Dialog unlimited ලබ්බ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    රු 5777ක් ගෙවනවා. ගෙදර 4ක් use කරනවා.
    3ක් normal fb, YouTube යන්න. මම තමයි hard use කරන්නේ.

    ලබ්බ normal use කරන්න okay. Angular node packages ටික install කරන්න ගියාම තමා රෙවෙන්නෙ. ගොඩක් වෙලාවට time out errors එනවා.

    Film එකක් බාන්න ගියාම හැටපැයක් යනවා. මට මේ ගෙවන ගානට recommend කරන්න පුළුවන් හොඳ package එකක් කියන්නකො. ගෙදර කට්ටියට use කරන්න පුළුවන් එකක් නම් හොඳයි.
     
    • Sad
    Reactions: saja

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පයිබර් තමා

    4ක් කියන්නෙ ෆෝනුත් එක්ක ඩිවයිස් 6-7ක් කනෙක්ට් වෙනව ඇති.
    ඒකයි ඔය

    රවුටර් 2ක් ගනින්, උබට 1යි, අනිත් අයට 1යි

    ----

    මේ ඇහුවට මුකුත් හිතන්න එපා
    node packages ටික install නොකර ඉන්න බැරිද?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක පාවිච්චි කරලා බලපං.
    එකම node package ප්‍රොජෙක්ට් සේරටම ශෙයාර් වෙනවා. එතකොට නිතර ඩවුන්ලෝඩ් කරන්න ඕන නෑ.
    https://pnpm.io/
    මම Node expert නම් නෙමෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,961
    34,388
    113
    ලංකාවේ Unlimited කියන්නේ නම් තනිකර බොරුවක්. Unlimited දෙන්න තරම් resources නෑ එක ISP කෙනෙක්ටවත්. නිශ්චිත ඩේටා ප්‍රමාණයක් තියෙන පැකේජ් එකකට මාරු වෙයං
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලංකාවේ Unlimited කියන්නේ නම් තනිකර බොරුවක්. Unlimited දෙන්න තරම් resources නෑ එක ISP කෙනෙක්ටවත්. නිශ්චිත ඩේටා ප්‍රමාණයක් තියෙන පැකේජ් එකකට මාරු වෙයං

    හේතුව කාටවත් unlimited ඕන වෙන්නේ නෑ.
    එක ලෙවල් එකකින් පස්සේ ඇතිවෙනවා.
    ඒක නිසා බය නැතුව unlimited දෙන්න පුළුවන් 😄