Ammo yako me mona apayakdaඅයියෝ ඕකනේ.
කිරියේ creed1(scam1) එක්ක caregiver ගියා නම් ඔය ප්‍රශ්න නෑ. පවුම් 8200 salary ලැබෙන නිසා දොස්තරලාට උනත් ඉංජු ඉංජු කියල කතා කරන්න පුළුවන්
https://elakiri.com/threads/uk-visa-catogory-care-takers-care-workers-නැත්නම්-කවුරුත්-කතා-කරන-care-giver-visa-ගැන-පොඩි-දැනුවත්-කිරිමක්.2133069/
@hancok FYI
AUD 150,000 per annum before tax මදි ද Melbourne?Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
Hethuwak nam mn ahuwe nh bn eyagen. Hari nahane ehema ahana eka. Onna Dan eyage daughter wa lyceum ekatath dammada koheda lagadi.Hethuwa mokakda enna?
Doctorslata samanyen thaama shape danna tharamin. Habai padi godak honda naha, tax wadiy, living cost wadiy. Lankawe private practice karana dokekta UK walata wadiya ithuru karanna puluwan.
මගේ යාළුවෙක්ගෙ පවුලටම ඔසී යන්න chance එකක් ආවා. ගියේ නෑ උගේ wife කැමති UK යන්නලු.Ai bn mun 20000 pound gewala uk yanne canada ehema cheap uni tiyeddi.
AUD 150000 = $100000, 1/3 from Bay AreaAUD 150,000 per annum before tax මදි ද Melbourne?
UK වල pound 80K+ before tax මදිද? London නෙවෙයි ඉන්නේ.
Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.Hethuwa mokakda enna?
Doctorslata samanyen thaama shape danna tharamin. Habai padi godak honda naha, tax wadiy, living cost wadiy. Lankawe private practice karana dokekta UK walata wadiya ithuru karanna puluwan.
ඔසී නම් අවුලක් නෑ මේ දක්වා ආපු එවුන්ට. ජොබ් නම් ප්‍රශ්ණයක් නෑ. වෑඩිම වියදම යන්නේ ගෙවල් කුලී වලට. පතල් ජොබ්ස් වල හොදට ගෙවනවා. හෑබෑයි අනිත් රස්සා වලින් ලෑබෙන පඩියත් ඈති ජීවත් වෙන්න. ගෙදර දෙන්නෙක් ජොබ් කරනවා නම් ගේමක්ම නෑ ඉතින්Australia th ochchara thama Mining field eke experience thiyanavanam Ausi hodai unge economy eken 1/3 oka na. IT vage field valata Australia hari yanne na. Europe IT unta lokuvata gewanne na. IT valin settle venna idea ekak thiyanavanam Bay Area vitharai goda yanna puluwan ekema thena. California vs World, IT salary balapan thanikara Exploitation. eheth migrate venna amarui
150k කියන්නේ හොදම පඩියක්. කාලා ඈදලා ගෙවල් කුලී ගෙවලා හොදින් ජීවත් වෙන්න 100k ඈති.AUD 150,000 per annum before tax මදි ද Melbourne?
UK වල pound 80K+ before tax මදිද? London නෙවෙයි ඉන්නේ.
100K hoda padiyak but Bay Area vala amrui, one of the most expensive area to live.ඔසී නම් අවුලක් නෑ මේ දක්වා ආපු එවුන්ට. ජොබ් නම් ප්‍රශ්ණයක් නෑ. වෑඩිම වියදම යන්නේ ගෙවල් කුලී වලට. පතල් ජොබ්ස් වල හොදට ගෙවනවා. හෑබෑයි අනිත් රස්සා වලින් ලෑබෙන පඩියත් ඈති ජීවත් වෙන්න. ගෙදර දෙන්නෙක් ජොබ් කරනවා නම් ගේමක්ම නෑ ඉතින්
150k කියන්නේ හොදම පඩියක්. කාලා ඈදලා ගෙවල් කුලී ගෙවලා හොදින් ජීවත් වෙන්න 100k ඈති.
කොස්ට් එක වෑඩි වෙන්නේ රෙන්ට් එක හින්දා ද? ඈයි ඒ පෑති වලම ජීවත් වෙන්න ඕනේ වෙන්නේ?100K hoda padiyak but Bay Area vala amrui, one of the most expensive area to live.
US vala 100K-160K samanyen Tech salary yanne, 160K-300K nam, Bay Area valatama yanna venava.කොස්ට් එක වෑඩි වෙන්නේ රෙන්ට් එක හින්දා ද? ඈයි ඒ පෑති වලම ජීවත් වෙන්න ඕනේ වෙන්නේ?
US gana danne na ban. Mama kiwwe Ausi ganaUS vala 100K-160K samanyen Tech salary yanne, 160K-300K nam, Bay Area valatama yanna venava.
Ausi vala IT field eke opportunities adui, Singapore IT market eka lokui Ausi valata vada, ekai Bay Area kiwwe salary hodai and world biggest tech market. opportunities vedi.US gana danne na ban. Mama kiwwe Ausi gana
කන්න නැතුව මළත් මොකෝ සුද්දන්ගේ රටක නේ..![]()
Uk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.

Lankawe anduwa training yawanawa doctorඑහෙමත් නෑ. මන් දන්න lady doctor කෙනෙක් පවුලම ගියා 2019 විතර දැන් ඔන්න දෙසැම්බර් මුල ආයෙම ආවා.
pissoමගේ යාළුවෙක්ගෙ පවුලටම ඔසී යන්න chance එකක් ආවා. ගියේ නෑ උගේ wife කැමති UK යන්නලු.


UK wela salary aduiUk wala mama hithanne doctor kenekta 2-3mil wage Basic salary.better than Australia I guess. Lankawe Senior Specialist kenekge Basic eka Max 2lak wage set wenne. ekai godak Docs la migrate wenne.