ALiExpress සිරිලන්කන් තැපෑල

topkollek

Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,140
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්. :(

    සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?

    1702189793281.png
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Choice කියන section එකේ ඒව උන් වෙනම නේද ඒවන්නේ. Shipping 350 ද කොහෙද ගන්නවා. කීපයක් එකතු කරලා දැම්මොත් free ශිප්පිං set වෙනවා. මං දාපු item සෙට් එකක් අවේ draz එකේ courrier කරලා. හරියට දවස් 10ක් වගේ ගියේ
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    UGreen Docking station එකක් ගත්තා. පාර්සලේ ගේට්ටුවට උඩින් විසිකරලා ගිහින්. :(

    සිරිලන්කන් තැපෑල මගහැරලා බඩු ගෙන්න ගන්න විදිහක් නැද්ද?

    View attachment 220527
    එහෙම කරන්නෙ නැහැනේ බන්. ගෙදර කවුරුත් නැත්නම් අරන් යනවා මෙහෙ නම්. ගිහින් අරන් එන්න ඕනේ කන්තෝරුවෙන්.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,591
    113
    Earth
    මාත් බඩු ටිකක් ගත්තා, 11/11 සහ Black Friday. 11/11 එක නම් ඔක්කොම එකතු කරලා එක Package එකක් විදියට ඩරාස් එකෙන් එව්වා. අනිත් එකත් ආවෙ දරාස් එකෙන්. වෙනදට සාපේක්ශව කලින් ආවා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මාත් බඩු ටිකක් ගත්තා, 11/11 සහ Black Friday. 11/11 එක නම් ඔක්කොම එකතු කරලා එක Package එකක් විදියට ඩරාස් එකෙන් එව්වා. අනිත් එකත් ආවෙ දරාස් එකෙන්. වෙනදට සාපේක්ශව කලින් ආවා
    Ali badu daraz eken awada