Thanks.2ma hari. oneui 6 eken passe charging slow and battery drain poddak wadi una.
Anker එකක් තමයි use කරන්නේ.මේ ෆෝන් එක අරන් දැන් දවස් 5 විතර. මේක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මේ ප්‍රශ්න දෙකට උත්තර දෙනවද.
මේකට මම ගත්තෙ Anker 45W Charger එක. ඒකෙන් ෆුල් චාජ් වෙන්න පැයක් යනව. මේ වෙලාව නෝමල්ද?
Screen on time එක ආවෙ පැය 8 වගේ. මේ ගාන හරිද?
Anker එක අවුල්ද බන්?Anker එකක් තමයි use කරන්නේ.
හැබැයි ඒ ලබ්බට ෆෝන් එක විතරක් ගැහුවම Super fast charge වෙනවා.
හැබැයි charger එකට වෙන cable එකක් ගහලා තිබ්බොත් Fast charging විතරයි.
charging animation එක green color නම් fast charging. Cyan color නම් super fast charging.
SOT නම් බලල නැ. බැටරි බැස්සම charge කරනවා එච්චරයි