අමුවා බෙන්ස් අරන් උට්ටෝ!

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    සිංහලු හිතුවෙ ඌ බෙන්ස් ගත්තෙ :-

    Singer Singing GIF


    හැබැයි ඌ ඇත්තටම බෙන්ස් ගත්තෙ 😎 :-

    breaking bad chemistry GIF


    ප.ලි:- මූට ඊරිසියා කරන්න එපා කුහක සිංහලු වගේ. මූ බැසිල්ලා මයිනලා වගේ හොරාකාලා සල්ලි හෙව්වෙ නෑනෙ? අර කෝනාර පොන්නයා වගේ එකේක උන්ගෙ කුණු මාකට් කරලා සල්ලි හෙව්වෙත් නෑනෙ? අර චැරටි කරන ලසා වගේ පොන්නයො වගේ අහිංසක ලෙඩ්ඩුන්ගෙ දුක මාකට් කරලා සල්ලි හිගලා උන්ට ලක්ෂයක් දෙනකොට ලක්ෂ 9ක් වමට ගැහුවෙ නෑනෙ? ෆොරෙක්ස් ඊ මනී කෝස් කියලා අහිංසක පොඩි උන්ට හීනලෝක පෙන්නලා කෝස් වික්කෙත් නෑනෙ? ඌ කරේ සිංදුවක් දෙකක් කියලා හිට් කරගත්ත එක විතරයි. ඒක වෙනම කල්ට් එකක් විදිහට නැගලම ගියා. ඌට වඩා සිංදු කියන්න පුලුවන් උන් නැද්ද? උගෙ සිංදු හොදද? උට පිච් එකට සිංදු කියන්න බැරිද ඒවා අදාල නෑ. ඌට ලක් එක කැරකුනා යොහානිට එහෙම වගේම. ඒක උගේ වෙලාව. හොරාකාලා බලුවැඩ කරලා සල්ලි හොයන උන්ට බැනපන් නෝන්ඩි කරපන්. හැබැයි ලක් එක කැරකිලා කාටවත් කරදරයක් නොකර අමුක ඩුමුක නටලා හරි බෙන්ස් නෙවෙයි ලැම්බොගිනියක් බැස්සුවත් ඌට ඊරිසියා කරන්න යන්න එපා.

    හරියටම හරි. ✌🏼
     

    Stephan barry

    Junior member
  • Jan 7, 2023
    93
    76
    18
    එකෙන්ම වැඩ්ඩෙක් තමන්ගෙ මහන්සියෙන් ගොඩ ගිය එකෙක්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    :rofl: muwa mathakada amonbofis

    47175-amonbofis-pyradonis-mission-cleopatre-video-asterix-et-obelix-cinema-france-multi-media.gif
    අඩේ මම මේක බලලා නෑ. බලන්න ඕන. :love2:

    ඔය ගොඩක් සමාජවාදී අදහස් දරන උන්ගේ ඇතුලාන්තය ඔයවගේ තමයි ... රැවුල කපලා, රතු කමිසේ ගැලෙව්වොත් ඇතුලේ ගතයුත්තක් නෑ !
    සිරාවට බන්. වමාංශික කිය කිය සහෝදරයො කිය කිය බයිල ගහන එක තමයි කරන්නෙ. මොක්කුන්ද මන්ද. :nerd:
    ------ Post added on Dec 16, 2023 at 10:30 AM
     
    • Like
    Reactions: RottenCOLT

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    use කරන්නේ iphone යන්නේ එන්නේ බෙන්ස් එකෙන්. හැබැයි අඳින්නේ රබර් සේරෙප්පුයි ඩෙනිම් කෑලියි.
    ඉතින් ඕව කරාම ඒව තමා අදින්න වෙන්නෙත් අනික ඔය ෆයිල් එකක්නෙ දෙන්නෙ අතට බෙන්ස් එකක් ඉස්සරහ ඉදන්...
     
    • Haha
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,762
    23,444
    113
    නෑ කුහක කමක්වත් ඉරිසියාවක් වත් නෑ. ඌ හරි සරලයි කියල අපිව රවට්ටල සංකීර්ණ වෙන්න ගියහම අපිට මළ පනින එක සාධාරණයි නේද ? හරියට මහින්ද මහත්තයගෙ පැත්තෙ ඉඳන් සජිත් ප්‍රේමදාස මහත්තයට උදව් කරනව වගේනේ. මුල ඉඳන්ම සංකීර්ණයි කියල කිව්ව නම් අපිට කිසිම අවුලක් නෑ ඌ එක්ක. :lol:

    මේකෙ ටිකදෙනෙක් ඉන්නව උං පඩයක් ඇරියත් සුවඳයි කියල පෙන්නන්න ඕන. උං තමා ඔය හැම මගුලම වැරදි තැනින් අල්ලගෙන පඩ ටෝක් ඉෂූ කරන්නෙ.

    උඹ කියන එක හරි රස්තියාදුකාරකම දුප්පත්කම මාකට් කරාට මුං ඉන්නෙ ඒකෙ අනික් පැත්තෙ.
    ඌ කොහෙද බන් දුප්පත්කමක්වත් සරලකමක්වත් මාකට් කරේ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,075
    113
    Mother Earth
    ඌ කොහෙද බන් දුප්පත්කමක්වත් සරලකමක්වත් මාකට් කරේ?
    ඇයි බන් අර පොටෝ එකක් දාල තිබ්බෙ එයාර් පෝර්ට් එකේ අමුඩයක් ඇඳන් ඉන්න එකක්. ෂර්ට් එකකුත් නැතුව. "මම අමු දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටිමි" කියල ට්වීටර් එකේ දාල තිබ්බා.:dull:
     
    • Wow
    Reactions: haunte

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මිනිහ Chemistry ටියුෂන් කරන පොරක්නෙ


    මඩ ගහපු උන්ට හරියනව නෙමේ ලංකාවෙ හරියන උන්ට මඩ ගහන එක වෙන්නෙ. මොකෙක් හරි ගේමක් ගහන් ආවොත් ප්‍රසිද්ධ උනොත් ඌව troll කරනව. ලංකාවෙ උන්ගෙ කැරිම ඉරිසියාවක් තියෙන්නෙ.
    ------ Post added on Dec 16, 2023 at 4:22 AM
    fking damn true. Jobless ponnyo keyboard eka uda idagena mada mada mada thami life eka
     
    • Like
    Reactions: Chimpanzee Putha

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඌ පිටකොටුවට ගිහින් අපේ දුක අමුවෙන් අපිටම කියල මාකට් කරල ඒ සල්ලි වලින් බෙන්ස් එකක් අරන් වන් ගෝල් ෆේස් වන් යනවා. කළුවෝ දවසක් වැඩ කරල මහන්සියට හවසට ගංජා සුරැට්ටුවක් බීල උගේ සිංදුව අහන ගමන් දුම්රොටු කීපයක් අහසට පිටකරනවා..
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ගොඩක් උන්ගේ නොහැකියාව නිසා එන කුහකකම නිසා තමයි කෙල වෙලා ඉන්නේ.
    කට්ටක් කාලා තැනකට එන එකාට පදයක් හදන්න බලාගෙන ඉන්නේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,079
    1
    15,894
    113
    සිංහලුට මොන බෙන්ස් ද..
    අනුන්ගෙ සැලරි එකටයි, වාහනේටයි කෙල හල හල මැරිලා යන්න වෙන්නෙ... :rofl:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මූ Chemistry class කරනවා ඒවගෙන් ඉතින් බෙන්ස් එකක් ගන්න එක මහලොකු දෙයක්ද
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Sameera & Priyankara Auto Mart විසින් සිදු කරන ලද වෙලද දැන්වීමකි.🫢