ඉස්සර බුදුන් ගෙ කාලේ, බන ඇහුව, ඒ විදිහට ක්‍රියා කලා, ප්‍රතිපල ලබාගත්තා...කාටවත් ප්‍රශ්න තිබුනෙ නැ. මේ කියන්නෙ හරි දර්මයද, අත්තනෝමතද කියල..
දැන් එහෙම නැනෙ..දහ දෙනෙකුකෙන් බන ඇහුව නම්, දහ විදිහක්...කැමත්ත ඉශ්ට වෙන්නෙ නැති නිසා අනිත්යයි කියයි.. තව් කෙනෙක් වලි දාගෙන කුලල් කා ගත්ත නිසා වලි කුකුලෙක් වෙනව කියල රටේ නැති නිරුක්ති පෙන්නයි....
ඔන්න ඔතනදි තමයි...ඔය කියන දේවල් වල යම්කිසි දැනීමක් අවශ්ය වෙන්නෙ...යම්කිසි ශාස්ත්‍රියමය දැනීමක්..අභිදර්මය එහෙම කලින්ටත් වඩා ප්‍රයොජන වෙන්නෙ ඒ නිසා.. නැති නම් ඉතින් මොන මගුල කිව්වත්, එහෙයි එහෙයි කියල ඉන්න තමයි වෙන්නෙ...හැම දෙයක්ම වගේ, යම්කිසි දෙයක් ඉගෙන ගනිද්දි...ඊට් අදාල ටරිම්ස් ඉගෙන ගන්න එක වටිනව...මේව මහ ගැබුරු දේවල් නෙවේ...කාලය ටිකක් යොදල ඉගෙන ගන්න...
බුදුන් පෙන්නන දේ, හිතල තාරිකකව කරන්න පුලුවන් දෙයක් නෙවේනෙ...එක නිසා මට හොද මීටරයක් තියෙන නිසා, සෝපාක කල නම් මටත් ගේමක් නැ කියල දෙයක් නැ..
ඔය බුදුන් පෙන්නන දේ පෙනෙන්නෙ..මනසේ තියෙන යම්කිසි විශෙශ හැකියාවකට (ප්‍රජ්නා චයිතසිකය / ඉන්ද්‍රියට ).. තුන්වන ඇහ කියල හිතන්න...මගේ එක ඩෙවලොප් වෙලා තියෙන්නෙ 0 වෙන්න පුලුවන්, සෝපාකගේ, 95% වෙන්න පුලුවන්.. එක නිසා එක කෙනෙකුට කියන දෙයක් තව කෙනෙකුට කිව්ව කියල ඒ ප්‍රතිපලය ලැබෙනව කියල බලා පොරොත්තු වෙන්න බැ..
දාරුචීරියට කිව්වෙ, දැක්ක දැක්ක විතරයි, එතනින් එහාට දෙයක් නැ කියල.... දැන් ඕක ඇහුව කියල අපිට නිවන් ගියාද?..ඒ පේලියෙ සරල වගේ තිබුනට...ඉතාමත් ගැබුරුයි..ඔකෙ ඇතුලෙ, ඔය රුප, වින්නාන කතා තියෙනව, වචන වලින් කිව්වෙ නැති උනාට
ෆොරම් එකක මේක කියල දෙන්න අමාරුයි...සරල අදහසක් දෙන්නම්..
බුදුන්ගේ කලේ සත්වයා කියන්නෙ මොකක්ද කියල හොයල බලපු එක... සත්වය කියන්නෙ. පෙනීම, ඇසීම, රස බැලීම...සිතීම වගේ එක්ස්පිරියන්ස් ගොඩක එකතුවක් වගේ පෙනුන...මේ එක එක එක්ස්පිරියන්ස් එක තව දුරටත් බෙදුවාම පෙනුනා කොටස්ක් 5 ක් තියෙනව කියල..
ඉතාමත් සරලව (රුපයක් බැලීමෙදි )
රුප - ඇස මත ඇති වෙන වෙනස (යම්කිසි බාහිර දෙයක් නිසා කියල හිතන්න )
වේදනා - රුපය නිසා ඇතිඋන සුව හෝ දුක
සන්නා - රුපය හැදින ගැනීම
සන්කාර - රුපය නිසා ඇති උන සිතුවිල්ල.... (ආ මේ මල හොදයි... )
වින්නානය - ඔය කියපු සියල්ල ඔපෙරේට් කරන දෙය කියල හිතන්න...
ඊට පස්සෙ, බුදුන්ට පෙනුනා, ඔය කියන එකක්වත්...ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි පවතින දේවල් නෙවේ...හේතු නිසා තියෙනව, හේතු නැති උනාම නැ..කිසිම කෝර් එකක් නැ..හරියට හෙවනැල්ලක් වගේ...හෙවනල්ල තියෙන්නෙම ආලෝකය හේතු වෙලා..හෙවනැල්ල කියල තනිවම ගන්න දෙයක් නැ..
ඉතින් එහෙම පවතින 5ක්...මම මගේ, ආත්මයක්, සත්වයෙක්, පුද්ගලයෙක් කියල ගන්න දෙයක් නැ කියල පෙනුන...අපේ මෝඩ කමට තමයි එහෙම ඉන්නව කියල පෙනෙන්නෙ...එක නිසා තමයි...අපිට තියෙන හැම දුකක්ම ඇති වෙන්නෙ කියල...
ඔන්න ඕකයි කතාව ඉතමත් සරලව...
