ළමයි හදලා Citizenship

Mr.Wijay

Well-known member
  • Dec 27, 2023
    423
    866
    93
    පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? :-(:-(
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    866
    93
    Dubai දන්න තරමින් බැහැ
    Singapore , Malaysia බැහැ
    සවුදි ගොඩක් රටවල් වල බැහැ
    EU රටවල් තමා
    දෙමාපියන්ට Citizenship ගන්න බැරිද ? Dubai වල ළමයෙක් ඉපදුනොත් කොහෙද Citizenship ලැබෙන්නේ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    පිටරටක ළමයෙක් ඉපදුනොත් ඒ ළමයගේ මාර්ඟයෙන් අම්මට තාත්තට Citizenship ගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. එහෙම බැරි රටවලුත් තියෙනවද & Dubai වගේ City එකක ඉපදුනු ළමයෙක්ට කොහෙද Citizenship හම්බෙන්නේ ? :-(:-(

    එහෙම පුළුවන් වෙන්නේ birthright citizenship කියන ක්‍රමය තියන රටවල් වල. උදා ඇමරිකාව.

    බහුතරයක් රටවල එහෙම නෑ, දෙමව්පියන්ගේ rights අනුව තමයි ළමයට ලැබෙන්නේ.

    Dubai දන්න තරමින් බැහැ
    Singapore , Malaysia බැහැ
    සවුදි ගොඩක් රටවල් වල බැහැ
    EU රටවල් තමා

    EU කිසිම රටක unrestricted birthright citizenship නෑ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    දෙමාපියන්ට Citizenship ගන්න බැරිද ? Dubai වල ළමයෙක් ඉපදුනොත් කොහෙද Citizenship ලැබෙන්නේ?
    මම දන්න තරමින් Dubai බැහැ
    ළමයෙක් ඉපදුනෝත් EU රටවල් සහ Ireland ළමයට Citizen දෙනවා Canada නම් Air Zone එකේ ඉපදුනත් ළමයාට Citizen දෙනවා
    සවුදි රටවල් වල Citizen ලේසියෙන් දෙන්නේ නැහැ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    මම දන්න තරමින් Dubai බැහැ
    ළමයෙක් ඉපදුනෝත් EU රටවල් සහ Ireland ළමයට Citizen දෙනවා Canada නම් Air Zone එකේ ඉපදුනත් ළමයාට Citizen දෙනවා
    සවුදි රටවල් වල Citizen ලේසියෙන් දෙන්නේ නැහැ

    Nope
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    866
    93
    එහෙම පුළුවන් වෙන්නේ birthright citizenship කියන ක්‍රමය තියන රටවල් වල. උදා ඇමරිකාව.

    බහුතරයක් රටවල එහෙම නෑ, දෙමව්පියන්ගේ rights අනුව තමයි ළමයට ලැබෙන්නේ.

    EU කිසිම රටක unrestricted birthright citizenship නෑ
    දෙමාපියන්ගෙ rights අනුව citizenship ලැබෙන්නේ කියන්නේ ?
    " EU කිසිම රටක unrestricted birthright citizenship නෑ" - තේරුනේ නෑ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,404
    113
    ඇයි එන්නද
    මම දන්න තරමින් Dubai බැහැ
    ළමයෙක් ඉපදුනෝත් EU රටවල් සහ Ireland ළමයට Citizen දෙනවා Canada නම් Air Zone එකේ ඉපදුනත් ළමයාට Citizen දෙනවා
    සවුදි රටවල් වල Citizen ලේසියෙන් දෙන්නේ නැහැ
    canada nam ipaduna gaman denwa ne
     
    • Like
    Reactions: 2osama

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,600
    14,224
    113
    දෙමාපියන්ගෙ rights අනුව citizenship ලැබෙන්නේ කියන්නේ ?
    " EU කිසිම රටක unrestricted birthright citizenship නෑ" - තේරුනේ නෑ?

    ඒ කියන්නේ ළමයට citizenship ලැබෙන්නේ දෙමව්පියන් යම් නිර්ණායක සපුරනවා නම් උදා - එක්කෙනෙක් හරි PR තියනවා නම්.

    ඇමරිකාව වගේ රටවල් වල එහෙම නෑ, ළමය ඉපදුනේ ඇමරිකාවේ නම් ඌ කෙලින්ම citizen.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    එහෙම පුළුවන් වෙන්නේ birthright citizenship කියන ක්‍රමය තියන රටවල් වල. උදා ඇමරිකාව.

    බහුතරයක් රටවල එහෙම නෑ, දෙමව්පියන්ගේ rights අනුව තමයි ළමයට ලැබෙන්නේ.

    EU කිසිම රටක unrestricted birthright citizenship නෑ
    Automatic දෙන්නේ නැහැ Apply කරන්න ඕනේ Poland නම් දන්නේ නැහැ ඉතාලි නම් අවුරුදු 18 න් Passport දෙනවා ඒ වෙනකම් ඉන්න සෝර්ජොන් එකක් දෙනවා
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Dubai - එහෙමත් නැත්නම් UAE කියන්නෙ Birthright Citizonship Country එකක් නෙමෙයි.
    කොටින්ම කීවොත් ලංකාව උනත් Birthright Citizonship ඛාන්ඩයට අයත් වෙන්නේ නෑ.

    එහෙම දෙන රටවල් තමයි Canada / America

    රෝම ලන්දේසී නීතියේදී ඒක Jus soli කියන ලතින් නමින් හදුන්වනවා

    තව තීනව ඕංග් ලිස්ට් එකක් ම ගින් බලන්ඩෝ

    List Link