UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්.
සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?
සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?
Order karapu tempered ekak lagadi awa, SL Post awe.Standard Shipping ගොඩක් වෙලාවට එන්නෙ courier වලින්. ඉක්මනට එනවා. SL Post නම් ආවා කියලා කවුරුත් කියලා නෑ ළඟකදි
Aliexpress Standard Shipping ද select කරේ? කොහොමද tracking number එක තිබුණෙ?Order karapu tempered ekak lagadi awa, SL Post awe.
Standard shipping thama machan anik option walata salli kapenawane. Tracking no eka balala dannamAliexpress Standard Shipping ද select කරේ? කොහොමද tracking number එක තිබුණෙ?
එහෙම කරන්නෙ නැහැනේ බන්. ගෙදර කවුරුත් නැත්නම් අරන් යනවා මෙහෙ නම්. ගිහින් අරන් එන්න ඕනේ කන්තෝරුවෙන්.UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්.
සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?
View attachment 220527

Ali badu daraz eken awadaමාත් බඩු ටිකක් ගත්තා, 11/11 සහ Black Friday. 11/11 එක නම් ඔක්කොම එකතු කරලා එක Package එකක් විදියට ඩරාස් එකෙන් එව්වා. අනිත් එකත් ආවෙ දරාස් එකෙන්. වෙනදට සාපේක්ශව කලින් ආවා
wenna beri kamakuth ne hebai.. dekama aithi alibaba ekata nisaAli badu daraz eken awada
11.11 දාපුවා ආවේ ඩරාස් ඒකේ.Ali badu daraz eken awada
unbox karalama ewala ned

ඒක වට්ටලා බන්unbox karalama ewala ned![]()