ඒ වැඩසටහන් වල කරන්නෙ සතිය ,සමාධිය පෙන්නලා ඇදගෙන ගිහින් එකෙ පත්තියන් වෙනකොට අසතිය පෙන්නනවා , "කෙනෙක්" ට සතියෙන් වත් සමාධිය වත් නෑ කියන එක. අසතිය දකින්නට සුදුසු වෙනකම් හැම එකටම " ආ ඔව් ඔව් මෙහෙම බලන්න " තමා .අර හදවතේ ඇතිවෙන current එක, එතකොට නලල මද සිට ඇතිවෙන ආලෝක ධාරාවන් ඔය නොකැඩී පැවතගෙන ආවා කියන අවිච්ඡින්න සම්ප්‍රදාය තුලින් ලබා ගන්නා දේවල්ද @greenthunder මහත්තය?
p.s. sorry, I know you aren't going to comment but had to ask![]()
ඕන ක්‍රමයක වෙන්නෙ මම දැන් මෙතැන කියලා මෙතැනට කොටු කරලා මෙතැන නැති කරන එක එච්චරයි . සමහර වෙලාවට මම දැන් මෙතැන කියන එකට ගන්න ගොඩක් කරනව.
සාමාන්‍යයෙන් දෙශනාවක් උනත් දාන,සීල කතාවලින් පටන් ගෙන අන්තිමට තමා ශුන්‍යත්වය කියන්නේ . දේශනාව පැයක් වෙන්නත් පුළුවන් දවස් ගානක් වෙන්නත් පුළුවන් .
බුදුන්වහන්සේගෙ plan ඊටත් complex දේවදත්ත ට වගෙ. නැත්නම් ඔය තරු දැන් විනාශ වෙලා තියෙන්නේ කිව්ව එක. (ඒකාලෙ ඒක verify කරන්න බෑ





.