එහෙම නෙවෙයි. අපි Daraz website එකෙන් order කරන ඒවා deliver කරන්නෙ Daraz Express එකෙන්නෙ. දැන් ටික කාලෙක ඉඳලා Daraz Express එකත් අනිත් courier service (Fardar, Prompt) වගේ Aliexpress එකෙන් එන parcel ලංකාවට ආවාට පස්සෙ බාරගෙන deliver කරනවා. සමහරවිට ඉස්සරහාට අනිත් courier service වලින් නැතුව Daraz Express එකෙන්ම ඔක්කොම deliver කරයිAli badu daraz eken awada
පෙට්ටිය තැලිල තිබුන. bubble wrap කරල තිබුනෙත් නෑ. පෙට්ටිය ඇතුලේ යෝගට් කප් හදන ප්ලාස්ටික් ආවරණයක් තිබුන. ඒ නිසා මොකුත් වෙලා තිබුනෙ නෑ. බඩු වැඩdamaged da?
$ 3 - 5 වෑඩි එවද?මට දරස්, කූබියෝ, Fader හැම එකකින්ම ආවා.
SL POST වලින් නම් ආවේ නෑ මෑතකදී.
Mage nm SL post awilla call karala aweStandard Shipping ගොඩක් වෙලාවට එන්නෙ courier වලින්. ඉක්මනට එනවා. SL Post නම් ආවා කියලා කවුරුත් කියලා නෑ ළඟකදි
Same thing happened to me with prompt express courier , they delivered the package after I called their regional branch.මොන courier එකෙන් එනවද දන්නේ නැ . බොරුවට දානවා delivery attempt fail,
කස්ටම් එකේ හිරවෙලා වගෙ. මොනවද ගෙන්නුවේ?මටත් දැන් දවස් ගානක් තිස්සෙ මේක එන්නෙ. China වලින් පිට උනාට පස්සෙ tracking update වෙලා නෑ. මේ Numbers SL post එකේ. උන්ට කතා කරාම කියනවා. Alli එකට උන් tracking update කරන්නෙ නැතිලු.
View attachment 220575
SL post උන් හිතන් ඉන්නෙ උන් තමයි පාර්සල් බෙදන උත්තමයෝ කියලා. බඩුවක් ගෙන්න කලින් call කරත් හෙන ලයින් එකෙන්. Private උන්ගෙ customer service එකත් හොඳයි. මොන එකකට මුන්ට දෙනවද මන්දා. කාලයක් Parcel ඉස්සුව. පට්ට Slow delivery time එක. මේ පාරත් report වදිද්දිකෙලවෙලාම යයි.
Choice දැම්මොත් නම් Draz එකෙන් එන්නෙ. ඒකෙන් ක්ෂනිකව බාන්ඩෙ ගෙදරට එනවා.
රු 900ක විතර එකකුත් ආවා.$ 3 - 5 වෑඩි එවද?
Earbud ekak, 11.11 offers.කස්ටම් එකේ හිරවෙලා වගෙ. මොනවද ගෙන්නුවේ?