how we can isolate brain in buddhism way.like eye consiousness ,ear consiousness.brain consiousness?
Eye is not just the eye..
Eye = Physical eye+occipital (part of the brain responsible for vision)
Eye conciseness could rise in occipital.
how we can isolate brain in buddhism way.like eye consiousness ,ear consiousness.brain consiousness?
So all the vinchanas are in the brainEye is not just the eye..
Eye = Physical eye+occipital (part of the brain responsible for vision)
Eye conciseness could rise in occipital.

So all the vinchanas are in the brain![]()
හිත කියන්නේ බෞථික දේවල් වලින් හටගන්න එකක් කියල තමයි අභිධර්මයෙත් කියන්නෙ
Copied
ගැලවීම් සඳහා අඩේට තිබ්බ දේවල්වලින් ගැලවීම ලේසි නෑ. උදාහරණයක් විදියට... සත්ව සඥාව කියන දැඩි නිත්‍ය අදහසෙන් මිදෙන්න අපිට දීල තියෙනවා නාම රූප සංකල්පය.
නාම රූප විදිහට බලද්දි සත්වයෙක් හොයාගන්න බෑ. ලෝකය තුළ හමුවෙන්නෙම නාම කොටසුයි රූප කොටසුයි. දැන් වෙන්නේ කලින් තිබ්බ සත්ව පුද්ගල ගතිය බොරු වෙලා නාම රූප දෙක ඇත්ත වීම. දැන් ඇත්තටම නාමයයි රූපයයි නිත්‍ය වශයෙන් පවතින දෙකක් වෙලා.
කලින් තිබ්බ මෝඩකම් වලට සාපේක්ෂව මේක වටිනා තැනක්. හැබැයි අඩේට අහුවෙලා ඉන්නේ.
.
ඕකම වෙනවා "මම දැන් මෙතැන "
ගොඩක් වෙලාවට මම නැති වෙලා දැන් මෙතැන ඉතුරු වෙනවා
හැබැයි දැන් මෙතැන ඉතුරු වෙන්නත් බෑ
Look at this post on Facebook
https://www.facebook.com/share/p/jdrU9FYNs6wq7GDs/?mibextid=zLoPMf
Brain eka machan tool ekak. Panchendriya ta ena සංවේදනය process karanna eya inne.Ai brain damage ekakdi sithuwili nethi wenne.vinchanaya sithuwili damayak nan.eka brain ekata sambanda wenne kohomada
හැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .ලෝකය තුල නාම රුප හොයන එකම අවුලක් කියල හිතෙන්නෙ නැති ද?
Hitha wedak nedda etakota.vinchanaya nopihitinna hithe boruwa realzie karagannada tiyenne?හැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .
ඒ ඒ විදිහට අහුවෙලා ඉන්නෙ![]()
ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.Hitha wedak nedda etakota.vinchanaya nopihitinna hithe boruwa realzie karagannada tiyenne?
gonpart kiyala realize wenne brain(hitha,thinking ability) ekatada nattan vinchanayatada?ඔයා මොනාහරි නතර කරන්නෙ ඒක දුකක් කියලා දැනගත්තාම නෙමේ. දුකක් හින්දා නතර කරොත් අපරාදේ කරන්න තිබ්බ හැගීම ඉතුරු වෙනවා.
ඇත්තටම දෙයක් ඔයාට අතහැරෙන්න නම්. ඒක "ගොන් පාට්" එකක් කියලා ප්රත්යක්ෂ වෙන්න ඕන..
එහෙම උනොත් ඒක ඉබේම අතහැරෙන්නවා.
සසර උනත් එච්චරයි![]()
ප්‍රඥා,එක විස්තර වෙන්නේ සයවෙනි ඉන්ද්රිය විදිහට හැබැයි එකේ output එක වින්ඥානය එක්ක පහලවෙන්නේ. වින්ඥයය පහළ වෙන්න පාවිච්චි වෙන rules සෙට් එකක් "වගේ ".gonpart kiyala realize wenne brain(hitha,thinking ability) ekatada nattan vinchanayatada?
Spot onහැම පරියායකින්ම විස්තර කරන්නෙ මෙ live experience එක. live experience එක මම ඉන්නවා ලොකෙ තියෙනවා කියන කෙනාට තේරෙන්නෙ ඒ විදිහට . මම නෑ ලොකෙ තියෙනවා කියන කෙනාට එ විදිහට . මමත් නෑ ලොකෙත් නෑ කියන කෙනාට එ විදිහට .
ඒ ඒ විදිහට අහුවෙලා ඉන්නෙ![]()