Genie discount for LECO, CEB,NWSDB
Today 9am-3pm
Ow bn. එක account එකට එක පාරයි. උඹ genie account 5කින් එක utility account එකට 5 පාරක් දෑම්මත් rebate එක දෙන්නේ එක පාරයිඑක පාරද පුලුවන්
Na bn genie account 5kin dammoth 5ma habenwa rebate name pay karddi adu wela thami kapnneOw bn. එක account එකට එක පාරයි. උඹ genie account 5කින් එක utility account එකට 5 පාරක් දෑම්මත් rebate එක දෙන්නේ එක පාරයි
Puluwankalin dalanam puluwanda
මං දන්න විදියට ඔව්. මම genie account එක හදලා නම් නෑGenie dan minimum balance ekak tiyaganna one neda?
Na bn genie account 5kin dammoth 5ma habenwa rebate name pay karddi adu wela thami kapnne
මේ instant ඒවා බන්, payment එක යන්නෙම අඩු වෙලාmama CEB bill ekak pay karala eka update wela thibune na, complain 4-5 dala, 3 weeks withara gihin thama update karala dunne