පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? 

දෙමාපියන්ට Citizenship ගන්න බැරිද ? Dubai වල ළමයෙක් ඉපදුනොත් කොහෙද Citizenship ලැබෙන්නේ?Dubai දන්න තරමින් බැහැ
Singapore , Malaysia බැහැ
සවුදි ගොඩක් රටවල් වල බැහැ
EU රටවල් තමා
අනිත් රටවලLankaweda
ඒ කිව්වේBa. Anik patta puluwan
පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ?![]()
Dubai දන්න තරමින් බැහැ
Singapore , Malaysia බැහැ
සවුදි ගොඩක් රටවල් වල බැහැ
EU රටවල් තමා
මම දන්න තරමින් Dubai බැහැදෙමාපියන්ට Citizenship ගන්න බැරිද ? Dubai වල ළමයෙක් ඉපදුනොත් කොහෙද Citizenship ලැබෙන්නේ?
මම දන්න තරමින් Dubai බැහැ
ළමයෙක් ඉපදුනෝත් EU රටවල් සහ Ireland ළමයට Citizen දෙනවා Canada නම් Air Zone එකේ ඉපදුනත් ළමයාට Citizen දෙනවා
සවුදි රටවල් වල Citizen ලේසියෙන් දෙන්නේ නැහැ
දෙමාපියන්ගෙ rights අනුව citizenship ලැබෙන්නේ කියන්නේ ?එහෙම පුළුවන් වෙන්නේ birthright citizenship කියන ක්‍රමය තියන රටවල් වල. උදා ඇමරිකාව.
බහුතරයක් රටවල එහෙම නෑ, දෙමව්පියන්ගේ rights අනුව තමයි ළමයට ලැබෙන්නේ.
EU කිසිම රටක unrestricted birthright citizenship නෑ
නෑ. Europe වල unrestricted birthright citizenship තිබ්බ අන්තිම රට Ireland. ඒකත් 2005 ද කොහෙද ඉවර උනා.UK වල දෙනවා නේද?
canada nam ipaduna gaman denwa neමම දන්න තරමින් Dubai බැහැ
ළමයෙක් ඉපදුනෝත් EU රටවල් සහ Ireland ළමයට Citizen දෙනවා Canada නම් Air Zone එකේ ඉපදුනත් ළමයාට Citizen දෙනවා
සවුදි රටවල් වල Citizen ලේසියෙන් දෙන්නේ නැහැ
දෙමාපියන්ගෙ rights අනුව citizenship ලැබෙන්නේ කියන්නේ ?
" EU කිසිම රටක unrestricted birthright citizenship නෑ" - තේරුනේ නෑ?
Automatic දෙන්නේ නැහැ Apply කරන්න ඕනේ Poland නම් දන්නේ නැහැ ඉතාලි නම් අවුරුදු 18 න් Passport දෙනවා ඒ වෙනකම් ඉන්න සෝර්ජොන් එකක් දෙනවාඑහෙම පුළුවන් වෙන්නේ birthright citizenship කියන ක්‍රමය තියන රටවල් වල. උදා ඇමරිකාව.
බහුතරයක් රටවල එහෙම නෑ, දෙමව්පියන්ගේ rights අනුව තමයි ළමයට ලැබෙන්නේ.
EU කිසිම රටක unrestricted birthright citizenship නෑ
අවුරුදු 18 වෙනකල් එක දිගට හිටියොත් කොයි රටේ වුණත් දෙනවා මම දන්න තරමින්Israel wala denawa neda 18+ unata passe @manjulabw?
Visa තිබ්බත් නැතත් Citizen දෙනවාcanada nam ipaduna gaman denwa ne
Singapore wala ba neda eth @RandomGuyඅවුරුදු 18 වෙනකල් එක දිගට හිටියොත් කොයි රටේ වුණත් දෙනවා මම දන්න තරමින්