දෙකක් තියෙනවා කොල්ලනේ. එකක් 2.5 inch අනික 3.5 inch. මගෙ බැකප් ෆයිල් වගයක් තිබුනේ මේ Hards වල. මගෙ ලැප් එකට මේ දෙක සෙට් කලේ SATA to USB Converter එකකින්. ඒ කාලෙ හොඳට වැඩ කලා. Windows 10 OS එක PC එකට කලින් දාල තිබුණෙ.
හැබැයි කාලයක් මම ඒවා Use කලේ නැහැ. දැන් PC එකේ තියෙන්නෙත් Windows 11. වැඩේ කියන්නෙ දැන් ඒවා Detect වෙන්නෑ.
අවුල මොකක් වෙන්න පුලුවන් ද?
Windows 11 වලට සමහර ගොඩක් Windows 10 Supported Hardwares Converters වැඩ නොකරන Problem එකක් තියෙනවාද?
ප.ලි - කාලයක් කීවට මාස දෙක තුනක් වගේ Use නොකලේ

Last edited: