ඇයි මිනිස්සු කෝටීගනන් සල්ලි වියදම් කරන් රට යන්නේ...

tarson

Well-known member
  • Feb 25, 2009
    8,899
    6,192
    113
    danma palayan ausi yanna bari wey next year idala

    ලන්කාව ඉතින් කොහොමත් හැදෙන්නෙ නෑ තව අවුරුදු 40-50 කට වත් මොන ආන්ඩුව ආවත්.

    ඔව් රෙස්ට්‍රික්ශන්ස් දාන්න බොහෝ විට ඉඩ තියෙනව, දැනුත් එහෙම නීති ටිකක් ගේන්න යන්නෙ ලගදිම (දැනට අනුමත වෙලා තියෙන්නෙ).
    ස්ටූඩන්ට්ස් ලටත් පොඩ්ඩක් අවුල් යන්න තියෙන ඉඩ වැඩී.
    ඊලග අවුරුද්දෙ ඉදන් ස්ටූඩන්ට් ආපු උන්ට ඩිග්‍රි ඉවර කලාම දෙන වීස එහෙමත් කැන්සල් කරන්න යන කතාවක් තියෙනව. එහෙම උනොත් ඩිග්‍රි කරන්න ආපු උන්ට ආපහු ලන්කාවට යන්න වෙනව පී.ආර් වගේ ගන්න හම්බෙන්නෙ නෑ.

    එන්ගලන්තය, කැනඩාව, ඇමරිකාව, කැනඩාව, ඔක්කොම අය නීති තද කරන්න යන්නෙ. සරනාගත වීස පවා දෙන එක නතර කරන්න යන්නෙ.
    තව දැනට නැති රටවලත් යුද්ද එහෙමත් වෙන්න එනව වගේ මට හිතෙනව.

    පී.ආර්/සිටිසන් ගන්න එක තමයි හොද අද්‍යාපන සුදුසුකම් හා work experience තියෙනව නම්

    එහෙම නැත්තන් සිටිසන් තියෙන කෙනෙක්ට පුප දීල හරි යාලු වෙලා ඔසී වගේ රටකට පනින එක තමයි.
    සිටිසන් ලත් නෑ දැන් හොයාගන්න, කලාතුරකින් කෙනෙක් තමයි තාම සින්ගල් ඉන්නෙත්. ගොඩක් උන් බැදල.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    යනවනං යන්නං වාලෙ තියන හැමදේම විකුණලා රැල්ලට ස්ටුඩන්ට් යන්නෙ නැතුව හොයලා බලලා ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන යමන්. ගෑනුන්ට ඕන රැල්ලටයි උන්ගෙ යාලුවන්ටයි ශෝ ඕෆ් කරන්න රට පනින්න. උබලනං ලංකාවෙ බලු දුක් විදිනවා නේහ්? අපි නං Ausi/NZ/Canda/ Europe 😎 තොපිට කොහෙන්ද මේවා කියලා එහෙ ගිහිං අර වින්ටර් ජර්සි එකයි කොෆී එකයි එක්ක උන්ගෙ යාලුවන්ට ඔෆිස් එකේ ගෑනුන්ට හීල්ලිලා යන්න ෆොටෝ ටිකක් දාන එක විතරයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ 🤣 ගිහින් මාසයක් දෙකක් ගියාම යූටියුබ් ව්ලොග් කරන පක්කු මැව්ව සුරංගනාලෝකෙ එහෙ නෑ අමු කට්ටක් කියලා තේරුනාම ඩිප්‍රෙස් වෙලා ආය යමු කියලා හැමිනෙන්නෙත් ගෑනුම තමා ඊටපස්සෙ 🤣 ඒහින්දා යන්න කලින්ම ගිහාම කන්න වෙන කට්ට හැමදේම තේරුම් කරලා දීලා පලයන්.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,899
    6,192
    113
    යනවනං යන්නං වාලෙ තියන හැමදේම විකුණලා රැල්ලට ස්ටුඩන්ට් යන්නෙ නැතුව හොයලා බලලා ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන යමන්. ගෑනුන්ට ඕන රැල්ලටයි උන්ගෙ යාලුවන්ටයි ශෝ ඕෆ් කරන්න රට පනින්න. උබලනං ලංකාවෙ බලු දුක් විදිනවා නේහ්? අපි නං Ausi/NZ/Canda/ Europe 😎 තොපිට කොහෙන්ද මේවා කියලා එහෙ ගිහිං අර වින්ටර් ජර්සි එකයි කොෆී එකයි එක්ක උන්ගෙ යාලුවන්ට ඔෆිස් එකේ ගෑනුන්ට හීල්ලිලා යන්න ෆොටෝ ටිකක් දාන එක විතරයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ 🤣 ගිහින් මාසයක් දෙකක් ගියාම යූටියුබ් ව්ලොග් කරන පක්කු මැව්ව සුරංගනාලෝකෙ එහෙ නෑ අමු කට්ටක් කියලා තේරුනාම ඩිප්‍රෙස් වෙලා ආය යමු කියලා හැමිනෙන්නෙත් ගෑනුම තමා ඊටපස්සෙ 🤣 ඒහින්දා යන්න කලින්ම ගිහාම කන්න වෙන කට්ට හැමදේම තේරුම් කරලා දීලා පලයන්.

    ස්ටූඩන්ට් වීස වලින් යන්න හොද නෑ බන් කොහොමත්. පට්ටම කට්ටක් සෙට් වෙනව.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,496
    36,442
    113
    මැදමහනුවර
    2cea8f46-bf68-42f2-95ac-2d6dd86a7724-removebg-preview.png
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    884
    1,775
    93
    ගොඩක් ගෑනුන්ට රට උණ හැදිලතියෙන්නේ උන්ගේ යාලුවන්ගෙයි යාලුවන්ගේ යාලුවන්ගෙයි ෆේස්බුක්, ඉන්ස්ටා පොස්ට් දැකල.
    ඊට පස්සේ හස්බන්ඩ් ට ඉන්න දෙන්නේ නෑ අනේ ඩාලින් අපිත් යමුද කියල.
    ගියාට පස්සේ තමයි ඇත්ත තත්වේ දැනගන්නෙ.

    පහුගිය මාසෙ විතරක් මම දන්න හතරදෙනෙක් ආවා:

    1. ගාල්ල ටවුන් එක කිට්ටුව තැනක MOH කෙනෙක්. MOH ලට තියෙන බලය දන්නවනේ. වයිෆ් UK දක්කන් ඇවිල්ල දැන් ජොබ් එකක් නෑ. අනේ කෙයා හෝම් එකක වත් වැඩක් හොයල දෙන්න කියල නාහෙන් අඩනවා.

    2. B අකුරෙන් පටන් ගන්න ලොකුම ගාමන්ට් එකක General Manager කෙනෙක්. ගෑනිගේ කීමට ඇවිල්ලා නාකි සුද්දියන්ගේ කක්කා අදිනවා

    3. ලොකු ට්‍රැවල් ඒජන්සි එකක් කරපු මාසෙකට ලක්ෂ 50 විතර turnover එකක් තිබ්බ කොම්පැනියක අයිතිකාරයා. කොම්පැනිය විකුනලා මෙහෙ ගෙවල් සුද්ද කරනවා. 40+ ගෑනිට මාස්ටර්ස් කරන්න ඕන වුනාලු. මරුම වැඩේ ඒජන්සි එක ගත්ත එකා ඒක සුපිරියටම කරගෙන යනවා.

    4. PhD තියෙන යුනිවසිටි එකේ professor කෙනෙක්. මිනිහට නම් යුනිවසිටි lecturing post එකක් සෙට් වෙලා. ඒත් ලංකාවේ professor මෙහෙ නිකන්ම නිකන් lecturer.

    එනවනම් හරියට research කරලා skills හදාගෙන වරෙන්. නැත්තම් හොඳහයිය බාල්දියක් අරන් වරෙන් ඇදගෙන නාන්න.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,242
    12,772
    113
    38
    මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
    මට ඕක හිතුණා බන් ඇයි උන්ට එචර සල්ලි තියෙනවා නම් ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අඩුම සිල්ලර කඩයක් දාගන්න පුලුවන් නේද කියලා මට හිතුනා ?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,820
    87,294
    113
    ආශ්චර්යමත් රටක
    කෝටි ගණන් වියදං කරලා හරි ස්ථීර ප්ලෑන් එකක් නැතුව යන එකනං පට්ටම මෝඩ වැඩක්. ස්කිල්ඩ් වීසා වලින් යන්න ට්‍රයි කරපන්. නැතුව ස්ටුඩන්ට් යනව නං සොලිඩ් ප්ලෑන් එකක් තියෙන්නෙ ඕන. Plan A,B,C වත්