UK වේගයෙන් Down The පල්ලම් 🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,200
    72,378
    113
    මාලඹේ
    මුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
    අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
    පකිර් ශර්මා ට අනුව නම් ලෝකේ හොදම රට ඉන්දියාව බං
    ඒ උනාට UK වල වැඩිම Overstay ඉන්නෙත් ඉන්දියන් කාරයො කියන්නේ🤦
     
    • Like
    Reactions: Amew

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔව් ලංකාව දැන් තියෙන තත්වේ හැටියට ඉන්දියාව වැටුනත් අපිට අෆෙක්ට් වෙනවා :lol:
     
    Attachments

    • GBrv7RjbIAETgoW.jpeg
      GBrv7RjbIAETgoW.jpeg
      173.5 KB · Views: 66

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    සිංහලු පුප දුන්නට Russia top 10 වත් නෑ කුකුලෝ :rofl:

    View attachment 221680
    ඉතින්?

    Russia වැටුණොත් අවුල් යනව කිව්වෙ අපෙ export වලට කෙලවෙනවා කියන අදහසෙන් නෙවෙයි. ලෝකෙ power imbalance එකක් ඇති වෙනවා කියන අදහසෙන්. ඒක ඍජු සහ වක්‍ර විදිහට ලංකාවේ දේශපාලනයට සහ ආර්ථිකයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. එහෙම නේද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986

    ඒ role එකට China බැහැල ඉවරයි
     
    • Like
    Reactions: gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    They are not even in top 10
    But still, the political impact cannot be underestimated, can we?

    Russia is one of the 5 countries that hold the UN veto power and they have consistently used it in our favour.

    Downfalling of such a country could leave a massive impact on global politics.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,394
    13,986
    113
    But still, the political impact cannot be underestimated, can we?

    Russia is one of the 5 countries that hold the UN veto power and they have consistently used it in our favour.

    Downfalling of such a country could leave a massive impact on global politics.

    This is a urban myth. Russia has never used it's veto in favour of us.
     
    • Like
    Reactions: gamerlk

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ow ekanam aththa..
    2008 wage world economic crisis ekak atha laga wenna puluwan
    Russia Ukrain war eka tama seen eka

    සෑහෙන කාලෙකින් දැක්කේ. නත්තල් සරුද බන්?
    නත්තල් කෙසේ වෙතත් මේ නිවාඩු කාලේ හින්දා මරු.
    ------ Post added on Dec 27, 2023 at 11:03 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,887
    86,091
    113
    ආශ්චර්යමත් රටක
    ඔය ඔක්කොම ‍රට වලට කලින් මේ ආශික්ලන්තෙට කෙලවෙලාම යනවා කියලා පේන්නෙ නෑනෙ

    ඒක තමා පුතේ ස්වාභාවික වරණයට ලක්වෙන්න ඉන්න උන්ට ඒව තේරෙනව නං වරණය වෙන්නෙ නෑනෙ. 🫢😆
     
    • Haha
    Reactions: iworld

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,341
    5,757
    113
    ගෙදර/බෝඩිමේ
    London නම් කොහොමත් ලොන්තයි නෙ, එහෙ සුද්දො ගොඩක් ඔසී එනව... ලංකාවේ උන් ගෙවල් දොරවල් විකුනල පවුල් පිටින් ස්ටුඩන්ට් යනව ලන්ඩන්...
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාව වගෙ රටවල උන් යුරොපෙ පදින්චිවෙන්න යනකොට, යුරොපෙ ඇමරිකාවෙ උන් චිනෙ පදින්චිවෙන්න යනවා :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,115
    25,236
    113
    මරදානේ මඩ්‍රාසා ආගමික පාසැල් වල නොමිලේ English , IELTS පන්ති තියෙනවා. ඔක්කොම මට්ට පැටව් ඒක කරනවා. මොකා වුණත් හොඳ මාස්ටර් මයින්ඩ් එකකින් ගේමක් දෙන්න යන්නේ UK වලට නම්. ගඩාෆිගේ තියරි වැඩ කරනවා. ඊළඟට UK එවුන් බුරුතු පිටින් වෙන රටවලට යන්න ගන්නවා. යුරෝපේ පළමු ශරියා රට ඇතිවෙන්න යන්නේ ?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,319
    6,756
    113
    හෙල බිමේ
    මරදානේ මඩ්‍රාසා ආගමික පාසැල් වල නොමිලේ English , IELTS පන්ති තියෙනවා. ඔක්කොම මට්ට පැටව් ඒක කරනවා. මොකා වුණත් හොඳ මාස්ටර් මයින්ඩ් එකකින් ගේමක් දෙන්න යන්නේ UK වලට නම්. ගඩාෆිගේ තියරි වැඩ කරනවා. ඊළඟට UK එවුන් බුරුතු පිටින් වෙන රටවලට යන්න ගන්නවා. යුරෝපේ පළමු ශරියා රට ඇතිවෙන්න යන්නේ ?
    මේ ගැන නම් මට බයක් තියනවා. ගඩාෆි හිසරදයක් උණේත් ඕක නිසා නේ.. ඉවර කරන්නත් සෑහෙන්න උන්ට ඕන උනා
     
    • Like
    Reactions: Brandy2020

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මාහා ගැනිත් නැ, අර නාකියායි උගෙ ගැනි කොල්ලො දෙන්නයි උන්ගෙ පවුලුයි එලවලා, පර්ලිමෙන්තුව අල්ලන්න විතරයි තියෙන්නෙ, අපෙ වගෙ ලොකුවට ආරාක්ශක අන්ශ නැ කිසිම කෙස් එකක් නැ, සුද්දොත් සප් එක දෙයි, උන් කැමති නැ ටැක්ස් ගෙව ගෙවා නාකියයි උගෙ ගොන් පුත්තුයි ගැනුයි නඩත්තු කරන්න, එන්ගලන්තෙ අල්ලන එක හරිම සිම්පල්,
     
    Last edited:
    • Haha
    Reactions: sami_boy