දෙමාපියෝ නමක් දාල තියෙන්නේ අන්න ඒක කියපන්. Knight hood එකක් තියෙනවා නම් Sir කියපන්
බොසාට හුත්තො කියල කතා කරපන් බලන්න.man lokka unoth aiie akke maili nangi karanawa

senior කෙනෙක්ට නම කියල කතා කරොත් ඒක disrespect නෙමෙයිද බන් ?දෙමාපියෝ නමක් දාල තියෙන්නේ අන්න ඒක කියපන්. Knight hood එකක් තියෙනවා නම් Sir කියපන්
මම ඔහොම අහගත්තා ලොය කෙනෙක්ට අංකල් කියල. ඊට පස්සේ මිස්ට කිව්වාම ආයේ මළ. ඌ ඊට පස්සේ උගේ තන්තුර ගැන දේශනයක් දීලා සර් කියන්න කිව්ව. මම ලොයා මහත්තයා කියල වැඩේ කරගත්ත.
mmමට දවසක් කියුවා සර් කියන්න එපා අයියෙ කියන්න කියලා. ඕනෙ දෙයක් අහන්න කියුවා..![]()

Elakiriye ekekk wenna ooneමට දවසක් කියුවා සර් කියන්න එපා අයියෙ කියන්න කියලා. ඕනෙ දෙයක් අහන්න කියුවා..![]()
ග්රාමසේවක මහත්තයා අවුලක් නෑ. නිකන්ම ග්රාමසේවක කිව්වොත් තමයි අවුල.ජනාදිපතිට අඩෝ කිව්වත් ග්රාමයෙක්ට ග්රාමසේවක කියන්න එපා එච්චරයි
එන පොට හොඳ නෑ වගේ.මට දවසක් කියුවා සර් කියන්න එපා අයියෙ කියන්න කියලා. ඕනෙ දෙයක් අහන්න කියුවා..![]()

කොටින්ම නෑ.බොසාට හුත්තො කියල කතා කරපන් බලන්න.
senior කෙනෙක්ට නම කියල කතා කරොත් ඒක disrespect නෙමෙයිද බන් ?
------ Post added on Jan 1, 2024 at 9:31 PM
මැනේජර්ට මොකටද ගරු කරන්නෙ?මම අපේ මැනජර් ට සර් කියලා කතා කරන්නේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ මචන් මොනවා උනත්
මිස්ට සෝලෝනාකි එකෙක් නන් මිස්ට් කියපන්
Sirawatama uta nattatama thada wenawa gramasewaka kiwwamaජනාදිපතිට අඩෝ කිව්වත් ග්රාමයෙක්ට ග්රාමසේවක කියන්න එපා එච්චරයි
උබ තේ හදන ඇන්ටිටත් මැඩම් කියල නේද කතා කරන්නේ ?මම අපේ මැනජර් ට සර් කියලා කතා කරන්නේ. ගරු කල යුත්තන්ට ගරු කරන්න ඕනේ මචන් මොනවා උනත්

ඔව් නැත්නම් හවසට plain tea තමයි හම්බෙන්නේ. Tea ඕනේ නම් මැඩම් කියන්න ඕනේඋබ තේ හදන ඇන්ටිටත් මැඩම් කියල නේද කතා කරන්නේ ?![]()
ඕවා කියන්න ගිහින් රස්සාව නැති කරගන්න බෑමැනේජර්ට මොකටද ගරු කරන්නෙ?
මැනේජර් කියන්නෙ company structure එකේ role එකක් විතරයි. ඒකෙ ගරු කරන කතන්දරයක් නෑ.
මල්ලි, සෑර් , ඇයිය හුකාරිස් එපා
නම කියපන්
නාකි එකෙක් නන් මිස්ට් කියපන්
කොච්චර වයස උනත් නම කියපන් බන්.
අපි නං මෙහේ එහෙමයි. කාටත් නම කියන්නෙ.
ලංකාවෙදි ඒකට
උබල ඒ අතින් හොඳයි ලෝකෙ එක්ක කනෙක්ටඩ් ෆීල්ඩ් එකක වැඩ කරන නිසා. අනිත් ඒව නං පජාතයි.