එහෙම වෙන්න ඕනේකැපසිටර් පුපුරා ල
මම රු 3000/- එකක් ගත්තා අනුරාධපුරේ කඩේකින්Next thread - පවර් සප්ලයි එක ගම්පහින් ගෙන්නල මට උන නස්පැත්තිය / අම්මත් බැන්නා
ඒ කිව්වේ ?koheda
ෆියුස් බැලුවා වැඩක් උනේ නැහැ එකේ ෆියුස් ගිහින් නැහැ මම අලුත් එකක් ගත්තා.ෆියුස් එකට වයර් දාල ඔන් කරන්න එපා. අලුත් පවර් supply එකක් ගන්න. board එකේ burn maks බලන්න.
ඔව් ගන්න ඕනේ ගිනි ගනම් නේ එක නිසා ගන්න හිතුනේ නැහැ බන්හයියෝ බන් ups එකක් සෙට් කරගනින්
එක ගිහින් නැහැcapacitor pupurala. owwa hadala wadak na.
mb ekath gihinda danne na. ekath balanna.
thank youbump
මම එකක් අනුරාධපුරේ කඩේකින් ගත්තා රු 3000 උනා , පස්සේ එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000 එකක් අරන් එවලා තිබුණා මම එපා කියද්දී එවලා තිබුනේ බන්PSU ekak ganin man gawa tibba denna widiyak na ne
මෙහෙම දානපතියෝත් ඉන්නවද මේකේපස්සේ එළකිරි එකේ කෙනක් Nanotek එකෙන් රු 10000 එකක් අරන් එවලා තිබුණා මම එපා කියද්දී එවලා තිබුනේ බන්
හ්ම්ම්සතෙක් ගිහින් ඇති
එයා දානපතියෙක් කියලා නම් දන්නේ නැහැමෙහෙම දානපතියෝත් ඉන්නවද මේකේ![]()