Buddhism question

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    සිතුවිලි අයිති අභ්‍යන්තර (අජ්ජත්ත ) නැත්නම් බාහිර (බහිද්ද ) වලට ද?
    සිතුවිලි අයිති වෙන්නෙ බාහිරනෙ නිපුන් මහත්තය...
     
    Last edited:
    • Love
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113
    රෝෂ් මහත්තය ඔබතුමා තවම මම කියපු දේ වැරදියට වටහාගෙන ඉන්නේ අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් කියන්න තරම් මට පිස්සුවක් නැහැ...

    ඔබතුමන්ල ඔක්කොම වල්ගේ පාගගෙන මාත් එක්ක බොරු තර්ක කල එක තමයි කලේ, ඔය අනිච්චතා ධර්මය තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කරනව කියන එක ඔබතුමන්ලම හිතාගත්ත තර්කයෙන් ප්‍රත්‍යක්ෂ කිරීමක්නෙ, ඊට පස්සේ මම ඒක මොකක්ද කියල පැහැදිලි කරන්න යනකොට goal post move කරනව කිව්ව.
    අපි මුලටම යමුකො ....
    Erozan මහත්තය අසුව මෙන්න මේ ප්‍රශ්නය:
    "තර්කයට අසු වෙන්නෙ නැත්තෙ මොකද ලෝක සත්ය කියන එක නියතයක්, පුලුවන් නම් උදාහරනයක් දිපන්කො තර්කයට අසු නොවන තැනක් ගැන.."

    මෙන්න මම දීපු උත්තරය:

    "මේක මටත් තියෙන ප්‍රශ්නයක්, හැමෝම කියනවා තර්කයට අසු වෙන්නෙ නැ කියල නමුත් මම දන්න දහම නම් තර්කයට අසු වෙනවා. සමහර අය තර්කයෙන් බේරෙන්න මෙහෙම කියනවද දන්නේ නැහැ, ඇත්තටම දන්න කෙනෙක් මේ තර්කයට අසු නොවන තැන් පෙන්නල දුන්නොත් බොහොම පිං"

    හොඳට බලන්න මෙතන පලවෙනි වාක්‍ය තුල මම කියන්නෙ "මම දන්න දහම" නැතුව ඔතන අනිච්චතා ධර්මයවත්, නැත්නම් ශුන්‍යතා ධර්මයවත් කියල නෙමෙයිනෙ. මම දන්න දහම මට (මම ඉන්න වපසරිය තුල) තර්කයට ප්‍රත්‍යක්ෂ නැත්නම් ඇයි මම ඒක follow කරන්නෙ? ඔන්න ඔය simple දේ නෙ මහත්තය කිව්වේ... ඉතින් ඔය තර්කයේ ඉතුරු ටිකත් මම ඕක මත පදනම් වෙල තමයි කතා කලේ.. වෙන මොකුත් ඕනි නැහැ, "මම දන්න දහම" අනිච්චතා ධර්මය වෙන්න මම සෝවාන් වත් වෙල ඉන්න ඕනිනෙ, ඇයි ඔබතුමන්ලා වගෙ මොලේ තියෙන අය මේ වගේ දෙයක් miss කලේ? මම එහෙම දෙයක් claim කලේ නැහැනෙ...

    ඊළඟට දෙවන සහ තුන්වන වාක්‍ය වල මම අහන්නේ අනික් අය මේක (ඒ ඒ අයගේ වපසරිය තුල) හුදු විශ්වාසයක් හැටියට ගන්නවද (තර්කය මගඅරිනවද) එහෙම නැත්නම්, කෙනෙක්ට පුලුවන්ද තමන් සත්‍ය කියල ගන්න දහම තමන්ගේ වපසරිය තුල තර්කයට අසු වෙන්නේ නැහැ කියල පෙන්නන්න. මම හිතුව කෙනක් ඒ ප්‍රශ්නෙට දෙන පිළිතුර තුල යමක් ඉගෙනගන්න තියේවි කියල.

    මට හොඳටම පුළුවන් කම තිබුන Erozan මහත්තය කතා කලේ අනිච්චතා ධර්මය කියල හිතල මහාවග්ගපාලියේ එන "අධිගතෝ ඛෝ ම්‍යායං ධම්මෝ ගම්භීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පණීතෝ අතක්කාවචරෝ නිපුණෝ පණ්ඩිතවේදනීයෝ" කොටස අනුව තර්කයෙන් ගන්න බැහැ කියන්න නමුත් එහෙම කලා නම් මට Erozan මහත්තය සෝවාන් වත් වෙලා කියල උපකල්පනය කරන්න වෙනව... :lol:

    ඔබතුමා ඔය Erozan මහත්තය අහපු ප්‍රශ්නයට දෙන උත්තරය මොකක්ද? ඔබතුමාට පුලුවන්ද ඔබතුමාට ගෝචර වෙන ලෝකයේ සත්‍ය කියල පෙනෙන දේ තුල තර්කයට අසු නොවන තැනක් ගැන කතා කරන්න? :-)

    මට කලින් ත්‍රේඩ් එකට අයෙ කියවන්න කම්මැලි...මෙතන කියල තියෙන දෙයින් සරල යමක් අහන්නම්..

    ඔබතුමා කියල තියෙන විදිහට ඔබතුමාට බුදුන්ගේ දර්මය තර්කයට ගෝචරයි කියල ගන්න පිස්සුත් නැති නම්, ඔබතුමා දන්න දර්මය තර්කයට ප්‍රත්යක්ශ වෙනව නම්... ඔබතුමා දන්න ෆලෝ කරන්නෙ දර්මයේ අවුලක් තියෙනව කියල පෙන්නෙ නැති ද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    සිතුවිලි අයිති වෙන්නෙ බාහිරනෙ නිපුන් මහත්තය...
    🙏
    දැන් උන කතාව ඕන නම් උදාහරණයකට ගන්න පුළුවන් මෙහෙම .
    ඔයා ලියපු එක තේරුම් ගන්න ඔයාගෙ මතය දැන ගන්න ඕන .
    ඔයා ලියපු එක ඉස්සෙල්ලා කියෙව්වම ආව අදහසයි.
    දැන් ඔයා ගෙ අදහස දැන ගෙන ආයෙ කියෙව්වම එන අදහසයි වෙනස්. 🙂.

    ලියලා තියෙන අකුරු වෙනස් උනෙ නෑ. තනිකර මෙ පැත්තෙ update එකක් ගියෙ ඔයා කියලා හිතාගෙන ඉන්න කෙනා ගැන එකෙන් ලියලා තියෙන දේ තේරුම් පවා වෙනස් උනා. 🤔

    @MalSeven
    තර්කය කියන එකෙ ලොකුම හිල කියන්න බැරි උනා.
    තර්කය හැමවෙලාවෙම ද්විතාවය උඩ රදාපවතින්නෙ . විරුද්ධ "වගේ " පේන කතා දෙකක් ඕන .
    උඩ ප්‍රකාශය වගෙ.

    අපෙ ඔලුවෙ තියෙනවා හැම විටම එකක් විතරයි වෙන්න පුළුවන් කියලා . ඒක අපි මාර විදිහට ඇදගෙන ඉන්නෙ මොකද අපි හිතෙන්නේම බූලියන් 1/0 , ඇරිස්ටොටල් logic. boolean ගතිය අපෙ ඉගෙනීමත් එක්ක පත්තියන් වෙලා තියෙන්නේ .

    ඕක කඩන්න චතුස්කොටිකය ගේන්න පුළුවන් . ඒක ඔයිට වඩා ප්‍රශ්න අඩුයි වගෙ. එත් ඒකත් ද්විතාවයෙම වියුත්පන්නයක්.
    ------ Post added on Dec 24, 2023 at 8:12 AM
     
    හොඳ ප්‍රශ්නයක් රෝෂ් මහත්තය, Thank you for asking this.

    මෙතන යමක් මම දන්න ධර්මය අනුව ප්‍රත්‍යක්ෂ වෙනවනම් ඒ වෙන්නෙ මම ඉන්න වපසරිය තුල... ඒක ඔබතුමාට මම කලින් දාපු post එක අනුව පැහැදිලි ඇතිනෙ. මම දන්න තරමින් මම සෝවාන් වත් නැහැ, එහෙනම් මම දන්න දහමේ අවුලක් තියෙනව කියන එක පැහැදිලියි, මම ඒක correct කරගන්න සැදී පැහැදී ඉන්නව...
    නමුත් මම follow කරන දහමේ අවුලක් තියෙනවද නැද්ද කියන එක මට කරන්න බැහැ. මම follow කරන්නෙත් බොහෝ විට ඔබතුමන්ල follow කරන දහමම තමයි, ප්‍රශ්නේ තියෙන්නෙ ඒ දහමේ මම දන්නව කියල දරාගෙන ඉන්න කොටසනේ (my version).

    ඔබතුමා ඇතුළු මේ පිළිබඳව කරුණු දක්වපු අනික් සියලු මහත්තුරු තර්කය සමස්ථයක් වශයෙන් ගත්තහම තියෙන problem එක පෙන්නුව, දැනටත් ඔය නිපුන් මහත්තය පෙන්නන්නෙ ඒක. ඒ කිසිවක් එක්ක එක්ක මගෙ කිසිම ගැටළුවක් නැහැ, ඒ පිළිබඳව මගේ මතයත් ඕකම තමයි.

    දැන් ඔය තර්කය පිලිබඳ මතයම ගනිමුකෝ, අපි හැමෝම යම් නිගමනයකට ඇවිල්ල තියෙනව සමස්ථයක් වශයෙන් තර්කය සාපේක්ෂයි ඒ නිසා කෙනෙක් එකෙන් යමක් ප්‍රත්‍යක්ෂ කිරීම ගැටළු සහිතයි කියල... දැන් මේ කියන නිගමනයත් තියෙන්නෙ අපිට ගෝචර වෙන වපසරිය ඇතුලෙ නෙමෙයිද? බැරි වෙලාවත් ඔය වපසරිය තව වැඩිවූනොත් අපේ මේ නිගමනය වෙනස් වෙන්න පුළුවන්. මෙන්න මේ දේ මම පෙන්නන හදන්නෙ, අපිට අපේ වපසරිය තුල ප්‍රත්‍යක්ෂ වෙන දේවල් අවශ්‍යයි, මේ ප්‍රත්‍යක්ෂය නෙමෙයිද අපිව ඊළඟ දේට drive කරන්නේ?

    ඔබතුමන්ලා ඔය dilann,Candid-B, Rontmir වගෙ මහත්තුරු එක්ක කරන තර්ක ඔය මම උඩ කියපු දේට කදිම නිදසුන් සපයනව.

    ඔබතුම තර්කය ගැන මේ දේවල් කතාකරන්නෙත් ඔබතුමාගේ වපසරිය යම් නිගමනයකට ආපු නිසා නේද? ඔබතුමාගෙ මේ අදහස් වලට මම එකඟයි, ඒ කියන්නේ ඔබතුමාට වත් මට වත් පරම සත්‍ය ප්‍රත්‍යක්ෂ වෙලා නෙමෙයි, simply අපි දෙන්නගෙ අදහස් වල වපසරිය සමපාත වීම නෙමෙයිද?
    ------ Post added on Dec 24, 2023 at 10:08 AM
     
    වපසරිය මුලුමනින්ම අහුවීම නෙමේ ද වෙන්න ඕන?
    සසර සසර බවින් හමුවීම . ගැටේ වැටෙන්නෙ මෙහෙමයි කියන එක..
    🙂
    පරම සත්‍ය
    පරම සත්‍ය නොවෙ කියලා ද්විත්වයක් හින්දා නෙමේ ද ප්‍රශ්නය ?

    btw
    Zen කතා කියවනවා ද?
    https://ashidakim.com/zenkoans
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    වපසරිය මුලුමනින්ම අහුවීම නෙමේ ද වෙන්න ඕන?
    සසර සසර බවින් හමුවීම . ගැටේ වැටෙන්නෙ මෙහෙමයි කියන එක..
    🙂
    පරම සත්‍ය
    පරම සත්‍ය නොවෙ කියලා ද්විත්වයක් හින්දා නෙමේ ද ප්‍රශ්නය ?
    ඔව් ඒකනම් නම් තමයි වෙන්න ඕනි... ඕකට යන්න වෙන්නෙත් ඉතිං මේ වපසරිය අවශ්‍ය මට්ටමට පුළුල් කරගැනීමෙන්ම තමයි... රෝෂ් මහත්තය මේකට මෙන්න මෙහෙම කියනව.

    "distorted ඉන්ද්‍රියන්ගේ input එකෙන් supreme ඉන්ද්‍රියක් නිර්මාණය කිරීම" :D

    මම විහිලුවට කලින් හිනා වුනාට මේක තමයි අපිට තියෙන එකම ක්‍රමය.
    btw
    Zen කතා කියවනවා ද?
    https://ashidakim.com/zenkoans
    සමහර Zen කතා කියවල තියෙනව, Greek Philosophy එකෙත් මීට් ටිකක් සමාන ඒවා තියෙනව, මම හිතන්නෙ ඕය නිර්මාණ philosophy අතින් rich cultures වලට පොදු දෙයක්.
    they are addictive by the way :-D
     
    • Like
    Reactions: nipund

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,970
    1,908
    113

    @MalSeven
    තර්කය කියන එකෙ ලොකුම හිල කියන්න බැරි උනා.
    තර්කය හැමවෙලාවෙම ද්විතාවය උඩ රදාපවතින්නෙ . විරුද්ධ "වගේ " පේන කතා දෙකක් ඕන .
    උඩ ප්‍රකාශය වගෙ.

    අපෙ ඔලුවෙ තියෙනවා හැම විටම එකක් විතරයි වෙන්න පුළුවන් කියලා . ඒක අපි මාර විදිහට ඇදගෙන ඉන්නෙ මොකද අපි හිතෙන්නේම බූලියන් 1/0 , ඇරිස්ටොටල් logic. boolean ගතිය අපෙ ඉගෙනීමත් එක්ක පත්තියන් වෙලා තියෙන්නේ .

    ඕක කඩන්න චතුස්කොටිකය ගේන්න පුළුවන් . ඒක ඔයිට වඩා ප්‍රශ්න අඩුයි වගෙ. එත් ඒකත් ද්විතාවයෙම වියුත්පන්නයක්.
    ------ Post added on Dec 24, 2023 at 8:12 AM

    වැරදි ඩොමේන් එකේ ඉදගෙන...මොක ගෙනාවත් වැඩක් නැ..මට තේරෙන විදිහට නම්..

    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ එකිනෙක ස්වායත්ත ඩොමේන් දෙකක, එකක එලිමෙන්ට් අනිත් එකෙන් ක්‍රියේට් කරන්න යන එක..

    අන්දයාට කිරි වල පාට කියන එලිමෙන්ට් එක කෙනෙක් ශබ්ද, රස, ස්පර්ශ, ගන්ද කියන එලෙමෙන්ට් තියෙන ඩොමෙන් එකක ෆන්ක්ශන් ( තර්ක ) එකකින් ක්‍රියේට් කරන්න හදනව වගේ...කරන්න බැරි වැඩක්...ඔතන ෆන්ක්ශන් එක..මොකක් උනත්..බයිනරි...චතුස්කෝටික....කවුරු කලත්...
     
    • Like
    Reactions: MalSeven and nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    වැරදි ඩොමේන් එකේ ඉදගෙන...මොක ගෙනාවත් වැඩක් නැ..මට තේරෙන විදිහට නම්..

    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ එකිනෙක ස්වායත්ත ඩොමේන් දෙකක, එකක එලිමෙන්ට් අනිත් එකෙන් ක්‍රියේට් කරන්න යන එක..

    අන්දයාට කිරි වල පාට කියන එලිමෙන්ට් එක කෙනෙක් ශබ්ද, රස, ස්පර්ශ, ගන්ද කියන එලෙමෙන්ට් තියෙන ඩොමෙන් එකක ෆන්ක්ශන් ( තර්ක ) එකකින් ක්‍රියේට් කරන්න හදනව වගේ...කරන්න බැරි වැඩක්...ඔතන ෆන්ක්ශන් එක..මොකක් උනත්..බයිනරි...චතුස්කෝටික....කවුරු කලත්...
    අන්තිම උදාහරණය දුකක් නෙමේ ද?
    අපි කරන "සියල්ල" ඊට වෙනස් ද?

    ඔව් ඒකනම් නම් තමයි වෙන්න ඕනි... ඕකට යන්න වෙන්නෙත් ඉතිං මේ වපසරිය අවශ්‍ය මට්ටමට පුළුල් කරගැනීමෙන්ම තමයි... රෝෂ් මහත්තය මේකට මෙන්න මෙහෙම කියනව.

    "distorted ඉන්ද්‍රියන්ගේ input එකෙන් supreme ඉන්ද්‍රියක් නිර්මාණය කිරීම" :D

    මම විහිලුවට කලින් හිනා වුනාට මේක තමයි අපිට තියෙන එකම ක්‍රමය.

    සමහර Zen කතා කියවල තියෙනව, Greek Philosophy එකෙත් මීට් ටිකක් සමාන ඒවා තියෙනව, මම හිතන්නෙ ඕය නිර්මාණ philosophy අතින් rich cultures වලට පොදු දෙයක්.
    they are addictive by the way :-D
    සමහර විට ඔයාට වැදගත් වෙන්න පුළුවන්
    "සබ්බ"

    සර්වත්‍ර කුලකය හෙවත් සියල්ලම
    සියල්ලම අයිති කුලකයට තමනුත් අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට මේ මොහොත අයිති වෙනවා.
    සියල්ලම කියන කුලකයට ඒ කුලකයත් අයිති වෙනවා. (Self reference. )
    සියල්ලෙන් පිට යමක් ගැන කතා කරන්න බෑ 🙂
    සබ්බ කියන්නෙත් සියල්ලම.

    Ps. Self reference and universal set කියන එක .undecidability of the halting problem, incompletness theorem, ගොඩක් Paradoxes. වගේම දේවානම්පියතිස්ස රජතුමා ගෙන් මිහිදු හාමුදුරුවෝ අහන ප්‍රශ්නෙට ත් basis එක.

    "සබ්බ පහාය ගමණීයං "

    සබ්බ කියන එක හිතනවට වඩා අමාරු concept එකක්. නැත අන්තයත් අයිති . ඒක නෑ එකත් අයිති , ඒක තියෙනවා අයිති .
    සාපේක්ෂ කරන්න බැරි බවක් තියෙනවා .
    ------ Post added on Dec 24, 2023 at 12:14 PM
     
    Thanks නිපුන් මහත්තය,

    නිර්වාණය මේ සියල්ලෙන් පිට ධර්මතාවයක් නෙමෙයිද? ඒක ඔය කියන සියල්ලෙන් පිට නම්, රෝෂ් මහත්තය කියනව වගේ මේ domains දෙකක් (සියල්ල සහ නිර්වාණය) කියල ගන්න බැරිද?
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    Thanks නිපුන් මහත්තය,

    නිර්වාණය මේ සියල්ලෙන් පිට ධර්මතාවයක් නෙමෙයිද? ඒක ඔය කියන සියල්ලෙන් පිට නම්, රෝෂ් මහත්තය කියනව වගේ මේ domains දෙකක් (සියල්ල සහ නිර්වාණය) කියල ගන්න බැරිද?
    😁
    zen කතාවක්
    මාලු පැටියෙක් දවසක් මුහුද කො කියලා ඇහුවලු
    මාලු ලොකු කිව්වලු මේ තියෙන්නේ කිව්වා
    මොන පිස්සුද මෙ වතුර කෝ මුහුද කියලා ගියාලු.
    (ඒක අහලා තිබ්බට දැන් තමා තේරුණෙ )

    මෙහෙමයි කතා කියන කොට වෙන් වෙන් කරලා කියනවා. කතා ඇරෙන්න දෙයක් නැත්නම් .

    සියල්ලෙන් පිට මුකුත්ම තියෙන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: MalSeven

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සිතුවිලි අයිති අභ්‍යන්තර (අජ්ජත්ත ) නැත්නම් බාහිර (බහිද්ද ) වලට ද?
    සිතුවිලි අයිති වෙන්නෙ බාහිරනෙ නිපුන් මහත්තය...

    ඔය විදියට ගන්න ගියොත් අවුල් කරගන්නවා, ඔය අවුල පටිච්චසමුප්පාදයෙන් පිට ඨර්මය තොරන්න යන එක

    සිතුවිලි කාගෙද කියලත් ආහානවා ඉලගට වැඩෙ තව අවුල් යනවා

    සිතුවිලි කුමක්ද
    සිතුවිලි වලට හෙතුව
    සිතුවිලි නිරොදය
    සිතුවිලි නිරොද මාර්ගය

    චතු අරිය සත්‍ය නියායට ගලපලා බලන්න ඔන

    අවිද්‍යාවෙන් හිතන කියන කරන වැඩපිලිවෙල සංකාර ගොඩනගනවා

    Thinking ability and vinchanaya kiyanne dekakda.moleta damage ekak unama thinking ability eka nethi wenawa like coma.etakota vinchanayata mokada wenne?

    vinchanaya කියන්නෙ දැනිමට, රුපයක් ශබ්දයක් ගන්ද රසයක් බොඩි හිතට සිතුවිලි කියන්නෙත් එවටම තමයි දැනිම

    රුපයක් ගැන දැනිම vinchanaya ක් ඇතිවුනා

    vinchanaya සාහා මානොමය ශරිරය පටලවන් ප්‍රශ්නය ආහාන්නෙ

    මනොමය ශරිරෙන් කරන්නෙ ලෙමස් ඇගට පවර් එක දෙන එක උදා කරන්ට් එක වගෙ, මනොමය ශරිරය නැතුව ඇග වැඩකරන්නෙත් නැ, මනොමය ශරිරය වැඩ කරන්නෙ ඩෙටා සවර් එකකින්, හිතන කියන කරන දෙවල් මනොමය ශරිරය හරහා සෙන්ඩ් කරනවා සවර් එකට, සම්පුරන රෙකොඩ් එකක් යනවාද නැද්ද කියලා පැහැදිලි නැ

    මතකය ගබඩා වෙන තැන් දෙකක්
    තියෙනවා

    මොලෙ,
    අනිත් එක ආකාසෙ, එ ඩෙටා මැකෙන්නෙ නැ, රුපන් ජිරති නාම ගොත්තන් නජිරති

    මොලෙන් මොනවා හරි මැකුනට මැකුවට මොහනය කරලා ආකාසෙ රිඩ් කරන්න පුලුවන්

    පෙන්නෙ ඇහෙන්නෙ දැනෙන්නෙ මනොමය ශරිරයට, ඩෙටා ගන්නෙ බොඩි එක හරහා

    මොලෙට ඔක්සිජන් අඩූ උනහාම හො සෙන්ටර් නියුරොන සිස්ටම් එකට කෙස් උනොත් මනොමය ශරිරෙ අයින් වෙනවා

    මනොමය ශරිරෙ වැඩ කරන්නෙ රෙසනස් වලින් එකතු කරගත්ත ඩෙටා රියැක්ට් වෙනවා රෙසනස් වෙන්වා

    තින්කින් කියන්නෙ චෙතනා වලට, vinchanaya කියන්නෙ දැනිමට

    චෙතනා වලින් තමයි ඩෙටා එකතු කරන්නෙ සංකාර කරනවා කියන්නෙ

    චෙතනා වලින් තමයි දැනිම ගොඩනගන්නෙ, හිතලා කියලා කරලා තමයි දැනිම එකතු කරන්නෙ
    ------ Post added on Dec 24, 2023 at 7:07 PM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    😁
    zen කතාවක්
    මාලු පැටියෙක් දවසක් මුහුද කො කියලා ඇහුවලු
    මාලු ලොකු කිව්වලු මේ තියෙන්නේ කිව්වා
    මොන පිස්සුද මෙ වතුර කෝ මුහුද කියලා ගියාලු.
    (ඒක අහලා තිබ්බට දැන් තමා තේරුණෙ )

    මෙහෙමයි කතා කියන කොට වෙන් වෙන් කරලා කියනවා. කතා ඇරෙන්න දෙයක් නැත්නම් .

    සියල්ලෙන් පිට මුකුත්ම තියෙන්න පුළුවන් ද?
    සියල්ලෙන් පිට මොකුත් නෑ කිව්වොත් අපිව නැත කියන අන්තයට වැටෙන්නෙ නැද්ද?

    සිතුවිලි අයිති අභ්‍යන්තර (අජ්ජත්ත ) නැත්නම් බාහිර (බහිද්ද ) වලට ද?

    ඔය විදියට ගන්න ගියොත් අවුල් කරගන්නවා, ඔය අවුල පටිච්චසමුප්පාදයෙන් පිට ඨර්මය තොරන්න යන එක

    සිතුවිලි කාගෙද කියලත් ආහානවා ඉලගට වැඩෙ තව අවුල් යනවා

    සිතුවිලි කුමක්ද
    සිතුවිලි වලට හෙතුව
    සිතුවිලි නිරොදය
    සිතුවිලි නිරොද මාර්ගය

    චතු අරිය සත්‍ය නියායට ගලපලා බලන්න ඔන

    අවිද්‍යාවෙන් හිතන කියන කරන වැඩපිලිවෙල සංකාර ගොඩනගනවා

    මම හිතන්නෙ ඔතන නිපුන් මහත්තය අදහස් කලේ අභ්‍යන්තර සහ බාහිර ආයතන... අභ්‍යන්තර ආය්තන හයක් සහ බාහිර ආය්තන හයක් වශයෙන් දොළොස් ආය්තනයකට ලෝකය විභජ්ජ කරල පෙන්වීම තුල, මනායතනය (මන - අභ්‍යන්තර) සහ ධම්මායතනය (සිතුවිලි - බාහිර).
    ------ Post added on Dec 25, 2023 at 6:56 AM
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    සියල්ලෙන් පිට මොකුත් නෑ කිව්වොත් අපිව නැත කියන අන්තයට වැටෙන්නෙ නැද්ද?

    මම හිතන්නෙ ඔතන නිපුන් මහත්තය අදහස් කලේ අභ්‍යන්තර සහ බාහිර ආයතන... අභ්‍යන්තර ආය්තන හයක් සහ බාහිර ආය්තන හයක් වශයෙන් දොළොස් ආය්තනයකට ලෝකය විභජ්ජ කරල පෙන්වීම තුල, මනායතනය (මන - අභ්‍යන්තර) සහ ධම්මායතනය (සිතුවිලි - බාහිර).
    ------ Post added on Dec 25, 2023 at 6:56 AM
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න පුළුවන් ද?
    "මුකුත් " නෑ කියන්න පුළුවන් ද? නෑ කියන වචනය යෙදෙනවද?
    අපිට ඕක හිතෙන්නේ විශ්වයෙන් එලියෙ මොකද්ද තියෙන්නේ වගෙ ! එතැන අපිට මැවෙන්නේ space time එකක් නේද ? මොකද මනසින් space time නොවෙන්නක් දැන ගන්න බෑ. ඉතින් default එකින් තමා අහුවෙන්නෙ .
    එ හින්දා තමා අනිදස්සන වි‍ංඥානය වගෙ වචන . නැත්නම් දිගක් පලලක් නැති ,කාලය නැති කියලා නිවන විස්තර කරන්නෙ . නැත්නම් තියෙන හින්දා නෙමේ 🙂

    0 අපි ගන්නෙ 1 සාපේක්ෂව .ඒකයි 0 මොනාහරි නෑ කියලා ගන්නෙ
     
    • Love
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,325
    558
    113
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න පුළුවන් ද?
    "මුකුත් " නෑ කියන්න පුළුවන් ද? නෑ කියන වචනය යෙදෙනවද?
    අපිට ඕක හිතෙන්නේ විශ්වයෙන් එලියෙ මොකද්ද තියෙන්නේ වගෙ ! එතැන අපිට මැවෙන්නේ space time එකක් නේද ? මොකද මනසින් space time නොවෙන්නක් දැන ගන්න බෑ. ඉතින් default එකින් තමා අහුවෙන්නෙ .
    එ හින්දා තමා අනිදස්සන වි‍ංඥානය වගෙ වචන . නැත්නම් දිගක් පලලක් නැති ,කාලය නැති කියලා නිවන විස්තර කරන්නෙ . නැත්නම් තියෙන හින්දා නෙමේ 🙂

    0 අපි ගන්නෙ 1 සාපේක්ෂව .ඒකයි 0 මොනාහරි නෑ කියලා ගන්නෙ
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)
     
    • Like
    Reactions: nipund

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න පුළුවන් ද?
    "මුකුත් " නෑ කියන්න පුළුවන් ද? නෑ කියන වචනය යෙදෙනවද?
    අපිට ඕක හිතෙන්නේ විශ්වයෙන් එලියෙ මොකද්ද තියෙන්නේ වගෙ ! එතැන අපිට මැවෙන්නේ space time එකක් නේද ? මොකද මනසින් space time නොවෙන්නක් දැන ගන්න බෑ. ඉතින් default එකින් තමා අහුවෙන්නෙ .
    එ හින්දා තමා අනිදස්සන වි‍ංඥානය වගෙ වචන . නැත්නම් දිගක් පලලක් නැති ,කාලය නැති කියලා නිවන විස්තර කරන්නෙ . නැත්නම් තියෙන හින්දා නෙමේ 🙂

    0 අපි ගන්නෙ 1 සාපේක්ෂව .ඒකයි 0 මොනාහරි නෑ කියලා ගන්නෙ
    ඔය විදිහට නෙවෙයි බුද්ද දෙශනාව, රාගක්කයො දෙශක්කයො මොහක්කයො නිබ්බානන්

    බව නිරොදෙන් ජාති නිරොද වෙනවා

    රුපයෙන් වෙදනාවෙන් .................... සංකාරයෙන් තොරව වි‍ංඥානය පැවැත්මක් කියලා නැ

    අනිදස්සන වි‍ංඥානය දාලා තියෙන්නෙ මනට දම්ම ගට්ටනය කරන ආවාස්තා කියන්න දම්මායතන සම්බන්ද

    වි‍ංඥානය කියන්නෙ දැනිමට, දැනිම හදන්නෙ අවිද්‍යවෙන් සංකාර කරලා

    පටිච්චසමුප්පාද නිරොදෙ කො වි‍ංඥානයක්

    සංකාර පච්චයා වි‍ංඥාන, සංකාර නිරොදො වි‍ංඥාන නොරොදො
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    ඔය විදිහට නෙවෙයි බුද්ද දෙශනාව, රාගක්කයො දෙශක්කයො මොහක්කයො නිබ්බානන්

    බව නිරොදෙන් ජාති නිරොද වෙනවා

    රුපයෙන් වෙදනාවෙන් .................... සංකාරයෙන් තොරව වි‍ංඥානය පැවැත්මක් කියලා නැ

    අනිදස්සන වි‍ංඥානය දාලා තියෙන්නෙ මනට දම්ම ගට්ටනය කරන ආවාස්තා කියන්න දම්මායතන සම්බන්ද

    වි‍ංඥානය කියන්නෙ දැනිමට, දැනිම හදන්නෙ අවිද්‍යවෙන් සංකාර කරලා

    පටිච්චසමුප්පාද නිරොදෙ කො වි‍ංඥානයක්

    සංකාර පච්චයා වි‍ංඥාන, සංකාර නිරොදො වි‍ංඥාන නොරොදො
    කාලය ඇත්තටම තියෙනවා ද?
    න් වලින් කියවෙන්නේ මේකට පසු මේක
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)

    නිපුන ඉන්නෙ මැටිරියල් වල, මැටිරියල් කියන්නෙ බයි ප්‍රඩක්ට් එකක්, මැටිරියල් ක්‍රියෙට් කරන හෙතුව කලින් එකක්, සාහා එක ස්ටාට් එක තියෙන්නෙ දත්ත මට්ටමෙ, මැටිරියල් වලට පවර් එක දෙන්නෙ දත්ත වලින්, තව මුලට එන්න ඔන
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    සියල්ලෙන් පිට ගැන අදහසක් ගන්න බෑ කිව්වොත් වඩා නිවැරදියි මගෙ හිතේ... තියෙනව කියන්නවත් නෑ කියන්නවත් අපේ මානසික වපසරිය මදි... මේවා වචන වලින් විස්තර කරන්න බෑ කියන දේට හොඳ නිදසුනක් :-)
    මානසික වපසරිය කියන ස‍ංකල්පයෙන් ඔයාව limit කරගන්නවාද මන්ද 🤷
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    කාලය ඇත්තටම තියෙනවා ද?
    න් වලින් කියවෙන්නේ මේකට පසු මේක

    නිපුන ඉන්නෙ මැටිරියල් වල, මැටිරියල් කියන්නෙ බයි ප්‍රඩක්ට් එකක්, මැටිරියල් ක්‍රියෙට් කරන හෙතුව කලින් එකක්, සාහා එක ස්ටාට් එක තියෙන්නෙ දත්ත මට්ටමෙ, මැටිරියල් වලට පවර් එක දෙන්නෙ දත්ත වලින්, තව මුලට එන්න ඔන
     
    nipund

    Well-known member
  • May 17, 2007
    717
    1,018
    93
    නිපුන ඉන්නෙ මැටිරියල් වල, මැටිරියල් කියන්නෙ බයි ප්‍රඩක්ට් එකක්, මැටිරියල් ක්‍රියෙට් කරන හෙතුව කලින් එකක්, සාහා එක ස්ටාට් එක තියෙන්නෙ දත්ත මට්ටමෙ, මැටිරියල් වලට පවර් එක දෙන්නෙ දත්ත වලින්, තව මුලට එන්න ඔන
    ඇත්තටම ඔතන නිපුන ගැන කියන්න ඔයාට දත්ත මදි 🙂. ඒක හැම වෙලාවෙම එහෙමයි . ඔහොම කඩා බලන්න ඕන හැබැයි අන්තිමට material ,data level වල ලොකු වෙනසක් නෑ😉