මගෙ Hard Drive

Wade Ripple

Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    දෙකක් තියෙනවා කොල්ලනේ. එකක් 2.5 inch අනික 3.5 inch. මගෙ බැකප් ෆයිල් වගයක් තිබුනේ මේ Hards වල. මගෙ ලැප් එකට මේ දෙක සෙට් කලේ SATA to USB Converter එකකින්. ඒ කාලෙ හොඳට වැඩ කලා. Windows 10 OS එක PC එකට කලින් දාල තිබුණෙ.

    හැබැයි කාලයක් මම ඒවා Use කලේ නැහැ. දැන් PC එකේ තියෙන්නෙත් Windows 11. වැඩේ කියන්නෙ දැන් ඒවා Detect වෙන්නෑ.

    අවුල මොකක් වෙන්න පුලුවන් ද?

    Windows 11 වලට සමහර ගොඩක් Windows 10 Supported Hardwares Converters ‍වැඩ නොකරන Problem එකක් තියෙනවාද?
    :oo:

    ප.ලි - කාලයක් කීවට මාස දෙක තුනක් වගේ Use නොකලේ
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,214
    4,114
    113
    converter eka case wela na kiyla hithala

    "Device manager" balanna ekath thiynwa nam "Disk management " walata gihin balana ethana disk eka uda right click karana mark partition active karana ita passe drive letted ekk add karana
     
    • Sad
    Reactions: Wade Ripple

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    converter eka case wela na kiyla hithala

    "Device manager" balanna ekath thiynwa nam "Disk management " walata gihin balana ethana disk eka uda right click karana mark partition active karana ita passe drive letted ekk add karana
    detect කරගන්නෙම නෑ කොල්ලා. USB Not Recognized කියන Error Message එක එනවා විතරයි :(
     

    Wade Ripple

    Junior member
  • Dec 8, 2023
    84
    98
    18
    External power deela neda thiyenne? mata ohoma una 3.5 ekak SATA to USB gahaddi external power connect kare nathi nisa.
    yes කොල්ලා. Power cable already connected :love:
    pc ekak nadda gahala check karaganna?
    නෑනෙ කොල්ලෝ :(
    cable eka maru karla balana, oka Desk type convertor ekk da? USB 3 cable ekk da thiyne
    කේබල් එක වෙන්ඩ ඇති, වෙන මැෂිමකට ගහල බලන්ඩ
    inbuilt usb 3 එකක් එන්නෙ කොල්ලා. Power දෙන කේබල් එක තමා ගලවන්න පුලුවන් Converter එකෙන්


    ප.ලි - පොඩි ට්‍රික්ස් වගයක් ට්‍රයි කලා. හරිගියේ නෑ. වෙන PC එකකුත් නෑ. ඉතිං HDD එකේ හදිසියට වෙන් කරල තිබ්බ Partition එකකට windows 10 ගැහුවා. ඒකෙදි Converter එක වැඩ කලා. Safely විදිහට USB Hard එක Eject කලා. ආපහු 11 තියෙන Partition එකෙන් ‍PC එකට log උණා. නිකමට ආයි Connect කලාම වැඩ කලා.​

    Screenshot (1).png


    Thanks Guys for your help and support. Love you All

    @comx @5tech @dmtx @Reincarnator @pasansnoop @Any.key @kinkon

    Thread Closed :yes: