Canada ඉන්න ගුපියො වරෙල්ල...

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Game ගහන්න Canada යන්න එපා ලංකාවේ ඉදන්ම Game ගහපන් පොන්ස් 🤣🤣
    skeleton-meme.gif

    New Zeland යන්න කියලා මගෙත් 50,000ක් කෙලවුනා SOP අනන් අනන් මනන් Documents ඔක්කොම හදන්න උනේ මට🤣
    මිගම්වේ මිල්රෝයි පෙරේරා කියලා පොරක්
    Kadimai.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඔහොම නිකම්ම දාන්න එපා. උබ යන්න හදන විදිහත් එක්කම දාපන්...
    Student ද working ද කියලා එහෙම.
    හොදට analysis කරලා බැලුවොත් මෙහෙ යමක් කමක තියන එකෙක් කොහේ ගියා කියලත් මහලොකු බම්බුවක් වෙන්නේ නෑ.

    ඒ උනාට පලයන්. ගිහින්ම බලන්න ඕනේ මොකද වෙන්නේ කියලා. නැතිව උබට ඕකට උත්තරයක් හම්බ වෙන්නේ නෑ ලොවෙත්. මාත් working දානවා කොහෙට හරි. අප්‍රේල් වලට කලින් English කරලා ඉවර කරනවා.
     
    • Like
    Reactions: Debrovsky

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    canada ඇරෙන්න pr එක දාගන්න රටක් ඉතිරි වෙලා නෑ මිට්ටෝ
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    Canada ඇවිත් ගේමක් ගහන්න පුලුවන්ද ගුපියනේ ???

    එන්න මහන්සි වෙලා වැඩක් තියනවද ? :(
    Student da? Work da? Student giya mage yaluwo kiyanne studies iwara wenakan tikak hira wenawa kiyala. Kelinma job ekata OR ikmanata jobak set karagaththa euntanam shape kiyala kiyanne.

    Is it true Canada Sinhalu?
     
    Last edited: