Motorcycle ආනයනය

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    VAT එකෙන් පස්සෙවත් ලබන අවුරුද්දෙවත් මෝටර් සයිකල් ආනයනය කරන්න පුලුවන් හැකියාවක් තිබේවිද ????

    රජයෙන් ගෙන්නවයිද ???

    ස්කුටර් 2ක් 3ක් ගන්න ඕන සිංහලු ඒකයි බැලුවේ...අනාත කළු සිංහලු ගලේ ගහලා වැලේ වනපුවට කියන ගණන් උහුලන්න බෑ …
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113
    කළු සිංහලුත් එක්ක පාරෙ මෝටර් සයිකල් පදින්න පුළුවනැ හිත හදාගෙන 🥲

    INmYZB6.png

    Source
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    කළු සිංහලුත් එක්ක පාරෙ මෝටර් සයිකල් පදින්න පුළුවනැ හිත හදාගෙන 🥲

    INmYZB6.png

    Source
    කළු සිංහලුත් එක්ක පාරෙ මෝටර් සයිකල් පදින්න පුළුවනැ හිත හදාගෙන 🥲

    INmYZB6.png

    Source

    කළු සිංහලුත් එක්ක පාරෙ මෝටර් සයිකල් පදින්න පුළුවනැ හිත හදාගෙන 🥲

    INmYZB6.png

    Source
    සුදු මිතුරන්ට දෙන්න හදන්නේ ..උන් අරුන්ට හපන් ….හප්පගෙන රෝද දෙක කරේ දාගෙන ඒවී හැප්පුනා කියාගෙන ….
    ------ Post added on Dec 26, 2023 at 6:45 PM
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,768
    2
    54,423
    113

    සුදු මිතුරන්ට දෙන්න හදන්නේ ..උන් අරුන්ට හපන් ….හප්පගෙන රෝද දෙක කරේ දාගෙන ඒවී හැප්පුනා කියාගෙන ….
    ------ Post added on Dec 26, 2023 at 6:45 PM
    උන්ට නම් රෝලකෝස්ටරේ යනව වගේ ආතල් එකක් ඇති කන ගාවින් බස් එහෙම යනකොට :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    උන්ට නම් රෝලකෝස්ටරේ යනව වගේ ආතල් එකක් ඇති කන ගාවින් බස් එහෙම යනකොට :lol:

    පුදුම ආසාවක් තීන්නේ ඔය ස්කුටර් මගුලට ..පට්ට නිදහස්ලුනේ රයිඩ් එක
     
    • Love
    Reactions: Hyaenidae

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland

    සුදු මිතුරන්ට දෙන්න හදන්නේ ..උන් අරුන්ට හපන් ….හප්පගෙන රෝද දෙක කරේ දාගෙන ඒවී හැප්පුනා කියාගෙන ….
    ------ Post added on Dec 26, 2023 at 6:45 PM

    sudu mithuriya kivva bike ekak gammu kiyala. giya dio™ balanna. 2018/2019 patta gahala service karala oil allala dan 5.50- 5.80 kiyanne
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    sudu mithuriya kivva bike ekak gammu kiyala. giya dio™ balanna. 2018/2019 patta gahala service karala oil allala dan 5.50- 5.80 kiyanne
    Okane wede ban okata oi price dila beenee..kala thinne..
    Mama ada dekak beluwa..ekak sticker wahala udin paint aka gahala anith eke meter wath weda neee oil nawala ana bawa denagena

    Dash eka ganan aduine ban sahenna. Ai dan na neda
    Eka hena maralayak kiyalai kattiya kiyanne.hariyata danne nee
    ------ Post added on Dec 26, 2023 at 7:43 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,149
    113
    Gotland
    Dash eka ganan aduine ban sahenna. Ai dan na neda

    eke engine eke leda enawalu ban crankshaft ehema ekai ganan adu. laksa 2 ta aduwen ganna puluwan.

    Honda grazia eka dio ekata wada ganan adui. habai features wadi eke. front disk break ehema thinawa
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    david peries da kivve?
    danuth 6i ganak wenawa maduruwek wage unata
    Showroom එකකින් මං ඇහුවේ මේ දවස් දෙක තුනේ ගන්ඩ කිව්වා මාර ඉල්ලුමක්ලු තියෙන්නේ ලබන අවුරුද්දේ vat වදිනවා කීවා