IT lokko malli giyaddi

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,197
    113
    Mother Earth
    man lokka unoth aiie akke maili nangi karanawa
    බොසාට හුත්තො කියල කතා කරපන් බලන්න. :)

    දෙමාපියෝ නමක් දාල තියෙන්නේ අන්න ඒක කියපන්. Knight hood එකක් තියෙනවා නම් Sir කියපන්
    senior කෙනෙක්ට නම කියල කතා කරොත් ඒක disrespect නෙමෙයිද බන් ?
    ------ Post added on Jan 1, 2024 at 9:31 PM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    මම ඔහොම අහගත්තා ලොය කෙනෙක්ට අංකල් කියල. ඊට පස්සේ මිස්ට කිව්වාම ආයේ මළ. ඌ ඊට පස්සේ උගේ තන්තුර ගැන දේශනයක් දීලා සර් කියන්න කිව්ව. මම ලොයා මහත්තයා කියල වැඩේ කරගත්ත.

    ජනාදිපතිට අඩෝ කිව්වත් ග්‍රාමයෙක්ට ග්‍රාමසේවක කියන්න එපා එච්චරයි
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,197
    113
    Mother Earth
    ජනාදිපතිට අඩෝ කිව්වත් ග්‍රාමයෙක්ට ග්‍රාමසේවක කියන්න එපා එච්චරයි
    ග්‍රාමසේවක මහත්තයා අවුලක් නෑ. නිකන්ම ග්‍රාමසේවක කිව්වොත් තමයි අවුල.
    මට දවසක් කියුවා සර් කියන්න එපා අයියෙ කියන්න කියලා. ඕනෙ දෙයක් අහන්න කියුවා.. 😂
    එන පොට හොඳ නෑ වගේ. :no:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    බොසාට හුත්තො කියල කතා කරපන් බලන්න. :)


    senior කෙනෙක්ට නම කියල කතා කරොත් ඒක disrespect නෙමෙයිද බන් ?
    ------ Post added on Jan 1, 2024 at 9:31 PM
    කොටින්ම නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,201
    22,672
    113
    මම අපේ මැනජර් ට සර් කියලා කතා කරන්නේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ මචන් මොනවා උනත්
    මැනේජර්ට මොකටද ගරු කරන්නෙ?
    මැනේජර් කියන්නෙ company structure එකේ role එකක් විතරයි. ඒකෙ ගරු කරන කතන්දරයක් නෑ.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,012
    12,541
    113
    මමනම් හැමෝටම Mr/Mrs කියල කතා කරන්නේ එළකිරි එකේ අය මගෙන් Service ගන්නවා Elakiri කියලා බලන්නේ නැහැ මගේ Customer කෙනක් නිසා මම Mr. කියලා කතා කරන්නේ මම. මමනම් කාටවත් නෑ කන් කියන්න යන්නේ නැහැ විශේෂයෙන් කාන්තා පාර්ශවයට මම මිස් කියනවා නැත්තම් වැරදි දෙයක් හිතන්න ඉඩ තියෙනවා ඔයා ඔයා කියන්න ගත්තොත්.

    හැබැයි මම කැමති නැහැ මට සර් කියනවට , Mr කියනවට මම කියලා තියෙනවා ගොඩක් අයට මට අයියා , මල්ලි හරි කමක් නැහැ බැරිනම් නම කියලා කතා කරන්න කියලා අපි එක වගේ අයනේ කියලා. එහෙම කියනකොට මගේ හිතට මොකක් ද වගේ එහෙම කියද්දී

    ලංකවේ සමහරු ඉන්නවා සර් කිව්වා ම පාගගන්න එනවා එයාල හිතනවා සර් කිව්වා ම අපි එයාලගේ සේවකයෝ කියලා මම සයිට් එකක් හදලා Campus එකකට සර් කියලා ඒ Client මට සල්ලි දුන්නේ නැහැ මාර කට්ටක් කාලා සල්ලි ගත්තේ. එදා ඉදලා සර් කියන්නේ නැහැ කිසි කෙනක් ට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,095
    1
    59,197
    113
    Mother Earth
    මම අපේ මැනජර් ට සර් කියලා කතා කරන්නේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ මචන් මොනවා උනත්
    උබ තේ හදන ඇන්ටිටත් මැඩම් කියල නේද කතා කරන්නේ ? :nerd:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    උබ තේ හදන ඇන්ටිටත් මැඩම් කියල නේද කතා කරන්නේ ? :nerd:
    ඔව් නැත්නම් හවසට plain tea තමයි හම්බෙන්නේ. Tea ඕනේ නම් මැඩම් කියන්න ඕනේ

    මැනේජර්ට මොකටද ගරු කරන්නෙ?
    මැනේජර් කියන්නෙ company structure එකේ role එකක් විතරයි. ඒකෙ ගරු කරන කතන්දරයක් නෑ.
    ඕවා කියන්න ගිහින් රස්සාව නැති කරගන්න බෑ :ROFLMAO:
    ------ Post added on Jan 2, 2024 at 5:09 AM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,881
    86,087
    113
    ආශ්චර්යමත් රටක
    මල්ලි, සෑර් , ඇයිය හුකාරිස් එපා
    නම කියපන්

    නාකි එකෙක් නන් මිස්ට් කියපන්

    කොච්චර වයස උනත් නම කියපන් බන්.
    අපි නං මෙහේ එහෙමයි. කාටත් නම කියන්නෙ.

    ලංකාවෙදි ඒකට 😹😹
    උබල ඒ අතින් හොඳයි ලෝකෙ එක්ක කනෙක්ටඩ් ෆීල්ඩ් එකක වැඩ කරන නිසා. අනිත් ඒව නං පජාතයි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    කොච්චර වයස උනත් නම කියපන් බන්.
    අපි නං මෙහේ එහෙමයි. කාටත් නම කියන්නෙ.

    ඔව්
    මට නන් ජීවිතෙට සෙට් වෙල නෑ සෑර් කියල කියව ගන්න ඕන එකෙක් ලෝකල් අයි ටී කම්පැනි වල උනත්.

    සමහර පොඩි එවුන් අයියෙ ගාගෙන එනව
    කියනව කතා කරනව නන් නම කියපන් කියල

    අරූට වැඩි හොදට කිව්වෙ, සමහර හද්ද නාකි ලෝකල් එවුන් මේ 20-25 කොල්ලො නම කියනවට කැම්ති නැති නිසා, එහෙම ඉන්න පුලුවන්
    සුද්දො නන් කෙලින්ම නම තමයි.


    ලංකාවෙදි ඒකට 😹😹
    උබල ඒ අතින් හොඳයි ලෝකෙ එක්ක කනෙක්ටඩ් ෆීල්ඩ් එකක වැඩ කරන නිසා. අනිත් ඒව නං පජාතයි.

    මේ වගෙ නන් නෑ
    අනිත් ෆීල්ඩ් වල, අලුතෙන් යන එකා සෑර් ගාන්න ඕන ඌට වඩ දවසක් සීනියර් / එක්ස්පීරිය්නස්ඩ් එකාටත්

    හැම පොන්නයටම සෑර් ගාන්න ගිහිල්ල තමයි අපිට කෙල උනෙ
     
    • Like
    Reactions: shenat