UK වේගයෙන් Down The පල්ලම් 🤣

super077

Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    The United Kingdom will be taken care of by the right people in the future

    Allah saves the King 🇬🇧

    Next, it will be Europe Mashallah :love:



    දැන් UK වල තම්බි ඉන්නවා අෆ්ගන් ,පාකිස්තාන් වලට වඩා.. ඉතින් ඩවුන්ද පල්ලම් යන එකත් අහන්න දෙයක්ද... :( :lol:
     
    • Like
    • Haha
    Reactions: waca and acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    ලංකාව වගේ රටවල් අල්ලලා විනාශ කරපුවගේ රිටන් එනවා වගේ..
    Inshallah 🇬🇧 🇬🇧

    දැන් ඉතිනේ එහෙ ඉන්න උන් Australia පනියි !
    ඊලගට Canada + USA
    ඊලගට Australia

    තමයි වැටෙන්නේ පිළිවෙලට දැනටම USA housing crisis එකක්

    https://www.forbes.com/advisor/au/personal-finance/will-australia-go-into-recession/
    https://www.wionews.com/business-ec...recession-amid-global-financial-crisis-650537
    https://www.forbes.com/advisor/mortgages/real-estate/will-housing-market-crash/
    Immigration ratawal tied karanneth housing crisis ekata face karanna thama

    Anith eka 2000n passe work force ekath madi system sustain karanna, birth rate adu wena ewath ekka but migration eka nisa nathhuwath baa godak ratawalata

    ------ Post added on Dec 25, 2023 at 11:03 PM
     
    • Like
    Reactions: lilman

    shenat

    Well-known member
  • May 13, 2007
    57,887
    86,091
    113
    ආශ්චර්යමත් රටක
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.

    හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.

    😹😹
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ලන්කාව ඉන්දියාව ඇෆ්‍රිකන් දකුනු ආසියානු රටවලට යුරොපෙ ඇමරිකාව ගාන්ට එන්න බැ, අපි කරන්න ඔන ලන්කාව ඉන්දියාව ඇෆ්‍රිකන් දකුනු ආසියානු උන් එකතු වෙලා යුරොපෙ ඇමරිකාව අපෙ ලෙවල් එකට ගන්න ඔන
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    කෙල වෙන එකේ හොදම එකෙන් කෙළවේගෙන එන්නේ පණ්ඩිත සුද්දන්ට


    මුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
    අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
     
    • Like
    Reactions: gobaby

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුන් කියන ඒවනම් වැඩිය serious ගන්න හොද නෑ. 10 million jobless කියන එක පට්ටම බොරුවක්.
    අඩුම ගානේ ඒක වෙන්න බෑ කියලාවත් මේ පන්ඩිතයන්ට තෙරෙන්නේ නෑ.
    ඉන්දියාව ලගදී හදටත් ගියාලුනේ 😹😹
     
    • Haha
    Reactions: Amew

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔය ඔක්කොම ‍රට වලට කලින් මේ ආශික්ලන්තෙට කෙලවෙලාම යනවා කියලා පේන්නෙ නෑනෙ
     
    • Haha
    Reactions: shenat

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඔවු ඔව් Rishi Sunak ට youtube premium ගන්න ඩොලර් දෙකක් නැතිව Ads Skip කර කර බලනවා ලු😛😛🤣
    එහේ දැල් ෂැපද කියල අහන්න වේස මයිනෙක් නෑලුද?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,724
    2,135
    113
    maharagama
    ලංකාවට වඩා Down the පල්ලම් ද කියලා තීරණය කරන එක ඔබ අතේ
    ලංකාව දුප්පත් රටක් උනත් බටර් වලට මේ වගේ Security එකක් දානවා තවම දැකලා නෑ 🤣🤣
    64894355-11465095-Supermarkets_across_the_UK_have_been_cracking_down_on_theft_of_d-a-6_1669283926054.jpg

    රු 3,000ටත් අඩුවෙන් ලාබයි නෙහ්.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,136
    4,413
    113
    මෙසරේ නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා 1920 තමයි ලොකුම අර්ටික ඉම්පැක්ට් එකක් අවේ ඊටපස්සේ මේ ආපු ලොකුම එක ..ඔය අතර පොඩි පොඩි ඒවා ආවට ඒවා ලස්සනට ගොඩ දැම්ම ..ආචිචි මාලාට පස්සේ ඉතින් නැවගිලෙන සින් එකක් තියේන්නේ ..මොකද පාර්ලිමේන්තු ක්‍රමයක් තිබ්බත් තවම රජාට තමයි ෆයිනල් ඩිසිශන් එක යන්නේ ඒ කියන්නේ PM අතේ තමයි වැඩේ තියෙන්නේ ..PM ලගේනුත් එංගලන්තේ ගොඩගන්න ගේමක් දෙන අය තෙරේසා මේ ගෙන් ඉවරයි සහ රැජින ගේ නිල වශයෙන් වැඩකරන එකත් එකලෙන් ඉවඋනා එතනින් පස්සේ කැප්ටන් නැති නැවවගේ තමයි එංගලන්තේ .....ඕක තමයි සබැ එංගලන්ත කාරයෝ රැජිනට පට්ට ආදරේ
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    UK Parliament ekee unuth padi wadi karagannawa unta beranna

    Yata unta thama kela wenne, eheth ithin lanakwe wagema



    mp2.png
    mps.png
     
    • Haha
    Reactions: Bitter Truth

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    Wion eke wal baila nam wadiya wishwasa karanna epa.
    But all things put aside the outlook for UK is not that good for the years to come

    එකේ අනිත් පැත්ත සල්ලි තියෙන වල ඉන්න USA සුද්දෝ නාකි ජෝඩු Mexico වලින් ගෙවල් ගන්නවා!
    Mexico - Golden Investor Visas

    මම දන්න Canada සුද්දෝ ජෝඩුවක් Acapulco වලින් ගෙයක් ගත්තා ! උන්ගේ Canada ගෙවල් විකුනලා !
    මිනිහට 53 යි Crypto + Stem Cell Therapy Business එකේ ඉන්න..
    Stem Cell Therapy Business එක නැගලා යනවා Mexico වල ... USA වල තහනම් නිසා ..


    the trend is to is to earn in a developed country and retire in an developing country. You cannot sustain the same lifestyle in a developed country once you are retired.

    ------ Post added on Dec 26, 2023 at 7:31 AM
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    UK nm watunata awulk na US, Russia watunoth thama awula

    owa okkoma connected economics. US down kiyanne lokema down including China. But UK down wenakota eke impact eka EU walata balapala api wage countries walata enawa.

    mama danna widiyata GSP+ (EU wain dena facility) wagema ekak UK walin apita denawa. ewa hit wenna puluwan. lankawe studies kiyala gihin ekaka ewa kara kara odd jobs karana unta direct hit wenawa.

    apita Ukraine wala war ekath hit una tourism walata, tea export walata. e wage thama api nodanna area walin hit wenne
     
    • Like
    Reactions: waca and gamerlk

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    owa okkoma connected economics. US down kiyanne lokema down including China. But UK down wenakota eke impact eka EU walata balapala api wage countries walata enawa.

    mama danna widiyata GSP+ (EU wain dena facility) wagema ekak UK walin apita denawa. ewa hit wenna puluwan. lankawe studies kiyala gihin ekaka ewa kara kara odd jobs karana unta direct hit wenawa.

    apita Ukraine wala war ekath hit una tourism walata, tea export walata. e wage thama api nodanna area walin hit wenne
    ඔව් ලංකාව දැන් තියෙන තත්වේ හැටියට ඉන්දියාව වැටුනත් අපිට අෆෙක්ට් වෙනවා :lol: