Power Supply එක ගියා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    කැපසිටර් පුපුරා ල
    එහෙම වෙන්න ඕනේ
    Next thread - පවර් සප්ලයි එක ගම්පහින් ගෙන්නල මට උන නස්පැත්තිය / අම්මත් බැන්නා
    මම රු 3000/- එකක් ගත්තා අනුරාධපුරේ කඩේකින්
    ඒ කිව්වේ ?
    ෆියුස් එකට වයර් දාල ඔන් කරන්න එපා. අලුත් පවර් supply එකක් ගන්න. board එකේ burn maks බලන්න.
    ෆියුස් බැලුවා වැඩක් උනේ නැහැ එකේ ෆියුස් ගිහින් නැහැ මම අලුත් එකක් ගත්තා.
    හයියෝ බන් ups එකක්‌ සෙට් කරගනින්
    ඔව් ගන්න ඕනේ ගිනි ගනම් නේ එක නිසා ගන්න හිතුනේ නැහැ බන්
    capacitor pupurala. owwa hadala wadak na.
    mb ekath gihinda danne na. ekath balanna.
    එක ගිහින් නැහැ
    thank you
    PSU ekak ganin man gawa tibba denna widiyak na ne
    මම එකක් අනුරාධපුරේ කඩේකින් ගත්තා රු 3000 උනා , පස්සේ එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000 එකක් අරන් එවලා තිබුණා මම එපා කියද්දී එවලා තිබුනේ බන්
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    පස්සේ එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000 එකක් අරන් එවලා තිබුණා මම එපා කියද්දී එවලා තිබුනේ බන්
    මෙහෙම දානපතියෝත් ඉන්නවද මේකේ 😮😮
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    සතෙක් ගිහින් ඇති
    හ්ම්ම්

    මම PSU එකක් රු 3000/- දීලා අනුරාධපුරේ කඩේකින් ගත්තා ඊට පස්සේ මම එපා කියද්දී එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000/- අලුත් ම එකක් අරන් එවලා තිබුණා මට ගිෆ්ට් එකක් විදියට මේක අරන් එවලා තිබුනේ https://www.nanotek.lk/product/1606 එයා මට ගොඩක් උදව් කල කෙනක්

    මෙහෙම දානපතියෝත් ඉන්නවද මේකේ 😮😮
    එයා දානපතියෙක් කියලා නම් දන්නේ නැහැ
    ------ Post added on Dec 31, 2023 at 9:42 AM
     
    Last edited: