monawada ahuwa prashna ? math yanna inneeකිට මරලා ගියා....
මුලින් පොඩ්ඩ්ක් වචන වෙව්ලන්න ගත්තා... ටික වෙලාවකින් එක හරි ගිහින් යාලුවෙක් විදිහට කතා කරන්න පුලුවන් උනා....
. බලමු නේ ඉතින් ...
බොරුවටනේ මන් බය වෙලා තියෙන්නේ ... මට ඉන්ග්‍රීසි පුලුවන් කිහාන්කෝ.....
එතන හිටපු අනිත් සින්හලයෝ නැට්ට පුපේ ගහගෙන වගේ එතන් හිට්පු ලේඩි ට මිස් මැඩ්ම් කිය කිය ඔලුව පාත් කරගෙන බැගෑපත් වෙලා වගේ හිටියෙ.... කත කරන එකවත් හරියට ඇහෙන් නැ....
මම ෆුල් ඔතොරිටි අරන් ගැම්මට කතා කරා... කොන්ද කෙලින් තියාගෙන.....
Server administrator
my early stages , ඉන්ටෙව් බෝර්ඩ් එකක හිටපු MAS HR කැම්රියෙක් මගේ current salary එක අහලා වික්ශිප්ත වුණා. ඌ කියනවා, සීනියර් executive වත් එච්චර නැහැ ලු. මම කියලා ආවා හැම ෆීල්ඩ් එකම එක වගේ නෙවේ කියලා. දුක් විඳින, සැප විඳින ; ජොබ් ( hard jobs big salaries , comfortable jobs less salaries ) ලෝකේ තියෙන බව දන්නේ නැතිවද HR B'job එකක් කරන්නේ කියලා.![]()
koo ithin uba monawada ahuwe kiyala naanee...na na it privet
sirawatamadaGood Good. Interview face karan ekath patta athal. mama eka parak Srilanka Rainbow pages web devloping job interveiw ekata giya welawe 5 denek interview board eke hitiya. kariyo tika man dena uttra walata hinawa wenna gatha. anthimata ahuwa ai A/l eka parak kare. results kohedma kiyala. mata kohemth teruna mun mawa select karnne na kiyala man kiwwa light kanu thamai kiyala nagitila awa.
myself kiynn kiuwa, man danna dewal ahuwa .. owa thamai 30min wagekoo ithin uba monawada ahuwe kiyala naanee...
e kiuweCareer fair or personally applied ekak da?
ow ban. man 3 years tisse Developing job apply kara kara giya. mata ekakwath set wune na. anthimata man IT support ekata maru wuna. pora mawa hire kale mage confident dakala natuwa mat iT support background ekak tibbe na. ehnadi iddi thmai aye web devloping + IT technical support kiyana dekama hadagathe.sirawatamada
iT support kiynne monawadaaaow ban. man 3 years tisse Developing job apply kara kara giya. mata ekakwath set wune na. anthimata man IT support ekata maru wuna. pora mawa hire kale mage confident dakala natuwa mat iT support background ekak tibbe na. ehnadi iddi thmai aye web devloping + IT technical support kiyana dekama hadagathe.
mata e company eka hinda thma mage atthma skill eka, anlyticals kills ekai hadagthe. eka podi company ekak, higana padiyata wada kale, man 2years wada kala ethana. pora mawa wenama level ekata aran giya.
IT support godak area tiyei. ape company out source company ekak.eke clients 60 vitra hitiya. unta api main pbx solution, network solution dunne. issues enakota un ticket rise karnawa mama remote support denawa. issue eka remote fix karnna bari num ape team eke dennekwa ethna yawana balanna.iT support kiynne monawadaaa