $5 එක ඇති වෙයිද aws ගියොත්?
    madi ban 1 GB lamai lms uploading and downloading karanawane. oya samahara exam waladi ekapara upload kranwa files.
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    AWS කොහොමද? lightsail කියලා සර්විස් එකක් තියෙනවා නේද
    දෙකම expensive බන්.. නදුන් කියල තියෙනව වගේ vps එක්ක දාපන් ඒක තමා හොදම වැඩෙ..

    ඔය $5 එක ඇති වෙයිද aws ගියොත්?
    $5 කීවට ඕක use කරද්දී තමා අනිත් costs ටික එන්නෙ
    ------ Post added on Dec 6, 2023 at 2:06 PM
     
    Noob Saibot

    Member
    May 27, 2022
    7
    4
    3
    දෙකම expensive බන්.. නදුන් කියල තියෙනව වගේ vps එක්ක දාපන් ඒක තමා හොදම වැඩෙ..

    $5 කීවට ඕක use කරද්දී තමා අනිත් costs ටික එන්නෙ
    ------ Post added on Dec 6, 2023 at 2:06 PM
    lightsail vps නෙමේද? 🤔
     
    indiehacker

    Well-known member
  • Nov 29, 2023
    184
    386
    63
    lightsail vps නෙමේද? 🤔
    ඒවුණාට උන්ගේ අනන් මනන් අනිත් සර්විසස් ත් ඕකට add වෙනවා නේ... Load balancer වලට වෙනමයි logs වලට වෙනමයි bandwidth වලට වෙනමයි කැපිල එනකොට තමයි තරු පේන්නෙ.. Logs එහෙම අපි configure නොකරත් උන්ම සෙට් up කරල මාසේ අන්තිම invoice එකේ ගහලා එවනවා එකේ charge එක :baffled:
     
    • Like
    Reactions: Noob Saibot

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    Thank you so much for the replies guys. AWS කොහොමද? lightsail කියලා සර්විස් එකක් තියෙනවා නේද

    View attachment 220312

    ඔය $5 එක ඇති වෙයිද aws ගියොත්?
    https://contabo.com/en/

    VPS spec eka balapan..okata wada ganath adui..habai putho ..tech support nehe..ubatama tama server issues awoth handle karanna wenne..
    cpanel ekak wage dattoth tawath lesi cheap cPanel license ekak gannin - 4 USD
    contabo VPS gannakota EURO select karapan ..tawath adui ..habai ithin ube monthly budget eka keeyada?? oka tama aduma..
    https://sharedlicense.com/cheap-cpanel-license/

    nathnam itin vpsmart try karapan...blackfriday ..yearly rates yanne
    https://www.racknerd.com/BlackFriday/
     
    • Like
    Reactions: Asmodeus

    Noob Saibot

    Member
    May 27, 2022
    7
    4
    3
    ඒවුණාට උන්ගේ අනන් මනන් අනිත් සර්විසස් ත් ඕකට add වෙනවා නේ... Load balancer වලට වෙනමයි logs වලට වෙනමයි bandwidth වලට වෙනමයි කැපිල එනකොට තමයි තරු පේන්නෙ.. Logs එහෙම අපි configure නොකරත් උන්ම සෙට් up කරල මාසේ අන්තිම invoice එකේ ගහලා එවනවා එකේ charge එක :baffled:
    ehemada? mn hithuwe flat rate kiyala hidden fee nathuwa. LB ehma nm wenama ganna onene. ewa nam one wena ekak na. Bandwidth nm exceed unama anith providerlath wenama charge krnawa neda per GB?

    https://contabo.com/en/

    VPS spec eka balapan..okata wada ganath adui..habai putho ..tech support nehe..ubatama tama server issues awoth handle karanna wenne..
    cpanel ekak wage dattoth tawath lesi cheap cPanel license ekak gannin - 4 USD
    contabo VPS gannakota EURO select karapan ..tawath adui ..habai ithin ube monthly budget eka keeyada?? oka tama aduma..
    https://sharedlicense.com/cheap-cpanel-license/

    nathnam itin vpsmart try karapan...blackfriday ..yearly rates yanne
    https://www.racknerd.com/BlackFriday/
    labai neh. eth support nathuwa nm awul wei mokak hari unoth
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,644
    11,251
    113
    ehemada? mn hithuwe flat rate kiyala hidden fee nathuwa. LB ehma nm wenama ganna onene. ewa nam one wena ekak na. Bandwidth nm exceed unama anith providerlath wenama charge krnawa neda per GB?

    labai neh. eth support nathuwa nm awul wei mokak hari unoth
    machan. VPS manage support yanawanam eka gini ganan...ehenam itin CLOUDWAYS tamai hodama solution eka. eyala manage support denawa. ape lankawen hari haman , company ekak nehe ..me tika minissunta karala denna...DIALOG,SLT tiyanawa...ewa gini ganan...