කොත්තුවක් ගෙනාව.

ara88

Well-known member
  • Jan 11, 2021
    3,309
    5,913
    113
    මම නම් කොත්තු කඩෙන් ගෙනෙන් නෑ ගෙදර චිකන් හදල ඉතිරි උන දවසට කඩෙන් පරාටා 6ක් වගේ ගෙනත් ගෙදරම හදනවා. හරිම රහයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,521
    27,082
    113
    Kandy

    පරාට එකක් 45k වෙනවා මෙහේ.කොත්තුවක්ම ගන්න එක ලාබයි එහෙම බලනකොට
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    දැන් තාච්චියේ කොත්තුනේ බන් හැමට්ගැනම.ගහන කොත්තු වගේ රහ නෑ මොනා දැම්මත්.
     
    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    දැන් තාච්චියේ කොත්තුනේ බන් හැමට්ගැනම.ගහන කොත්තු වගේ රහ නෑ මොනා දැම්මත්.
    නෑ. තැටියෙ ගහපු එකක් ගෙනාවෙ. මටනම් රසයි කාලෙකින් කාපු නිසා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,895
    40,019
    113
    Homagama
    හදන්න ට්‍රයි කලා බන් ක්‍රීම් කැකර් වගේ එකක් හැදුනේ පරාටා වෙනුවට 😂😌
    වතුර මදි හා පිටිය හරියට ඇනිලා නැ. ගොඩක් අය වතුර දාන්න බයයි.

    මෙහෙම කරන්න.

    ඕනාම ප්‍රමාණයක කොප්පයක් ගන්න. පිටි කෝප්ප දෙකකට එම කෝප්පයෙන්ම වතුර තුන් කාලයි. ලුණු ටිකයි තෙල් චුට්ටයි. හොදට එකතු වෙනකං අනන්න. ඊට පස්⁣සේ දෙපැත්තට ඇද ඇද අනන්න. හොදට ඇනුනනම් වින්ඩෝ පෙන්නවා ඒ කියන්නේ තුනි පටලයක් තරමට ඇදෙනවා..

    ඊට පස්සේ තෙල් ගාලා වහලා පැය දෙයක් තියන්න. ඊට පස්සේ ආයි බෝල කඩලා රෝල් කරලා පැය බාගයක් වහලා තියන්න. මතුපිට ඩ්‍රයි වෙන්න දෙන්නම එපා.හැමතිස්සේම තෙල් ගාලා වහන්න ඕනා.

    හදද්දි, ෆ්ලැට් මතුපිටක තෙල් ගාලා අතින් තලලා බැදගන්න.

    නිතර හදද්දි හොදට පදම තේරිලා අත හුරුවෙයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,521
    27,082
    113
    Kandy
    වතුර මදි හා පිටිය හරියට ඇනිලා නැ. ගොඩක් අය වතුර දාන්න බයයි.

    මෙහෙම කරන්න.

    ඕනාම ප්‍රමාණයක කොප්පයක් ගන්න. පිටි කෝප්ප දෙකකට එම කෝප්පයෙන්ම වතුර තුන් කාලයි. ලුණු ටිකයි තෙල් චුට්ටයි. හොදට එකතු වෙනකං අනන්න. ඊට පස්⁣සේ දෙපැත්තට ඇද ඇද අනන්න. හොදට ඇනුනනම් වින්ඩෝ පෙන්නවා ඒ කියන්නේ තුනි පටලයක් තරමට ඇදෙනවා..

    ඊට පස්සේ තෙල් ගාලා වහලා පැය දෙයක් තියන්න. ඊට පස්සේ ආයි බෝල කඩලා රෝල් කරලා පැය බාගයක් වහලා තියන්න. මතුපිට ඩ්‍රයි වෙන්න දෙන්නම එපා.හැමතිස්සේම තෙල් ගාලා වහන්න ඕනා.

    හදද්දි, ෆ්ලැට් මතුපිටක තෙල් ගාලා අතින් තලලා බැදගන්න.

    නිතර හදද්දි හොදට පදම තේරිලා අත හුරුවෙයි.
    තැන්ක්ස් ඩොක් 😍
     
    • Love
    Reactions: emoji diaries

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    වතුර මදි හා පිටිය හරියට ඇනිලා නැ. ගොඩක් අය වතුර දාන්න බයයි.

    මෙහෙම කරන්න.

    ඕනාම ප්‍රමාණයක කොප්පයක් ගන්න. පිටි කෝප්ප දෙකකට එම කෝප්පයෙන්ම වතුර තුන් කාලයි. ලුණු ටිකයි තෙල් චුට්ටයි. හොදට එකතු වෙනකං අනන්න. ඊට පස්⁣සේ දෙපැත්තට ඇද ඇද අනන්න. හොදට ඇනුනනම් වින්ඩෝ පෙන්නවා ඒ කියන්නේ තුනි පටලයක් තරමට ඇදෙනවා..

    ඊට පස්සේ තෙල් ගාලා වහලා පැය දෙයක් තියන්න. ඊට පස්සේ ආයි බෝල කඩලා රෝල් කරලා පැය බාගයක් වහලා තියන්න. මතුපිට ඩ්‍රයි වෙන්න දෙන්නම එපා.හැමතිස්සේම තෙල් ගාලා වහන්න ඕනා.

    හදද්දි, ෆ්ලැට් මතුපිටක තෙල් ගාලා අතින් තලලා බැදගන්න.

    නිතර හදද්දි හොදට පදම තේරිලා අත හුරුවෙයි.
    මට බෝල කඩද්දි පිම්බිලා එන විදිහට (රොටී බාස් කරන්නෙ ) ඒ විදිහට කරන්න බෑ. එහෙමයි කියලා නිකන් ඉන්නෙ නෑ. අතින් කඩලා හරි රොටී හදනවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,604
    22,311
    113
    Gotland
    තුන්සියපනහට ලාබයි නේ බං කොත්තුමහත්මයගෙ එකක් එක්දාස් ගානක් වෙනවා කියන්නේ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,895
    40,019
    113
    Homagama
    මට බෝල කඩද්දි පිම්බිලා එන විදිහට (රොටී බාස් කරන්නෙ ) ඒ විදිහට කරන්න බෑ. එහෙමයි කියලා නිකන් ඉන්නෙ නෑ. අතින් කඩලා හරි රොටී හදනවා.
    පිටි මොලිය හරියට ඇවිත් නම් මම හිතන්නේ අල්ලන විදිහ වෙනස් කරානම් හරි. අතේ මහපට ඇගිල්ල හා දබරැගිල්ල අතරින් බෝලේ හැදිලා මිරිකෙන්න ඕනා. මුලින්ම චුටි පිටි ගුලි වලින් ට්‍රයි කරමු.

    අතේ තෙල් ගාගන්න.
    චුටි පිටි කෑල්ලක් වම් අතේ අල්ලට ගන්න. දිගටි සිලින්ඩරාකාර විදිහට තිබුනත් අවුලක් නැ, අල්ලගන්න ලේසිනේ.
    දැන් අතින් මිරිකන්න. මිරිකද්දි දකුනු අතේ ඇගිලි වලින් යටින් පිටි මෝලිය තව තෙරපන්න උඩට.එතකොට රවුමට එන්න බලාවි. ලොකු බෝලම හදන්නත් එපා මුලින්. චුටියට ⁣ට්‍රයි කරන්න. අවශ්‍ය ප්‍රමාණය අවාම මහපට හා දබරැගිලි තද කරලා

    නිතර ට්‍රයි කරන්න. පිටි වැඩ අමාරු නැ චුට්ටක් වත්. සතියට එක පාර ගානේ හැදුවත් මාසෙන් දෙකෙන් සුපිරි පිටි බාස් කෙනෙක් වෙතැකි.

    පිටි වැඩ වල අමාරුම දේ හිටං ඉන්නයි අච්චර රස්නේ තැටි ළඟ ඉන්නයි. ඇත්තටම කොත්තු බාස්ලාට ගෙවන්⁣නේ ඒකට. නැතුව පිටි වැඩ මාරම ලේසියි.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    වතුර මදි හා පිටිය හරියට ඇනිලා නැ. ගොඩක් අය වතුර දාන්න බයයි.

    මෙහෙම කරන්න.

    ඕනාම ප්‍රමාණයක කොප්පයක් ගන්න. පිටි කෝප්ප දෙකකට එම කෝප්පයෙන්ම වතුර තුන් කාලයි. ලුණු ටිකයි තෙල් චුට්ටයි. හොදට එකතු වෙනකං අනන්න. ඊට පස්⁣සේ දෙපැත්තට ඇද ඇද අනන්න. හොදට ඇනුනනම් වින්ඩෝ පෙන්නවා ඒ කියන්නේ තුනි පටලයක් තරමට ඇදෙනවා..

    ඊට පස්සේ තෙල් ගාලා වහලා පැය දෙයක් තියන්න. ඊට පස්සේ ආයි බෝල කඩලා රෝල් කරලා පැය බාගයක් වහලා තියන්න. මතුපිට ඩ්‍රයි වෙන්න දෙන්නම එපා.හැමතිස්සේම තෙල් ගාලා වහන්න ඕනා.

    හදද්දි, ෆ්ලැට් මතුපිටක තෙල් ගාලා අතින් තලලා බැදගන්න.

    නිතර හදද්දි හොදට පදම තේරිලා අත හුරුවෙයි.
    monawada hoda panpiti. kohomada eka hoyaganne.