ගෝඨාභය රාජපක්ෂට චාන්ස් එකක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,537
    10,298
    113
    44
    Living in an Atom
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,978
    10,145
    113
    මටත් හිතෙනවා.
    1701854808953.png
     
    KillZone85

    Well-known member
  • Oct 5, 2018
    753
    420
    63
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    පුක හිනාව නවත්තපන්.......................
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,294
    26,798
    113
    Kandy
    අනිවා එතුමා ආරක්ශක ලේකම් වෙලා ඉන්නකොට වැඩ කරලා පෙන්නුවා ජනාදිපති වෙන්න අවස්තාවක් දිය යුතුමය
    😌

    ඔහොම තමා සමහර බයියෝ කියන්නේ
     
    Last edited:

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    පොරට ඇත්තටම දෙයක් කරන්න ඕනේ කමක් තියෙන්න ඇති. ඒ උනාට වැඩ බැරි කම, අදක්ශ කම, මෝඩ කමට කරන්න දෙයක් නෑ.
    අර ඉස්කෝලේ මුරකාරයගේ කතාව මුට හරියටම ගැලපෙනවා.
    ඉස්කෝලේ බලාගත්තා, වත්ත සුද්ද කලා කියලා, ප්‍රින්සිපල් පුටුවේ වාඩි කලා වගේ වැඩක්
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    උවමනාව තිබ්බට විතරක් මදි, හැකියාවත් ඕනෙ. ගෝඨාභයට ඒක තිබ්බෙ නෑ. අය දුන්නත් බෑම තමා.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,904
    2,501
    113
    colombo
    පොරට ඇත්තටම දෙයක් කරන්න ඕනේ කමක් තියෙන්න ඇති. ඒ උනාට වැඩ බැරි කම, අදක්ශ කම, මෝඩ කමට කරන්න දෙයක් නෑ.
    අර ඉස්කෝලේ මුරකාරයගේ කතාව මුට හරියටම ගැලපෙනවා.
    ඉස්කෝලේ බලාගත්තා, වත්ත සුද්ද කලා කියලා, ප්‍රින්සිපල් පුටුවේ වාඩි කලා වගේ වැඩක්
    පිස්සුද යකෝ
    උගේ නඩු ටික අයින් කරගෙන දුමින්දයව එලියට අරගෙන කීයක් හරි හොරා කාල මෝඩ මුසල සිංහලුන්ට ඇරලා යන්න ඌ ආවේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගෝඨාභය රාජපක්ෂට නැවත චාන්ස් එකක් දුන්නොත් අපහු රට හදයි කියල දැඩි විශ්වාසයක් තියනවා. මිනිස්සුන්ටනේ වරදින්නේ. වැරදි හදාගෙන රට ගොඩනගන්න මිනිහට ශක්තියක් තියනවා. උබල මොකද හිතන්නේ.
    අනේ බං ප්ලීස් අපි වෙන රටකට පැනගන්නකන් වත් තව පොඩ්ඩ ඉවසපන්.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිස්සුද යකෝ
    උගේ නඩු ටික අයින් කරගෙන දුමින්දයව එලියට අරගෙන කීයක් හරි හොරා කාල මෝඩ මුසල සිංහලුන්ට ඇරලා යන්න ඌ ආවේ
    සිරාවට... සිංහලුන්ට භාගයක් අමතක වෙනවා... ඌට නඩු තිස් ගාණක් තිබ්බා... ජනාධිපති උන ගමන් ඔක්කොම ඉවරයි... අපේ ගොන්නුන්ට ඒක තේරෙන්නේ නෑ... තාම හිතන් ඉන්නේ ඌට ඕනකමක් තිබ්බා එක්කෝ වටේ ඉන්න උන් කරන්න දුන්නේ නෑ, නැත්නම් හැකියාව තිබ්බේ නෑ කියලා... උගේ නඩු ටික අයින් කරගෙන වටේ හිටපු උන්ට හොරා කන්න දෙන්න (සීනි බදු වංචාව වගේ) නම් හැකියාව තිබ්බා මදි නොකියන්න...