ALiExpress සිරිලන්කන් තැපෑල

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ali badu daraz eken awada
    එහෙම නෙවෙයි. අපි Daraz website එකෙන් order කරන ඒවා deliver කරන්නෙ Daraz Express එකෙන්නෙ. දැන් ටික කාලෙක ඉඳලා Daraz Express එකත් අනිත් courier service (Fardar, Prompt) වගේ Aliexpress එකෙන් එන parcel ලංකාවට ආවාට පස්සෙ බාරගෙන deliver කරනවා. සමහරවිට ඉස්සරහාට අනිත් courier service වලින් නැතුව Daraz Express එකෙන්ම ඔක්කොම deliver කරයි

    logistics.dex.lk
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    damaged da?
    පෙට්ටිය තැලිල තිබුන. bubble wrap කරල තිබුනෙත් නෑ. පෙට්ටිය ඇතුලේ යෝගට් කප් හදන ප්ලාස්ටික් ආවරණයක් තිබුන. ඒ නිසා මොකුත් වෙලා තිබුනෙ නෑ. බඩු වැඩ 😅

    ලැප් එකට මොනිටර් 2ක් සෙට් කරා.

    1702205605483.png
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මොන courier එකෙන් එනවද දන්නේ නැ . බොරුවට දානවා delivery attempt fail, only one item came through Daraze, other all came through different courier services.
     
    anushkapubudu

    Well-known member
  • Dec 6, 2022
    565
    458
    63
    mage ekak awa koobiyo delivery service eken.
    lankawata evilla dws3n athata awa,
    LK-DEX tracking ekkt maru una lankawedi. e kiyanne Daraz thamai.
    hebei awe koobiyo eken, awlk ne enna kalin call krla genall dila gya,
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මටත් දැන් දවස් ගානක් තිස්සෙ මේක එන්නෙ. China වලින් පිට උනාට පස්සෙ tracking update වෙලා නෑ. මේ Numbers SL post එකේ. උන්ට කතා කරාම කියනවා. Alli එකට උන් tracking update කරන්නෙ නැතිලු.

    1702219331323.png

    SL post උන් හිතන් ඉන්නෙ උන් තමයි පාර්සල් බෙදන උත්තමයෝ කියලා. බඩුවක් ගෙන්න කලින් call කරත් හෙන ලයින් එකෙන්. Private උන්ගෙ customer service එකත් හොඳයි. මොන එකකට මුන්ට දෙනවද මන්දා. කාලයක් Parcel ඉස්සුව. පට්ට Slow delivery time එක. මේ පාරත් report වදිද්දිකෙලවෙලාම යයි.

    Choice දැම්ම‍ොත් නම් Draz එකෙන් එන්නෙ. ඒකෙන් ක්ෂනිකව බාන්ඩෙ ගෙදරට එනවා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මටත් දැන් දවස් ගානක් තිස්සෙ මේක එන්නෙ. China වලින් පිට උනාට පස්සෙ tracking update වෙලා නෑ. මේ Numbers SL post එකේ. උන්ට කතා කරාම කියනවා. Alli එකට උන් tracking update කරන්නෙ නැතිලු.

    View attachment 220575
    SL post උන් හිතන් ඉන්නෙ උන් තමයි පාර්සල් බෙදන උත්තමයෝ කියලා. බඩුවක් ගෙන්න කලින් call කරත් හෙන ලයින් එකෙන්. Private උන්ගෙ customer service එකත් හොඳයි. මොන එකකට මුන්ට දෙනවද මන්දා. කාලයක් Parcel ඉස්සුව. පට්ට Slow delivery time එක. මේ පාරත් report වදිද්දිකෙලවෙලාම යයි.

    Choice දැම්ම‍ොත් නම් Draz එකෙන් එන්නෙ. ඒකෙන් ක්ෂනිකව බාන්ඩෙ ගෙදරට එනවා.
    කස්ටම් එකේ හිරවෙලා වගෙ. මොනවද ගෙන්නුවේ?
     
    • Like
    Reactions: SLKolla2020