New Gmail phone number issue

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    අළුතෙන් gmail එකක් create කරද්දී කිසිම phone no එකක් ගන්නේ නෑ නෙ..
    කොහොමද මේක fix කරන්නේ..?
    Mobitel පුළුවන් , Hutch , Dialog නම් බෑ මම දැන් උබට Reply එකක් දෙන්න ටෙස්ට් කරේ
     
    • Like
    Reactions: SLKolla2020

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    නම්බර් කීයකින් බැලුවද හදන්න ?
    4කින්
    Mobitel පුළුවන් , Hutch , Dialog නම් බෑ මම දැන් උබට Reply එකක් දෙන්න ටෙස්ට් කරේ
    මට mobitel එකකට ත් බැරි උනා
     
    • Like
    Reactions: SLKolla2020

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    maath try karanwa dn week ekak thisse dialog walin baa ne
    මොකක්ද බං මේ case එක

    Ape Dialog, Mobitel numbers godak temp sms deliver karana sites walin use karana nisa,
    dialog, mobitel numbers godak Google eken blacklist karala. Lankawe numbers oni tharam thiyenawa temp sms sites wala verification walata.
    Godakma numbers ganne OpenAI accounts hadanna.
    හප්පා..මේකට මොකද කරන්න පුළුවන්?
    Gmail එකක් හදාගන්නේ කොහොමද?
    ------ Post added on Dec 10, 2023 at 7:23 PM
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    Ape Dialog, Mobitel numbers godak temp sms deliver karana sites walin use karana nisa,
    dialog, mobitel numbers godak Google eken blacklist karala. Lankawe numbers oni tharam thiyenawa temp sms sites wala verification walata.
    Godakma numbers ganne OpenAI accounts hadanna.
    Blacklist කරපු ip check කරන්න වගේ blacklist කරපු numbers check කරන්න site එකක් නැද්ද
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,543
    9,561
    113
    මම හැබැයි දුන්නේ Special Number එකක් රු 5000 ගත්ත. Nomal එකකින් චෙක් කරලා කියන්නම්
    ලිමිට් කරල තියෙන්නෙ වගේ එක නම්බර් එකකට හදන්න පුලුවන් Accounts ගාණ.

    වෙන Email ඇඩ්‍රස් එකක් දෙන්ඩ තමා වෙන්නෙ ෆෝන් නම්බර් පස්සෙ ඇඩ් කරන්ඩ පුලුවන්නෙ.
    බෑ මචන්
    ------ Post added on Dec 12, 2023 at 12:30 AM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    ලිමිට් කරල තියෙන්නෙ වගේ එක නම්බර් එකකට හදන්න පුලුවන් Accounts ගාණ.

    කලින් හදලා නැති number වලටත් බෑ බං.
    බෑ මචන්
    ------ Post added on Dec 12, 2023 at 12:30 AM
    ඒක නේ.. primary විදියට phone no ඉල්ලනවා
     
    • Like
    Reactions: SLKolla2020