මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
danma palayan ausi yanna bari wey next year idala
යනවනං යන්නං වාලෙ තියන හැමදේම විකුණලා රැල්ලට ස්ටුඩන්ට් යන්නෙ නැතුව හොයලා බලලා ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් තියාගෙන යමන්. ගෑනුන්ට ඕන රැල්ලටයි උන්ගෙ යාලුවන්ටයි ශෝ ඕෆ් කරන්න රට පනින්න. උබලනං ලංකාවෙ බලු දුක් විදිනවා නේහ්? අපි නං Ausi/NZ/Canda/ Europeතොපිට කොහෙන්ද මේවා කියලා එහෙ ගිහිං අර වින්ටර් ජර්සි එකයි කොෆී එකයි එක්ක උන්ගෙ යාලුවන්ට ඔෆිස් එකේ ගෑනුන්ට හීල්ලිලා යන්න ෆොටෝ ටිකක් දාන එක විතරයි උන්ගෙ ඔලුවෙ තියෙන්නෙ
ගිහින් මාසයක් දෙකක් ගියාම යූටියුබ් ව්ලොග් කරන පක්කු මැව්ව සුරංගනාලෝකෙ එහෙ නෑ අමු කට්ටක් කියලා තේරුනාම ඩිප්‍රෙස් වෙලා ආය යමු කියලා හැමිනෙන්නෙත් ගෑනුම තමා ඊටපස්සෙ
ඒහින්දා යන්න කලින්ම ගිහාම කන්න වෙන කට්ට හැමදේම තේරුම් කරලා දීලා පලයන්.
මට ඕක හිතුණා බන් ඇයි උන්ට එචර සල්ලි තියෙනවා නම් ලංකාවේ බිස්නස් එකක් පටන් ගන්න අඩුම සිල්ලර කඩයක් දාගන්න පුලුවන් නේද කියලා මට හිතුනා ?මට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...
ithin palayan gono. gaanita tharan molayak nane mutaමට තේරෙන්නෑ මචන්ලා...මොකද කරන්නේ කියලා...වයිෆ් කියනවා රට යමූ කියාලා...