ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
පුක හිනාව නවත්තපන්.......................ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
පොරට ඇත්තටම දෙයක් කරන්න ඕනේ කමක් තියෙන්න ඇති. ඒ උනාට වැඩ බැරි කම, අදක්ශ කම, මෝඩ කමට කරන්න දෙයක් නෑ.ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
උවමනාව තිබ්බට විතරක් මදි, හැකියාවත් ඕනෙ. ගෝඨාභයට ඒක තිබ්බෙ නෑ. අය දුන්නත් බෑම තමා.ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
weradinm ona anduwaka thiynwa
metharam gu wennenam na gota awoth
පිස්සුද යකෝපොරට ඇත්තටම දෙයක් කරන්න ඕනේ කමක් තියෙන්න ඇති. ඒ උනාට වැඩ බැරි කම, අදක්ශ කම, මෝඩ කමට කරන්න දෙයක් නෑ.
අර ඉස්කෝලේ මුරකාරයගේ කතාව මුට හරියටම ගැලපෙනවා.
ඉස්කෝලේ බලාගත්තා, වත්ත සුද්ද කලා කියලා, ප්‍රින්සිපල් පුටුවේ වාඩි කලා වගේ වැඩක්
අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා
අනේ බං ප්ලීස් අපි වෙන රටකට පැනගන්නකන් වත් තව පොඩ්ඩ ඉවසපන්.ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
සිරාවට... සිංහලුන්ට භාගයක් අමතක වෙනවා... ඌට නඩු තිස් ගාණක් තිබ්බා... ජනාධිපති උන ගමන් ඔක්කොම ඉවරයි... අපේ ගොන්නුන්ට ඒක තේරෙන්නේ නෑ... තාම හිතන් ඉන්නේ ඌට ඕනකමක් තිබ්බා එක්කෝ වටේ ඉන්න උන් කරන්න දුන්නේ නෑ, නැත්නම් හැකියාව තිබ්බේ නෑ කියලා... උගේ නඩු ටික අයින් කරගෙන වටේ හිටපු උන්ට හොරා කන්න දෙන්න (සීනි බදු වංචාව වගේ) නම් හැකියාව තිබ්බා මදි නොකියන්න...පිස්සුද යකෝ
උගේ නඩු ටික අයින් කරගෙන දුමින්දයව එලියට අරගෙන කීයක් හරි හොරා කාල මෝඩ මුසල සිංහලුන්ට ඇරලා යන්න ඌ ආවේ
සෑහෙන්න කඩේ ගියා නේ ?