BOC Cardless Withdrawal සේවාව

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,843
    13,058
    113
    Sampath eken HNB eken 2015 dipuwa dan BOC hari aluth deyak wage kalu mittonta denawa :lol:

    wesawo oka handunwa dunne okun gawa card stock iwara wela card illala karadara karana minissungen berenna bari nisa misak apita adarekata neme
    thama matath card ekak hambune na
    Oketa thiyena solution eka Lankapay card eka introduce karana eka. Rata athule transaction walata lankapay hodatama athi. Processor fee ekath sahenna adui. Visa, Master card rata athule ithuru wenawa. Ethakota hadissiyakata Visa card ekak one ekekta ganna puluwan wenawa. International payments wage karana kenekta card use karanna visa ganna puluwan wenawa.
    ------ Post added on Dec 8, 2023 at 10:22 PM
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    idakin me ad walata ganne BOC eke lokkanta puka dena huttiyoda koheda...peoples eketh ohomai...
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    wesawo oka handunwa dunne okun gawa card stock iwara wela card illala karadara karana minissungen berenna bari nisa misak apita adarekata neme
    thama matath card ekak hambune na
    දැන් card තියෙනවා. මම ගත්තා
     
    • Like
    Reactions: todd2231048

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඔකුන්ගේ කැරි මරසිය තියෙන්නේ .ඔය එකේ උන් වැඩක් කරන්නම කැමති නෑ .ඔය කාඩ් නෑ කිව්වට සිටි ඔෆිස් එකෙන් අලුත්ම කාඩ් එකක් ගත්තා ගිය මාසේ .

    ඔකුන්ගේ අනිත් කැරි වැඩේ තමා පැත්ත පළාතටම එක ATM එකක් තියන තැනට කෑෂ් ඩිපොසිට් +ATM එකක් සෙට් කරනවා .හම්මෝ පුක නෑ හදිසියකට සල්ලි ගන්න යන එකාට.කොයි වෙලෙත් පෝලිම .කව්න්ටර් එකට එන එකාව එකට හරවලා ATM යවනවා,සමහර ඩයල් වලට ට්‍රැක් ,.සල්ලි ගන්න තේරෙන්නෙත් නෑ දාන්න තේරෙන්නෙත් නෑ .උදව්වක් ඉල්ලන්න කැමතිත් නෑ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,968
    10,512
    113
    oita wadiya lesi nadda card eka aragena giya nag, sampath wepay eke cardless withdrowal eka marama lesi

    වැදගත්ම දේ කවුද බන් මේ ඇඩ් එකේ ඉන්න කෙල්ල ?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    පැය 24 යන්න කලින් සල්ලි ගන්න බැරි උනොත් BOC එකෙන් තියාගන්නවා ද සල්ලි ?
    Ez Cash Use කරන්නේ කුඩු කාරයෝ උනා වගේ මේකත් එහෙම වෙයි
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    Frimi එකේ ඕක පටන් ගත්තේ එකදාස් නමසිය බරගනන් වල

    දැන් කියපන් ඒ කාලේ frimi තිබ්බෙ නෑ කියලා