[අභිධර්මය] ටිති අවස්ථාව

nipund

Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    අර හදවතේ ඇතිවෙන current එක, එතකොට නලල මද සිට ඇතිවෙන ආලෝක ධාරාවන් ඔය නොකැඩී පැවතගෙන ආවා කියන අවිච්ඡින්න සම්ප්‍රදාය තුලින් ලබා ගන්නා දේවල්ද @greenthunder මහත්තය? ;-)

    p.s. sorry, I know you aren't going to comment but had to ask :D
    ඒ වැඩසටහන් වල කරන්නෙ සතිය ,සමාධිය පෙන්නලා ඇදගෙන ගිහින් එකෙ පත්තියන් වෙනකොට අසතිය පෙන්නනවා , "කෙනෙක්" ට සතියෙන් වත් සමාධිය වත් නෑ කියන එක. අසතිය දකින්නට සුදුසු වෙනකම් හැම එකටම " ආ ඔව් ඔව් මෙහෙම බලන්න " තමා .
    ඕන ක්‍රමයක වෙන්නෙ මම දැන් මෙතැන කියලා මෙතැනට කොටු කරලා මෙතැන නැති කරන එක එච්චරයි . සමහර වෙලාවට මම දැන් මෙතැන කියන එකට ගන්න ගොඩක් කරනව.
    සාමාන්‍යයෙන් දෙශනාවක් උනත් දාන,සීල කතාවලින් පටන් ගෙන අන්තිමට තමා ශුන්‍යත්වය කියන්නේ . දේශනාව පැයක් වෙන්නත් පුළුවන් දවස් ගානක් වෙන්නත් පුළුවන් .
    බුදුන්වහන්සේගෙ plan ඊටත් complex දේවදත්ත ට වගෙ. නැත්නම් ඔය තරු දැන් විනාශ වෙලා තියෙන්නේ කිව්ව එක. (ඒකාලෙ ඒක verify කරන්න බෑ 😉)
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113

    මේ ඉතින් always serious ඉන්න greenthunder මහත්තයට කරපු පොඩි විහිළුවක් :D , ඒ ස්වාමින් වහන්සේලාට විදුලි ධාරා, ආලෝක.... බැරිනම් නම් ඊට එහා දිව්‍ය ලෝක පේනව කියල හරි.. ඕනි දෙයක් කියන්න පුළුවන්.. ඒකෙ වරදක් මම දකින්නෙ නැහැ... හැබැයි ඉතින් අර lankalk මහත්තය කියනව වගෙ මේව ගොඩක් අයට සුරංගනා කතා...අත්දැකපු කෙනෙක්ට හැරෙන්න, වෙන කෙනෙකුට මේකෙ වපසරිය තේරෙන්නෙ නැහැ.

    මම ධම්මජීව ස්වාමින් වහන්සේගේ බණ අහල තියෙනව, මට වැටහෙන ආකාරයට සමහර පරස්පරතා තියෙනව, ඒ වගේම මම දැක්ක දෙයක් තමයි උන්වහන්සේ සතිය ගොඩක් වැදගත් කොට සලකනව (සමහර විට මම මෙතන වැරදි ඇති), මම හිතන්නෙ මේක unnecessary bios එකක්,
    ඒ කෙසේ වෙතත් මම focus කරන්නෙ උන්වහන්සේගෙන් මට ඉගෙනගන්න තියෙන්නෙ මොනවද කියන එක ගැන මිසක් ස්වාමින් වහන්සේව criticize කිරීම ගැන නෙමයි...
     
    • Like
    Reactions: nipund

    සතිය market කරනවා කියන්නත් පුළුවන් 😁😉. අනික් 4ත් හිමීට support කරනවා.
    පරස්පරතා නැති තැනක් හම්බෙන්න බෑ තේරිලා තියෙන විදිහට . මෙහෙම කියන්නේ මෙ හින්දා වෙන්න ඇති කියන අවබෝධය මිසක් . කවුරු හරි මේකමයි කියලා මොහොකට හරි කියන එකෙ පොඩි අවුලක් තියෙනවා හැබැයි ඒත් අපිට මනින්න බෑ දන්න කෙනා උනත් ඉන්න කෙනා අනුව කියන දෙ වෙනස් .

    පෘතග්ජන නානත්ත කාය නානත්ත ස‍ංඥා
    රහත් නානත්ත කාය ඒකත්ත ස‍ංඥා
    බුද්ධ ඒකත්ත කාය ඒකත්‍ත ස‍ංඥා
    (පුද්ගල විවිධත්වය කියලා මට තේරුනෙ ඕක)

    ප්‍රශ්නයක්
    දැනට තේරිලා තියෙන විදිහට තව ඉගෙන ගන්න " දෙයක් " තියෙන්න පුළුවන් ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    සතිය market කරනවා කියන්නත් පුළුවන් 😁😉. අනික් 4ත් හිමීට support කරනවා.
    ඔව් එහෙම දෙයක් තමයි දැනුනේ... ;-)
    පරස්පරතා නැති තැනක් හම්බෙන්න බෑ තේරිලා තියෙන විදිහට . මෙහෙම කියන්නේ මෙ හින්දා වෙන්න ඇති කියන අවබෝධය මිසක් . කවුරු හරි මේකමයි කියලා මොහොකට හරි කියන එකෙ පොඩි අවුලක් තියෙනවා හැබැයි ඒත් අපිට මනින්න බෑ දන්න කෙනා උනත් ඉන්න කෙනා අනුව කියන දෙ වෙනස් .

    පෘතග්ජන නානත්ත කාය නානත්ත ස‍ංඥා
    රහත් නානත්ත කාය ඒකත්ත ස‍ංඥා
    බුද්ධ ඒකත්ත කාය ඒකත්‍ත ස‍ංඥා
    (පුද්ගල විවිධත්වය කියලා මට තේරුනෙ ඕක)
    ඔව් එකයි මම දැම්මේ "මට වැටහෙන ආකාරයට" කියල මොකද උන්වහන්සේ කියන වචන වලින් මම ගන්න අර්ථය සමහර විට උන්වහන්සේ අදහස් කෙරන දේ නොවෙන්න පුළුවන්..එකෙන් අපිට නිගනමනය කරන්න බැහැ ස්වාමින් වහන්සේ වැරදියි කියල. :-)
    ප්‍රශ්නයක්
    දැනට තේරිලා තියෙන විදිහට තව ඉගෙන ගන්න " දෙයක් " තියෙන්න පුළුවන් ද?
    මම පෞද්ගලිකව නම් හිතන්නෙ මර්ගයේ ගමන් කරන ආකාරය ගැන ඉගෙන ගන්න දේවල් තියෙනව, මූලධර්ම වැටහුනත් කාර්යක්ෂම ලෙස ඒවා පාවිච්චි කරල මාර්ගයේ හරි ආකාරව ගමන් කිරීමට ක්‍රම තියෙනවනම් ඒවා දැනගැනීම වැදගත්.

    ඒ නිසා, ඉගෙන ගන්න දේවල් කියනවට වඩා, මාර්ගෝපදේශ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ ...
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මේක ඔබට නොපෙනෙන්නේ ඇයි කියල ඔබම හොයන්න

    මට දක්වපු සමහර අදහස් ඉවත් කර ගන්න කිවුව.(නුල අයිතිකරු නොවේ) කණගාටුයි

    අම්මට සිරි, මේ පබ්ලික් ෆෝරම් එකක, එහෙම එකක්...2014 ඉදන් ඉන්නෙ... එහෙම එකක් උනාමයි...

    මරන තර්ජනයක් කරාද මහත්තයො, වීඩියෝ එකෙ, ඒ කොටස පෙන්නුවත් ඉවර කරනව කියල..? අනේ මහත්තයො...වීඩියෝ ඕනෙ නැ...ජීව්තේ වටිනව නොවැ...එක නෙවේ, මල් සෙවන් මහත්තයට කිව්ව නම් මොනව හරි කරල දෙයි...

    ඔබතුමා එහෙම හිතනවානම් හොඳයි... සමහර අවස්ථා වල ඔබතුමාගෙ responses මීට සමගාමීද බලන්න... ;-)

    ඔබතුමාට කොහෙ හරි වැරදිලා මහත්තයො.... තර්කයෙන්..කෙන කෙනාගේ දිට්ටි ප්‍රත්යක්ශ කොර ගන්න දගලද්දි..එක කොරන්ට බැ කියල කට කැඩෙන කල් කියල මීට කලින් කියල ඇති.. මතක නැතිනම්..අයෙ ගිහිල්ල බලන්ට..කාරි නැ

    ඔබතුමා මේ කියන දේට මම එකඟයි, කෙනෙක් සංවාදයකට යම් අදහසක් ගෙනෙනවානම් ඒ පිළිබඳව අසන ප්‍රශ්න වලට හැකි උපරිමයෙන්පි ළිතුරු දීම යුතුකමක්... එහෙම effort එකක් ගන්නෙ නැතුව කර අරින එක හොඳ මදි... අපැහැදිලි නම් අඩු ගානේ දන්නේ නැහැ කියල කිව්වනම් මම හිතන්නේ ඒක කාටවත් ප්‍රශනයක් නෙමෙයි.

    කෙරෙනව නම් හොදයි..

    මම ඔය කලින් response එක දැම්මේ කර ඇරලා යන එක හරි කියන්න නෙමයි, මම අදහස් කලේ කෙනෙකුට මෙහෙම් පිළිතුරු දීමේ යම් සීමාවක් තියෙනව, හැකි උපරිමයෙන් කියලත් තේරෙන්නෙ නැත්නම් (ඔබතුමා කියන හැටියට connect වෙන්නෙ නැත්තනම්) ඒකට හේතුව එක්කො මගෙ explain කිරීමේ දුර්වලතාවයක්, එහෙම නැත්තනම් ඔබතුමාගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක්. මෙහෙම අවස්ථාවක දිගින් දිගට අදහස් හුවමාරුව ඵල රහිතයි... මම කිව්වේ ඔන්න ඕක
    ------ Post added on Dec 9, 2023 at 3:07 PM

    ඔව් මහත්තයො...පටන් ගන්නෙ..පරමාර්ත දර්මයක අවස්තා තුනක් ගැන...ඊට පස්සෙ, ෆික්සබල් ඔබ්සෙවර් කෙනෙකුයි, ඔබ්ජෙක්ට් එකක්යි එනව...ෆික්සබල් කියන්නෙ මොකක්ද කියල කීප වතාවක්ම ඇහුවම...අනිතිමට පටිච්ච සමුපාදයකුත් ඇවිල්ල...ජාතිත් ඇවිල්ල..මේ පරමාර්ත දර්මයක් විස්තර කරන්න...තව ටිකකින් සතර පෙර නිමිති වලටත් ගිහිල්ල ජාතක කතා වලටත් යනව...ඔබතුමා සීමවක් නැතුව යන යැවිල්ලට..ප්‍රශ්නවල සීමාවක් තියෙන්නෙ කොහෙද මහත්තයො?..මෙහෙම මම පටලගනෙ කියල හරි නතර වුන එක හොදයි මහත්තයො... ඔය යන යැවිල්ලට අපිට ඕව කොහොමත් තේරෙන්නෙ නැ මහත්තයො...(y)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Ayooooooo eka para kiyanna berida satipattana wadana widiya.

    Oya mukth netuwa elawalu kapana gaman rahat wenna berida.mewa kiyawala pissu wage
    ------ Post added on Dec 11, 2023 at 10:53 PM
     
    Last edited:
    • Sad
    Reactions: lankalk

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අම්මට සිරි, මේ පබ්ලික් ෆෝරම් එකක, එහෙම එකක්...2014 ඉදන් ඉන්නෙ... එහෙම එකක් උනාමයි...

    මරන තර්ජනයක් කරාද මහත්තයො, වීඩියෝ එකෙ, ඒ කොටස පෙන්නුවත් ඉවර කරනව කියල..? අනේ මහත්තයො...වීඩියෝ ඕනෙ නැ...ජීව්තේ වටිනව නොවැ...එක නෙවේ, මල් සෙවන් මහත්තයට කිව්ව නම් මොනව හරි කරල දෙයි...
    අනේ මටනම් බෑ ඔය underworld සීන් වලට enter වෙන්න... මම මේ පිනක් දහමක් කරගෙන රෝෂ් මහත්තයව form කර කර ඉන්න කෙනා. හැබැයි ඉතිං ඇත්ත කතා කරන්න ඕනිනෙ... මමත් 2019 ඉඳන් ඉන්නව කවුරුවත් posts අයින් කරගන්න නම් කියල නැහැ.

    @lankalk මහත්තය:
    මේ TV programs, කෙල්ලො, trips, weight loss, කැලේ සත්තු... වගේ ලෝකේ දේවල් ගැන බයිලා ගහ ගහ මේකේ හිටපු කට්ටිය, අර වහරක ස්වාමින් වහන්සේ controversial අනිච්ච ගෙනාවට පස්සෙ form වෙච්ච් round එක මේ තාම යන්නෙ, දැන් නම් ත්‍රිපිටක ඔස්තාර්ල. ඔබතුමා බය නැතුව post දාන්න, මේවට intimidate වෙන්න ඕනි නැහැ.

    ඔබතුමාට කොහෙ හරි වැරදිලා මහත්තයො.... තර්කයෙන්..කෙන කෙනාගේ දිට්ටි ප්‍රත්යක්ශ කොර ගන්න දගලද්දි..එක කොරන්ට බැ කියල කට කැඩෙන කල් කියල මීට කලින් කියල ඇති.. මතක නැතිනම්..අයෙ ගිහිල්ල බලන්ට..කාරි නැ
    ප්‍රත්‍යක්ෂය යම් domain එකක ඉන්නවනම් ඒකට සාපේක්ෂයි කියල කොච්චචර කිව්වත් ඇයි ඔබතුමාගෙයි අර අනික් මැතිතුමාගෙයි ඔලුවට යන්නෙ නැත්තේ? කෙනෙක් ඉන්න domain එක තුල තර්කය සහ ප්‍රත්‍යක්ෂය ඇයි නොදන්නා නාම රූප ධර්මයන් හට නොගන්නා ස්වභාවයකට පටලවගන්නෙ? මෙහෙම ස්වභාවයක් ගැන නිකං හරි idea එකක් තියෙනවද?

    ලිඳට වැටිච්ච මිනිහ ළිං කටින් එලියට ඒම ගැන මිසක් එළියේ තියෙන ගහකොළ ගැනයි, ඉර එලිය ගැනයි පාරම්බබා ඉන්න එකේ වැඩේ මොකක්ද? ගොඩට එන්න දීල තියෙන instructions පාවිච්චි කරන්නනෙ තියෙන්නෙ. කොච්චර ගොං ද කියනවනම් කේවට්ට සූත්‍රයෙ කෑලි හලල කියනවා නාමරූපයාගෙ නිරෝධයම තමයිලු ඒ නිවන, කෝ තථාගතයන් වහනසේ දේශනා කරපු ඉතුරු ටික? මේවා ඉතිං පෙන්නුවහම පැත්තකට වෙල මුනිවත රකිනව.

    කෙරෙනව නම් හොදයි..
    :yes:
    ඔව් මහත්තයො...පටන් ගන්නෙ..පරමාර්ත දර්මයක අවස්තා තුනක් ගැන...ඊට පස්සෙ, ෆික්සබල් ඔබ්සෙවර් කෙනෙකුයි, ඔබ්ජෙක්ට් එකක්යි එනව...ෆික්සබල් කියන්නෙ මොකක්ද කියල කීප වතාවක්ම ඇහුවම...අනිතිමට පටිච්ච සමුපාදයකුත් ඇවිල්ල...ජාතිත් ඇවිල්ල..මේ පරමාර්ත දර්මයක් විස්තර කරන්න...තව ටිකකින් සතර පෙර නිමිති වලටත් ගිහිල්ල ජාතක කතා වලටත් යනව...ඔබතුමා සීමවක් නැතුව යන යැවිල්ලට..ප්‍රශ්නවල සීමාවක් තියෙන්නෙ කොහෙද මහත්තයො?..මෙහෙම මම පටලගනෙ කියල හරි නතර වුන එක හොදයි මහත්තයො... ඔය යන යැවිල්ලට අපිට ඕව කොහොමත් තේරෙන්නෙ නැ මහත්තයො...(y)
    ඔව් ඉතින් ඔය ඔක්කොම එකට සම්බන්ධයි, ඒ සම්බන්ධය ඔබතුමාට මීටර් වෙන්නෙ නැති එකට මම මොනව කරන්නද? මම පුළුවන් හැටියෙන් try කලානේ. මෙකට් සීමාවක් තියෙනවනම් තියෙන්නෙ ඉතිං ලෝක අවසානයේ තමයි...
    සතර පෙර නිමිති විතරක් නෙමෙයි ඇයි ඉර පායන්නෙ, සමහර ප්‍රශ්න වලට ඔය පහල screenshot එකේ තියෙනව වගේ උත්තර ලැබෙන්නෙ ඇයි වගේ දේවලුත් පහසුවෙන් "Connect" කරන්න පුළුවන් 🤭:P

    1702335393697.png

    p. s.: මේ post එක අයින් කරන්න කියයි ද දන්නෙ නැහැ :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    Construction is destruction at a different level.
    අපි සාමාන්‍යයෙන් ඉදිකිරීම් වලට කැමති විනාශ කිරීමට වඩා. හැබැයි ගෙයක් හදනවා කියන්නේම ගස කැපෙනවා.
    හැදෙනවා කියන්නේම විනාශයක් , වෙන ස්තරයක.
    බ්‍ර්හ්මයි, විශ්ණුවයි ශිවගෙන් වෙන් කරන්න පුළුවන් ද?

    • Brahma: The creator උත්පාද
    • Vishnu: The preserver තිති
    • Shiva: The destroyer භ‍ංග
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔව් ඉතින් ඔය ඔක්කොම එකට සම්බන්ධයි, ඒ සම්බන්ධය ඔබතුමාට මීටර් වෙන්නෙ නැති එකට මම මොනව කරන්නද? මම පුළුවන් හැටියෙන් try කලානේ. මෙකට් සීමාවක් තියෙනවනම් තියෙන්නෙ ඉතිං ලෝක අවසානයේ තමයි...
    සතර පෙර නිමිති විතරක් නෙමෙයි ඇයි ඉර පායන්නෙ, සමහර ප්‍රශ්න වලට ඔය පහල screenshot එකේ තියෙනව වගේ උත්තර ලැබෙන්නෙ ඇයි වගේ දේවලුත් පහසුවෙන් "Connect" කරන්න පුළුවන් 🤭:P

    View attachment 220641

    p. s.: මේ post එක අයින් කරන්න කියයි ද දන්නෙ නැහැ :rofl::rofl:

    ලැජ්ජයි නේ මහත්තයෝ, ගැනු වගේ, කොහෙවත් නැති පරන පොස්ට් උස්සගෙන එනකොට තමන්ගේ පොයින්ට් එක පෘව් කරන්න... මටත් ටිකක් වෙලා ගියා මේක කොහෙනද අවේ කියල කල්පනා කරන්න..ඔබතුමානම් ගැනු වගේ අනුන්ගේ කුනු ගොඩවල් මෙමරි එකේම දාගෙන ඉන්නව වගේ..අප්පිරියයි.. :eek::eek::eek:

    හා කමක් නැ...දැන් ඇදල ගත්ත එකේ, ඕක ලියපු මහත්තයට කරුනාවෙන් කියන්න...එයාර් ලයින් වලින්, සමහර ඒජෙන්සි වලට ඩිස්කවුන්ට් දෙනව, එක නිසා ඩිරෙක්ට් ගන්නවට වඩා හොද ප්‍රයිස් එකක් සමහර ඒජෙන්ට්ලගෙන් ගන්න පුලුවන් කියල..එහෙම ඒජෙන්ට් කෙනෙකුගෙන් අඩුවට අවශෙය කෙනා ටිකට් දෙකකුත් ගත්ත කියලත් මතක ඇතුව කියන්න මහත්තයො.... සොරි නැ මල්සෙවන් නෝනා...👧 (ඔව් නෙ, ඔය වගේ, ගැනු වැඩ නම්, කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව, දැක්ක ගමන්ම හොදටම කොනෙක්ට් වෙනව නෙ? ...:lol::lol::lol: )
     
    • Haha
    Reactions: MalSeven

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    සම්මා දෘෂ්ටිය ගැන කිව්වම මට මතක් වෙනවා නලින් ද සිල්වා සර් කියල තිබ්බ එකක්

    එතුමාට අනුව සම්මා කියන වචනය එන්නේ නිවන් දකින්න උපකාරී වෙන කියන එක මිසක් නිවැරදි කියන එක නෙමේ. මන් කලින් thread එකකත් කිවා වගේ එතුමා කියන්නේ නම් නිවන් දකිනකොට ඒ දෘෂ්ටියත් නැතිවෙනවා.

    විදර්ශනා කියන්නේ අන්න එහෙම අර්ථයකිනුයි කියන එකයි එතුමාගේ අදහස
    (වී උපසර්ගය විරහිත වගේ වචන වල භාවිත වෙන නිසා ඒකෙන් අර්ථය වැඩි කරන ඒක විතරයි කරන්නේ කියල මිනිස්සු හිතාගෙන ඉන්නවා කියල මට හිතෙනවා නමුත් විශේෂ, විදෙස් වගේ පදවල එය විරුද්දර්ථය ගෙන දෙනවා ඒ නිසා මේ කතාව මම දැනට පිලිගන්නවා)
     
    • Love
    • Like
    Reactions: nipund and MalSeven

    මට හිතාගන්න බෑ ඇයි ඔබතුමා වගෙ කෙනෙක් මේක මේ විදියට ගන්නෙ කියල, කෙලෙස් වල ක්‍රියාකාරිත්වය හරි පුදුමයි නේද රෝෂ් මහත්තය? ඔබතුමා ලෝක සම්මතයේ හොඳයි කියන ආකාරයට ප්‍රශ්නයක් ඇසුවහම ඊට පිළිතුර වශයෙන් ලෝක සම්මතයේ නරකයි කියන ආකාරයේ පිළිතුරක් ලැබුන... ඉතිං මට කියන්න ඕනිවුනේ මේ වගේ totally random දෙයක් උනත් "Connect" කරන්න පුළුවන් කියල... මම හිතුවෙ නැහැ ඔබතුමා මේ වගේ දෙයකින් offend වෙන්න තරම් බොළඳයි කියල. මට නම් මේ පිළිබඳව කිසිම ලැජ්ජාවක් නැහැ, මම දැක්ක දෙයක් මෙතන use කලා, එච්චරයි... ඒක ගෑණුද, පිරිමිද, නපුංසකද කියන එක අදාළ නැහැ... :-D

    ඔබතුමාට හොඳ price එකක් ලැබීම ගැන සතුටුයි ඒත් ඉතිං ඔබතුමා ඒ මහත්තය එක්ක තියෙන arrears වෙනම cover කරගන්න, මට බැහැ අතරමැදියෙක් වෙන්න.;-)

    p.s. ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?🤔
     
    මේ එක එක්එක්කෙනාට set වෙන හැටිනේ මහත්තය... ඒක උදාහරණයකට මෙන්න මේ වගෙ

    Person A හිතනව
    සම්මා = නිවන් දකින්න උපකාරී වෙන

    Person B (අපි හිතමුකෝ බොහොම ධර්මයට ලැදි, මාර්ගය හොයන කෙනෙක් කියල) හිතනව
    සම්මා = නිවැරදි

    ඉතිං මේ වගේ අර්ථ දැක්වීම් එච්චර serious ගන්න ඕනි නැහැ කියල මම හිතන්නෙ මොකද ඒවා සාපේක්ෂයිනෙ...
     
    • Like
    Reactions: lankalk and nipund

    යමක් සාපේක්ෂ නිසා serious නොගත් යුතු යි කියල හිතන්න බෑ නේද
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    යමක් සාපේක්ෂ නිසා serious නොගත් යුතු යි කියල හිතන්න බෑ නේද
    depends on the situation නේද?

    A ට සාපේක්ෂව "සම්මා = නිවන් දකින්න උපකාරී වෙන" serious වෙන්න පුළුවන්
    B ට සාපේක්ෂව "සම්මා = නිවැරදි" serious වෙන්න පුළුවන්

    ඔය වගෙ දෙයක් අදාල නැත්නම් serious ගැනීමේ ඵලක් නැහැ කියල මම අදහස් කලේ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    සම්මා දෘෂ්ටිය ගැන කිව්වම මට මතක් වෙනවා නලින් ද සිල්වා සර් කියල තිබ්බ එකක්

    එතුමාට අනුව සම්මා කියන වචනය එන්නේ නිවන් දකින්න උපකාරී වෙන කියන එක මිසක් නිවැරදි කියන එක නෙමේ. මන් කලින් thread එකකත් කිවා වගේ එතුමා කියන්නේ නම් නිවන් දකිනකොට ඒ දෘෂ්ටියත් නැතිවෙනවා.

    විදර්ශනා කියන්නේ අන්න එහෙම අර්ථයකිනුයි කියන එකයි එතුමාගේ අදහස
    (වී උපසර්ගය විරහිත වගේ වචන වල භාවිත වෙන නිසා ඒකෙන් අර්ථය වැඩි කරන ඒක විතරයි කරන්නේ කියල මිනිස්සු හිතාගෙන ඉන්නවා කියල මට හිතෙනවා නමුත් විශේෂ, විදෙස් වගේ පදවල එය විරුද්දර්ථය ගෙන දෙනවා ඒ නිසා මේ කතාව මම දැනට පිලිගන්නවා)
    :love:.
    මතයක් ගේන්නේ ඉන්න මතය හොල්ලන්න වෙලාවකට මොකද හැම මතයම අවුලක් තියෙනවා කියල පෙන්නන හදන්නේ. එත් ගොඩක් වෙලාවට කලින් වැරදුන දැන් හරි කියල අලුත් එකේ හිරවෙනවා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    මට හිතාගන්න බෑ ඇයි ඔබතුමා වගෙ කෙනෙක් මේක මේ විදියට ගන්නෙ කියල, කෙලෙස් වල ක්‍රියාකාරිත්වය හරි පුදුමයි නේද රෝෂ් මහත්තය? ඔබතුමා ලෝක සම්මතයේ හොඳයි කියන ආකාරයට ප්‍රශ්නයක් ඇසුවහම ඊට පිළිතුර වශයෙන් ලෝක සම්මතයේ නරකයි කියන ආකාරයේ පිළිතුරක් ලැබුන... ඉතිං මට කියන්න ඕනිවුනේ මේ වගේ totally random දෙයක් උනත් "Connect" කරන්න පුළුවන් කියල... මම හිතුවෙ නැහැ ඔබතුමා මේ වගේ දෙයකින් offend වෙන්න තරම් බොළඳයි කියල. මට නම් මේ පිළිබඳව කිසිම ලැජ්ජාවක් නැහැ, මම දැක්ක දෙයක් මෙතන use කලා, එච්චරයි... ඒක ගෑණුද, පිරිමිද, නපුංසකද කියන එක අදාළ නැහැ... :-D

    ඔබතුමාට හොඳ price එකක් ලැබීම ගැන සතුටුයි ඒත් ඉතිං ඔබතුමා ඒ මහත්තය එක්ක තියෙන arrears වෙනම cover කරගන්න, මට බැහැ අතරමැදියෙක් වෙන්න.;-)

    p.s. ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?🤔

    මම මොකටද ඔෆෙන්ඩ් වෙන්නෙ...මෝඩයෙක් කිසිම දෙයක් හොයන්න නැතුව ඌ දන්න උසස් බාසවෙන් පාවිච්චි කරල තියෙනව...මමනම් ඉතින් ගනන් නොගෙන නිකන් හිටිය, ඔෆෙන්ඩ් වෙනවනම් ඒ වෙලාවෙම වෙන්නෙ එපෙයි... අනේ ඉතින් දර්මය අහන ඔබතුම නෙද ඊට නෙදෙවෙනිව, කිසිම දෙයක් හොයන්න බලන්නෙ නැතුව එක උස්ස ගෙන ආවෙ. එකයි මම පුදුම උනේ..o_O දුශ්ටි වල ප්‍රබලත්වය තමයි ඉතින්...මොකක් හරි කමක් නැ තමන්ගේ දුස්ටියට හරි කියල පෙන්නගන්න පුලුවන් නම් ඉතින්...

    අවුලක් නැ මහත්තයො...අපිට නම් ඔය වගේ තැන තැන් වල ගිහිල්ල අරගෙන අලවන වැඩ කොනෙක්ට් වෙන්නෙත් නැ..සෙට් වෙන්නෙත් නැ...කොරන්නෙත් නැ. :no::no:
     
    ලිස්සල යනව නේද? කෝ මේ ප්‍රශ්නෙට උත්තරය? :rofl: :rofl: :rofl:

    "ඔබතුමා හිතන්නෙ ගැහැණු පහත් සහ ඒ අය ලැජ්ජ වෙන්න ඕනි අය කියලද?"
     
    • Like
    Reactions: lankalk